The title of the page
Victim (2022) E03 Sinhala Subtitles
Victim (2022) E03 Sinhala Subtitles

Victim (2022) E03 Sinhala Subtitles | “භිනෝන්මාදය” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න ඉතින් අලුතින්ම අන්තර්ජාලයට නිකුත් වෙච්ච වෙබ් සීරියස් එකක් තමයි මම අද ඔයාලට බලන්න අරගෙන ආවේ.. මේකේ කොටස් 4යි තියෙන්නේ.. මේ වෙබ් සීරියස් එක කරලා තියෙන්නේ.. ප්‍රසිද්ධ දෙමළ චිත්‍රපටි අධ්‍යක්ෂකවරු හතර දෙනෙක් වන Pa. Ranjith , Chimbudevan , Rajesh. M සහ Venkat Prabhu කියන සුපිරි අධ්‍යක්ෂකවරු විසින් තමයි.. මේක වෙබ් සීරියස් එකක් කියනවට වඩා කෙටි කතා මාලාවක් කිව්වොත් හරි.. මේ කතා හතර මේ කියන අධ්‍යක්ෂකවරු තනි තනිවම කරපුවා තමයි..

මේ තුන්වෙනි කොටස.. “MIRRAGE” අධ්‍යක්ෂණය  Rajesh. M..
රංගනය.. Priya Bhavani Shankar, Natarajan Subramanian, Kishore
ඉතින් මේ කතාවේ අධ්‍යක්ෂණය Rajesh. M එයාගේ ෆිල්ම් නම් එකක් හරි බලලා තියෙන්න ඕනේ ඒ තරම් සුපිරි ෆිල්ම් කරපු කෙනෙක් තමයි එයා.. එයා කරපු ෆිල්ම් ගැන කියනවා නම්.. Siva Manasula Sakthi, Boss Engira Bhaskaran, Oru Kal Oru Kannadi, Varuthapadatha Valibar Sangam, All In All Azhagu Raja, Vasuvum Saravananum Onna Padichavanga, Kadavul Irukaan Kumaru, Mr. Local, Vanakkam Da Mappilei.. ඔන්න ඔය වගේ ආතල් ෆිල්ම් ටිකක් හදපු කෙනාගේ වැඩක් තමයි මේ “MIRRAGE” කියන කෙටි කතාව..
( Rajesh. M )
ඉතින් මේ කතාව  “භිනෝන්මාදය”  කියන ලෙඩේ පාදක කරගෙන හැදුන කතාවක් තමයි.. මොකක්ද මේ  “භිනෝන්මාදය” කියන්නේ කියලා තේරුම් ගන්න අනිවා මේක බලන්න..

කතාවේ මෙසේජ් එකක් එක්කම සමුගන්නම්..

“Schizophema” (භිනෝන්මාදය) මාරාන්තික රෝගයක් නොවන අතර ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් එයින් පීඩා විඳිති. මිනිසුන් රෝගයෙන් පෙළෙන වින්දිතයින් සාමාන්‍ය තත්වයට පත් කළ යුතු අතර ඔවුන්ගේ මිතුරන් හා පවුලේ අයට උපකාර කළ යුතුය. වින්දිතයන්ගේ ජීවිතයේ අවම වශයෙන් ඔවුන්ට සවන් දෙන සහ ඔවුන් රැකබලා ගන්නා එක් පුද්ගලයෙකු සිටීම වැදගත්ය. “ඔබ එම පුද්ගලයා විය හැක”
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

4 comments

  1. Udaya saman
    Cineru Family Member

    ⁣⁣ඉ⁣තුරු එකත් ⁣ඉක්මනටම දෙන්ඩෝ සහෝ

  2. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  3. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login