Cadaver Sinhala Subtitle
Cadaver Sinhala Subtitle
6.4

Cadaver (2022) Sinhala Subtitles | “සිව් වසරක් සැඟවී තිබූ අභිරහසක සුලමුල” | සිංහල උපසිරැසි සමඟ

(Cadaver (2022) Sinhala Subtitles) (Cadaver Sinhala Subtitle) (Cadaver Tamil Movie Sinhala Subtitle) (Cadaver 2022 Sinhala Sub)

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං ලොකු කාලයක නිහැඬියාවකින් පස්සේ අද මම ආයෙත් ආවා තවත් අලුත්ම අලුත් දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන..

2022 / 08 / 12 වෙනිදා Disney+ Hostar ඔස්සේ අන්තර්ජාලයට නිකුත් වූ මෙම චිත්‍රපටය Crime / Drama / Mystery / Thriller යන ශාරණයන් වලට අයත් වන අතර මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ නිලියක් විසිනි ඒ අන් කිසිවෙක් නෙමෙයි සිනමාවට ලැදි ඔබ අප හැමෝම දන්න Amala Paul විසිනි . IMDb රේටින්ග් පැත්තට හැරුණොත් මේ වෙද්දි 6.4/10 ක අගයක් ලබාගෙන තියනවා..ඉතින් මේක භාෂා කීපෙකින් අන්තර්ජාලයට නිකුත් වෙලා තියනවා..ඒත් මේකේ ඔරිජිනල් ලැන්වේජ් එක දමිළ..ඒ නිසා චිත්‍රපටය මල්ටි ඕඩියෝ වීඩියෝ පිටපත්ර වලින් නරඹනවනම් දමිළ ඕඩියෝ ෆයිල් එකට මාරු කරගෙන නරඹන්න..

ඊට අමතරව Riyathvika Panneerselvem , Munishkanth , Harish Uthaman , Athulya , Thrigum වැනි එදිනෙදා සිනමාවේ අප දකින තවත් රංගන ශිල්පී ශිල්පිණියන් රැසක් මෙහි රංගනයන් දායක වෙනවා..

Anoop Panicker විසින් අධ්‍යක්ෂනය කරන මෙම චිත්‍රපටයේ තිර පිටපත Abhilash Pillai විසින් ලියා ඇත.

කතාව ගැන කිව්වොත් අපේ කතා නායිකාව භද්‍රා..භද්‍රා කියන්නේ මරණ පරීක්ෂණ සිද්ධ කරන වෛද්‍යවරියක්..ඉතින් භද්‍රා තමන්ගේ වැඩ කටයුතු කරගෙන ඉද්දි එයාට සිද්ධ වෙනවා අභිරහස් ඝාතන නඩුවකට සම්බන්ධ වෙන්න..මේ ඝාතන නඩුවට සම්බන්ධ පුද්ගලයව අමානුෂික විදියට වද හිංසාවට ලක් කරලා ඝාතනය කරලා අඳුරගන්න බැරි විදියට පුලුස්සලා තියෙද්දි  තමයි සිරුර හම්බවෙන්නේ..ඉතින් මේ මළ සිරුර කාගෙද? ඇයි එයාව මැරුවේ? භද්‍රාට මේ කේස් එක විසඳන්න පුලුවන් වෙයිද? කොහොම හරි මේ මිනී මැරුමෙන් පටන් ගන්න අභිරහස නිසා තවත් අභිරහස් ගොඩක් එළියට එනවා.. ඒ හැමදේකටම උත්තර හොයාගන්න ඔයාලට ෆිල්ම් එක නරඹන්නම වෙනවා..👌මේක සුපිරිම ත්‍රිලර්,ක්‍රයිම් චිත්‍රපටයක් නිසා මීට වඩා කතාව දිගට කියන්න ගියොත් ඔයාලට බලන්න කුතුහලය පිරුණු කතාවක් නැති වෙනවා..ඒ නිසා මේ කුතුහලයෙන් පිරුණු චිත්‍රපටය අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනගමන් අදට මම සමුගන්නම්..

තවත් උපසිරැසියකින් හමුවෙමු..හැමෝටම සුබ දවසක්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |11518|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


55
Total Subtitles

16 comments

  1. නාරා
    Cineru Family Member

    ඔය ඉතියෙන්නේ…. ගැම්මක් සගෝ 🍺😂❤

  2. Tnx brdh puluwannm meekata sub denda
    Arjun Gowda (2021) Kannada

  3. Sub ekata thanks 👍 ගැම්මක් තමයි 💪

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  5. Pattaaaaaaaaaaa….Thank You 2022 sub dennako…

  6. Pakka commercial 2022 film eke sinhala sub ona ikmanata

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Day Shift (2022)………..?

  8. හේමන්ත

    ස්තුතියි අංජුල…
    ජයවේවා…

  9. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  10. LOKU COPY WALATA THANKS

  11. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  12. Day shift 😃

  13. Day shift ekata oni

  14. prasanna sampath
    User

    සුපිරි ආ… ස්තූතියි මල්ලි සබ් එකට

  15. ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *