The title of the page
The Cleaning Lady (2022) E09 Sinhala Subtitles
The Cleaning Lady (2022) E09 Sinhala Subtitles
7
60
79

The Cleaning Lady (2022) E09 Sinhala Subtitles | ”නැවතත් ඇමරිකාවට” | සිංහල උපසිරැසි සමඟ

Original network: Fox
Producers : Stewart Lyons; Joe Lotito
Distributor : Warner Bros
Genre : Crime drama
Running time : 43–45 minutes

 

The Cleaning Lady කියන්නේ ඇමරිකානු Crime/Drama/Thriller රූපවාහිනී කතා මාලාවක්.මෙ කතා මාලාව 2022 ජනවාරි 3 වෙනිදා ෆොක්ස් හි මංගල දර්ශනය වුණා..ඒ වගේම ජනවාරි 3 සිට මාර්තු 14 වෙනක්නම කොටස් දහයකින් යුතු මේ කතා මාලාවේ පලවෙනි season එක අවසන් වුණා..

ලාස් වේගාස් හි සේවය කරන සහ ජීවත් වන කාම්බෝජ-පිලිපීන වෛද්‍යවරයකු වූ “තෝනි ද ලා රෝසා” කේන්ද්‍ර කරගත් කතාමලාවක් තමයි The Cleaning Lady කියන්නේ… කල් ඉකුත් වූ වීසා බලපත්‍රයක් මත ඇය එක්සත් ජනපදයේ සිටීමට හේතුව ඇගේ පස් හැවිරිදි පුත් ලූකා. ඒ වගේම ලූකාට දුර්ලභ හා ජීවිතයට තර්ජනයක් වන වෛද්‍ය ආබාධයක් ඇති අතර ඒ සඳහා ඔහුට අති නවීන අස්ථි ප්‍රතිකාරයක් අවශ්‍ය වෙලා තියෙනව.. ඒ වගේම එය ලාස් වේගාස් හි පමණක් ලබා ගත හැකි දෙයක්. ඇය තම පුතාට ප්‍රතිකාර කරන තුරු, තෝනි ජීවත් වන්නේ වෛද්‍යවරයකු ලෙස නෙවෙයි පිරිසිදු කිරීමේ සේවා සේවකයෙකු ලෙසයි, ඇගේ නෑනා වන ෆියෝනා එක්ක තෝනි පිරිසිදු කරන අතරතුර අහම්බෙන් බරපතල මිනීමැරුමක් දකිනවා..ඒ වගේම තෝනිව අපරාධ කරුවන්ට හසුවෙනවා.. මෙතනින් පස්සේ තමයි තොනිගේ ජිවිතේ වෙනස් වෙන්නේ.. ඉතින් වැසිකිළි හෝදන දොස්තරට මොනවා වෙයිද.. එහෙනම් මම ඔයාලටත් ආරාධනා කරනවා මේ කතා මාලාව රස විදින්න😊😇 ඒ වගේම බලලා ඔයාලගේ අදහසත් පහලින් දාන්න😁

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂිනි දිසානායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂිනි දිසානායක

November 28, 2021


41
Total Subtitles

3 comments

  1. thanks digatama sub eka laba dunnata…..

  2. episode 10 sub eka nedda?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login