භාෂා

X-Men: Days of Future Past (2014) Sinhala Subtitles|අනගතයේ පසුගිය දවසක්|සිංහල උපසිරැසි සමග|

X-Men: Days of Future Past (2014) ROGUE CUT BluRay X-Men ගැන අලුතන් කතාවක් කියන්න ඕනේ කරන්නේ නැහැ නේ .මොකද මේ ලගදිත් කතාවක් ආවනේ.මන් අද උපසිරැසිය ඇරගෙ ආවේ 2014 නිකුත්වුන කතාවකට .පරණයි තමයි එත් කතාව පට්ට ගොඩක් අය බලලා ඇති නොබලමු අයත් ඇතිනේ ඒ නිසා මන් මේ මේකට සිංහල උපසිරසියක් හැදුවා …

Read More »

Angel Has Fallen (2019) Sinhala Subtitles | හොදම යාලුවෙක් නිසා | සිංහල උපසිරැසි සමග|

ඔන්න ටික කාලෙකට පස්සේ ආයෙත් අරගෙන ආව සුපිරිගනයේ ක්‍රියාදාම ෆිල්ම් එකක් .නමින්ම මොනාහරි දෙයක් මතක් වෙන්න ඇති කියලා හිතනවා ,හරි එහෙනම මතක් උනේ නැත්නම් බය වෙන්න දෙයක් නැහැ අපි හිමිට කතාව මතක්කර ගම්මු. මේක ඇත්තම මේ ෆිල්ම් සිරියස් එකේ තුන්වෙනි කතාව මිට කලින් මේ වගේම ෆිල්ම් දෙකක් ඇවිල්ලා තියෙනවා. Olympus …

Read More »

Aruvam (2019) Sinhala Subtitles |ආත්මීය පලිගැනීමක්| සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් අරගෙන ආවා සුපිරි Mystery/Horror චිත්‍රපටියකට සබ් එක..මේකෙ නම තමයි “ARUVAM” IMDb Ratings වල 5.3/10 ක අගයක් මේ චිත්‍රපටියට හම්බවෙලා තියනවා…මේකේ කතා නායකයා වෙන්නෙ ජගන්..ජගන්ගෙ චරිතයට පන පොවන්නෙ සුපිරි නලු සිද්ධාර්ත්..මේ හෑලි වැඩක් නෑනෙ අපි කතාව පැත්තට ගිහින් බලමු.. ජගන් කියන්නෙ ආහාර සුරක්ෂිතතා දෙපාර්තමේන්තුවේ වැඩ කරන දක්ෂ නිළධාරියෙක්..මෙයාට ඕනම …

Read More »

Thalapathi (1991) Sinhala Subtitles |මවකගේ ආදරයක් සහා මිතුරෙක්ගේ ආදරයක්| සිංහල උපසිරැසි සමග |

2K චිත්‍රපටයක් විස්තර කරන්න ලේසි, හැබැයි 90S චිත්‍රපටයක් විස්තර කරන්න ඕනේ නම්, ඒ චිත්‍රපටය එක පාරක් හරි බලන්න ඕනේ…. ඇයි කිව්වොත් ඒ දවස් වල ආපු චිත්‍රපට වල ෂෝ එකට වඩා අර්ථවත් කතාවක් අඩංගු වෙනවා, ඒ වගේ අර්ථවත් චිත්‍රපටි දැන් එනවා ගොඩක් අඩුයි. තලපති 1991 වර්ෂයේ, රජිනි, මම්මුට්ටි සහා අධ්‍යක්ෂක වරු …

Read More »

Nene Kedi No. 1 (2019) Sinhala Subtitles| හාඩ් හොරකම | සිංහල උපසිරැසි සමග |

ආයුබොවන් හැමෝටම ඔන්න මගේ තුන්වැනි සබ් එක ගෙනාවා.. මං කෙලින්ම කාතවට යන්නම් එහෙනම්,මේ කතාව ඇව්ල්ලා හාඩ් එකක් හොරකම් කරපු එකක් තමයි යන්නේ,මේකේ ප්‍රදන චරිතයේ නම ජැක්,ජැක් ඇවිල්ල කම්පියුටර් වැඩ්ඩෙක් එ්කියන්නේ සොෆ්වෙයා ඉන්ජිනෙරුවරයෙක්,බාචී බායී කියන්නෙ හොරෙක් මේ හාඩ් එක හොරකම් කරන්නේ එයා තමයි, මේ හාඩ් එක රජය ගොඩක් වටිනා දෙයක් එක …

Read More »

