The title of the page
In 2022 Sinhala Subtitle
In 2022 Sinhala Subtitle
5.5

In (2022) Sinhala Subtitles | “දාම ඝාතකයා” | සිංහල උපසිරැසි සමඟ

(In (2022) Sinhala Subtitles) (In (2022) Sinhala Subtitle) (In Sinhala Subtitle) (In 2022 Malayalam Movie Sinhala Subtitle) (In 2022 Sinhala Subtitle)
ඔන්න එහෙනම් අදත් ඉක්මනින්ම ආවේ අළුත්ම මලයාලම් සිනමාපටයකට සිංහල උපසිරසි අරගෙනයි..එහෙනම් මුලින්ම මේකට උපසිරසි කරන්න අවස්ථාව සලසා දීපු සිනෙරු උපසිරසි කණ්ඩායමට මුලින් ස්තූතිය පුද කරනවා.
ජෙනී කියන්නේ මාධ්‍යෙව්දිනියක්.එයා නගරයේ සිද්ද වෙන අබිරහස් මිනී මැරුම් කිහිපයක් පිළිබද විශ්ලේෂණය කරයි.එයා අපරාධය විසදීමට පටන් ගන්නේ පොලීසියේ අයෙකුගේද සහය ඇතිවයි. පොලිසියටත් මේ අභිරහස් මරණයන් එකම රටාවකට සිදුවන බැවින් ඒ පිළිබදව සොයා බැලීමට පටන් ගනියි.ජෙනිත් මේ අභිරහස විසදීමට මහත් උත්සහයක් දරයි. ඝාතකයා සොයා යන ජෙනිට අවසානයේ තමාගේ නිවසටද මේ ඝාතකයා පැමිණෙන බව ඇය නොදනී. ජෙනීට අවසානයේ මොනවා වෙයිද? මේ අභිරහස් ඝාතකයා සොයා ගනීවිද..? එහෙනම් කතාව බලන්න කියන ගමන් අදට මම සමුගන්නවා.
– චිත්‍රපටය පිළිබද විස්තර බිදක් –
 කාණ්ඩය         :  Mystery/Drama/Thriller
 අධ්‍යක්ෂණය    :  Rajesh Nair
 නිෂ්පාදනය  :  Rajesh Nair
 රංගන ශිල්පීන්   : Deepti Sati, Madhupal, Manohari Joy, Krishna Balakrish
 ධාවන කාලය     : 1h 21min Running
 තිරගත කල දිනය :  08  July 2022
 IMDB අගය         :  5.5/10
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

16 comments

  1. නාරා
    Cineru Family Member

    පට්ට මයි බ්‍රෝ… ❤💥

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  3. Subtitle open wenne na ,open karama Extraction error kiyala enawane , subtitles okkotama ehema wenawane ,ai e ehema wenne ??????????

    • File නම් කිසිම අවුලක් නැතුව Extract වෙනවා..ඔයා UC බ්‍රවුසර් එක වගේනම් යූස් කරන්නේ Google Chrome යූස් කරලා බලන්න..

  4. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    • kohenda bn download kare movie eka

      • සයිට් එ⁣කේම ඩවුන්ලෝඩ් කරගන්න වීඩියෝ කොපි දීලා තියෙන්නේ..VPN off කරලා සයිට් එකට එන්න On කරගෙන ඉන්නවනම්..

  5. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  6. Thank you sub akata

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Thallumaala (2022) Malayalam

  8. සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  9. thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login