The title of the page
Victim (2022) E02 Sinhala Subtitles
Victim (2022) E02 Sinhala Subtitles

Victim (2022) E02 Sinhala Subtitles | “උඩුමහලේ ස්වාමිතුමා” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න ඉතින් අලුතින්ම අන්තර්ජාලයට නිකුත් වෙච්ච වෙබ් සීරියස් එකක් තමයි මම අද ඔයාලට බලන්න අරගෙන ආවේ.. මේකේ කොටස් 4යි තියෙන්නේ.. මේ වෙබ් සීරියස් එක කරලා තියෙන්නේ.. ප්‍රසිද්ධ දෙමළ චිත්‍රපටි අධ්‍යක්ෂකවරු හතර දෙනෙක් වන Pa. Ranjith , Chimbudevan , Rajesh. M සහ Venkat Prabhu කියන සුපිරි අධ්‍යක්ෂකවරු විසින් තමයි.. මේක වෙබ් සීරියස් එකක් කියනවට වඩා කෙටි කතා මාලාවක් කිව්වොත් හරි.. මේ කතා හතර මේ කියන අධ්‍යක්ෂකවරු තනි තනිවම කරපුවා තමයි..

මේ දෙවෙනි කොටස..  “KOTTAI PAKKU VATHALUM.. MOTTAI MAADI SITHARUM!” අධ්‍යක්ෂණය  Chimbudevan..
රංගනය.. Nasser, Thambi Ramaiah, RJ Vigneshkanth
ඉතින් මේ කතාවේ අධ්‍යක්ෂණය Chimbudevan එයා ගැන විස්තර ටිකක් කියන්නම්.. එයා කරපු ෆිල්ම් වලින්ම පටන් ගමුකො.. Imsai Arasan 23rd Pulikecei, Arai En 305-il Kadavul, Irumbukkottai Murattu Singam, Oru Kanniyum Moonu Kalavaanikalum, Puli, Kasada Thapara ඊට පස්සේ මේක.. KOTTAI PAKKU VATHALUM.. MOTTAI MAADI SITHARUM! ඉතින් Chimbudevan කියන්නේ මේ වගේ අමුතු අදහස් තියෙන දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් තමයි.. මේ ෆිල්ම් බලලා තියෙන අය දන්නවනේ ඉතින්..
( Chimbudevan )
මේ කතාවේ තියෙන්නේ.. ලොක්ඩවුන් කාලේ සිද්ධි වගයක් තමයි.. ඒ කියන්නේ ඒ කාලේ හුඟක් අයගේ රස්සා නැති උනා.. තවත් අය ගෙදරට කොටු උනා.. තවත් අයගේ රස්සා ගැන ශුවර් නැති තැනකට ආවා.. ඉතින් මේ කතාවේ ඉන්නවා රස්සාව නැති උන කෙනෙක්, ඒ වගේම රස්සාව රැකගන්න අදහස් හිත හිත ඉන්න කෙනෙක්, තව රස්සාවක් එහෙම නැත්තන් එයා කර කර හිටපු වේදිකා නාට්‍ය නර්තන සංදර්ශන ඒ වගේ දේවල් මේ ලොක්ඩවුන් නිසා අහිමි වෙච්ච කෙනෙක්.. මේ කතාවේ ඉන්නේ චරිත තුනයි.. මේ කතාවේ මාර මෙසේජ් එකක් තියෙන්නේ.. එහෙනම් ඔයාලම බලන්නකෝ කවුද මේ ” උඩුමහලේ ස්වාමිතුමා ” ඒ වගේම මොකක්ද මේ කතාව කියලා..
ඉතුරු කතා දෙකත් අරගෙන මම එන්නම් ඉක්මනටම එතකන් බායි!!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


100
Total Subtitles

3 comments

  1. Mirror of the Witch sinhala sub ganena bane

  2. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  3. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login