The title of the page
Victim (2022) E01 Sinhala Subtitles
Victim (2022) E01 Sinhala Subtitles

Victim (2022) E01 Sinhala Subtitles | “ජාති වියරුව” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න ඉතින් අලුතින්ම අන්තර්ජාලයට නිකුත් වෙච්ච වෙබ් සීරියස් එකක් තමයි මම අද ඔයාලට බලන්න අරගෙන ආවේ.. මේකේ කොටස් 4යි තියෙන්නේ.. මේ වෙබ් සීරියස් එක කරලා තියෙන්නේ.. ප්‍රසිද්ධ දෙමළ චිත්‍රපටි අධ්‍යක්ෂකවරු හතර දෙනෙක් වන Pa. Ranjith , Chimbudevan , Rajesh. M සහ Venkat Prabhu කියන සුපිරි අධ්‍යක්ෂකවරු විසින් තමයි.. මේක වෙබ් සීරියස් එකක් කියනවට වඩා කෙටි කතා මාලාවක් කිව්වොත් හරි.. මේ කතා හතර මේ කියන අධ්‍යක්ෂකවරු තනි තනිවම කරපුවා තමයි..

මේ පලවෙනි කොටස..  “DHAMMAM” අධ්‍යක්ෂණය Pa. Ranjith..
රංගනය.. Guru Somasundaram, Kalaiyarasan, Hari Krishnan, Lizzie Antony, S R Senthil Rajan, Poorvadharini, Arjun Prabhakaran 
Pa. Ranjith ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ ඉතින්… කවදත් කුල බේද අනංමනං වලට රිදෙන්න පාරක් ෆිල්ම් වලින් දෙන සුපිරි චරිතයක් තමයි  Pa. Ranjith කියන්නේ.. එයා කරපු ෆිල්ම් ටිකක් ගැන කියන්නම් නොදන්න අය ඉන්නවා නම්.. Attakathi, Madras, Kabali, Kaala, Sarpatta Parambarai, මේවා වලට පස්සේ මේක Victim – “DHAMMAM” තව ඉතින් එයාගේ එන්න ෆිල්ම් වගයක් තියෙනවා.. තව එයා විසින් නිෂ්පාදන කරපු ෆිල්ම් ගැනත් මතක් කරනවා නම්.. Pariyerum Perumal, Irandam Ulagaporin Kadaisi Gundu, Writer, Seththumaan ඔන්න ඕවා එහෙනම් ඒ විස්තර ඇතිනේ..
( Pa. Ranjith )
ඉතින් මේ කතාව ගැන කියනවා නම් මම කලින් කිව්වා වගේ.. Pa. Ranjith කවදත් කුල බේද අනංමනං වලට රිදෙන්න පාරක් ෆිල්ම් වලින් දෙන සුපිරි චරිතයක් තමයි.. අන්න ඒ වගේ මේ වෙබ් සීරියස් එකේ එයාගේ කොටසට එයා නියම කතාවක් කරලා තියෙනවා.. කතාව ගැන මම කියන්නේ නැහැ ඒක ඔයාලම බලලා තේරුම් ගන්න.. මේකේ සමහර තැන් බලනකොට ඔයාලට හිතෙයි මොකක්ද මේ ජාති වාදය, ආගම් වාදය, කුල බේද කියන්නේ කියලා..
එහෙනම් පලවෙනි කොටස එහෙම නැත්තන් පලවෙනි කතාව අද ඉඳලා ඔයාලට බාරයි බලන්න තමයි තියෙන්නේ දැන්..
අනිත් කතා තුන අරගෙන මම ඉක්මනට එන්නම් එතකන් බායි කිව්වා..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

16 comments

  1. Aravinda De Silva

    LUCK AKA TA SUB AKAK DENNA BAN

  2. ROSHEN MALINDA
    Cineru Family Member

    සුපිරියි..ඉතුරු 3 ත් දෙමු , 😍

    • නාරා
      Cineru Family Member

      දෙනවා දෙනවා මැරෙන්න කලින් දෙනවා 😂😂

  3. Elakiri naran….hik hikzz

    • නාරා
      Cineru Family Member

      මක්කෙයි කිව්වේ? නාරං? බොට මාව එච්චර තිත්ත වෙලාද? 😂😂

      • ඉනුෂ සුදන්ගම
        Cineru Family Member

        නාරං ඇඹුල්…😁👍
        සීනි ටිකක් ගාගෙන් කන්න රසයි…ඇට හපන්න එපා තිත්තයි…

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  5. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌
    ගැම්මට දෙමු ආ …

  6. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  7. Warnakulasuriya Fernando

    how to download this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login