Asuran (2019) Sinhala Subtitles| මෘගයා | සිංහල උපසිරැසි සමග |

මනුස්සයෙක්ගේ ජීවිතේ අවධි හතරක් තියනවා. ළමා වයස, තරුණ වයස, මැදි වයස, මහළු වයස…. සිවසාමිගේ ජීවිතේටත් ඒක පොදුයි…. ලේ රත්වෙන තරුණ වයසේ දඩබ්බරයෙක්.. ලස්සන බිරිඳක් එක්ක ජීවිතේ පටන් ගන්නවා…. පළවෙනියා කොල්ලෙක්…. දෙවනියත් කොල්ලෙක්….. ලස්සන පවුලක් කියලා හිතුවත් වැරදි නෑ. ඒත් එක දවසකදි සිවසාමිට හැම දෙයක්ම අහිමි වෙන්න පටන් ගන්නවා… ඔහු සටන් …

Read More »

Kasaba (2016) Sinhala Subtitles |”ළැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ළඳුනේ…”| සිංහල උපසිරැසි සමග

වැඩි විස්තරයක් කියන්නෑ………. Kasba කියන්නේ රෙකොඩ් ක්‍රියේට් කරපු ෆිල්ම් එකක්. මෙගා ස්ටාර් මම්මුටි එයාගේ රංගන ජීවිතේ විසිහත් වන වතාවටත් පොලිස් චරිතයක් කරනවා මේ චිත්‍රපටයේ. ඒ චරිත 27 , විසිහත් විදියක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ මං හිතන්නේ….. ඒ වගේම මම්මුටි වෙනුවෙන් ඕපනින් දෙකක් දීලා තියනවා මේ ෆිල්ම් එකේ. මම්මුටි සමග …

Read More »

Chhichhore (2019) Sinhala Subtitles |මතකයන්| සිංහල උපසිරැසි සමග |

“මතක ඒ තමයි අපේ ජීවිතය ජීවත් කරවන බලවත්ම ආයුධය. ඒ සුන්දර මතක තවත් ජීවිතයක් ජීවත් කරන්න තරම් බලවත් නම්..” මන් මෙහෙම සීරියස් විදිහට පටන් ගත්තට මේක තනිකරම පිස්සුවක්…. අද මන් ඔයාලට අරගෙන ආවේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ  බොලිවුඩ් සිනමාවට එකතු වෙච්ච පැය 2යි මිනිත්තු 23ක් පුරා දිවෙන ලස්සනම චිත්‍රපටියක්. Susanth …

Read More »

Arthdal Chronicles (2019) S03E06 Sinhala Subtitles|සියල්ලෙහිම අවසානය මෙයද?|සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා.මෙච්චර කාල් ආසාවෙන් බලපු සීරියස් එකක් අදින් ඉවර වෙනවා.කොහොම වුණත් ඉතින් මාරම ලස්සන කතාවක් කියලා කියන්න පුළුවන්, මොකද කොරියන් කිව්වම කට්ටිය වැඩිය බලන්නෙ නෑනෙ.ඒ වුණාට බලපු කට්ටිය දන්නවා කොහොමද කතාව කියලා අදනම් කතාව ගැන මොකුත්ම කියන්න යන්නෙ නෑ,මොකද මේක තමයි මේකෙ අවසානය.හැබැයි ඉතින් මේක ඉවර …

Read More »

Dora and the Lost City of Gold (2019) Sinhala Subtitles |ඩෝරා සහ නැතිවූ රත්‍රන් නගරය| සිංහල උපසිරැසි සමග |

කියන්නේ 2019 තිරගත උන ඇමෙරිකානු adventure comedy ෆිල්ම් එකක් live-action ගණයේ Nickelodeonගේ ටීවී කතාව Dora the Explorer මුල් කරගෙන මේ චිත්‍රපටිය හැදිලා තියෙන්නේ.මේක James Bobin අධ්‍යශණය කරපු චිත්‍රපටයක්. මේකේ ප්‍රදාන චරිතේ රඟ දක්වන්නේ Isabela Moner (ඩෝරා) ඒ වගේම Eugenio Derbez, Michael Peña, Eva Longoria, වගේම Danny Trejo රංගනයට දායක වෙනවා  මෙය මුල්ම වතාවට නිකුත් 2019 අගෝස්තු 9 වෙනිදා.ඇමෙරිකා එක්සත් ජනපදයේ.මේක මිනිත්තු102 තිරගතවෙනවා.මේකේ බජට් එක ඇමෙරිකානු ඩොලර් මිලියන 49 වගේම බොක්ස් ඔෆිස් වාර්තාව …

Read More »