The title of the page
Halloween Kills 2021 Sinhala Subtitle
Halloween Kills 2021 Sinhala Subtitle
6.3
38
80

Halloween Kills (2021) Sinhala Subtitles |”නපුර අද රෑ මිය යා යුතුයි”| සිංහල උපසිරැසි සමඟ

(Halloween Kills (2021) Sinhala Subtitle) (Halloween Kills 2021 Sinhala Sub)

කොහොමද කට්ටිය ටම,ආයුබෝවන්,ඔන්න අදත් උණු උණුවෙන්ම සබක් අරගෙන ආවා,

මං හිතනවා ගොඩක් අය මේක එනකම් බලාගෙන ඉන්න ඇති කියලා,

මේ අවුරුද්ද කියන්නේ එක එක ෆිල්ම් වල Sequel අනම් මනම් වැඩිපුර ආපු කාලයක් නෙ,ඉතිං අද ගේන ෆිලුමත් ඒවගේම තමා 😁

හොරර් ෆිල්ම් රසිකයන් අනිවාර්යයෙන් ම මේ ෆිල්ම් එකේ පෙර කොටස් එකක් දෙකක් හෝ නැත්නම් ෆිල්ම් 10 ම නරඹන්නට ඇති,අවාසනාවට මට බලන්න වුනේ එක ෆිල්ම් එකයි මේකෙත්,වාසනාව කියන්නේ ඒකෙන් තමා අද ෆිල්ම් එකේ කතාව ට අඩිතාලම වැටෙන්නෙ Halloween 2018 ෆිල්ම් එකේ ලෝරි අන්තිමට මයිකල් එක්කම ගේ ගිනිබත් කරල දානවනෙ අපේ මේ මයිකල් නැත්නම් බූගිමෑන් එක්කම ඒත් ඒ ගින්නෙන් එයා මැරෙන්නෙ නෑ.එතනින් එහාටයි අද කතාව ගෙතෙන්නෙ,

මම කතාව ගැන මෙතනින් එහාට කියන්නේ නෑ,එතනින් එහාට ඔයාලම බලන්නකෝ,තව වැදගත් කාරණාවක් තිබ්බත් ඒක මම කියන්නේ නෑ ඒකෙන් කුතුහලය ට හානි වෙන්න පුලුවන් නිසා,😁😁

කතාමාලාවේ උච්චතම අවස්ථා කිපයකුත් මේකෙ අන්තර්ගත වෙනවා කියලා මට නම් දැනුනා,අනවශ්‍ය දර්ශන මුකුත් නැතත් මේකෙ තියෙන කපන කොටන දර්ශන තියෙනවා ඒ නිසා ඒ දේවල් වලට බය අය බලනවනම් ටිකක් හිතන්න වේවි.🗡️🗡️👻

එහෙනම් මේ හැලෝවීනයෙන් මයිකල් මයර්ස් ගෙ අවසානය සනිටුහන් වෙයිද,අවුරුදු 40ක් තිස්සෙ හැඩන්ෆීල්ඩ් වලට තිබුණ ශාපය නැතිවෙලා යාවිද?

ෆිල්ම් එක බලලම උත්තර හොයන්න 😁👻

අදට මම යනවා,හැමෝටම බුදු සරණයි,පරිස්සමින් ඉන්න 🙏🏻🙏🏻

love lives today,but Evil dies tonight!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

19 comments

  1. අනිත් ඒවා නොබල මේක බලන්න පුලුවන්ද

    • මුල ඒවා බැලුවේ නෑ කියලා ලොකුවටම අවුලක් නෑ…බලනවනම් වඩා හොඳයි..

  2. ඊයේ ඉදන් බලන් ඉන්නෙ.බොහොම ස්තූති උපසිරැසියට ❤️

  3. Anith film tika sub thiyada?

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..

  5. කියන්න වචන නැහැ නියම වැඩක්

  6. thanks bro sube ekatal;”

  7. ane you season 03 eka denne kwadda

  8. Shan Shenow
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤

  9. adoo thq bn .puluvm uba ta muppets haunted mansion 2021 sinhala sub dipanko.
    tava Pokemon the Movie Secrets of the Jungle [2021] mekat th

  10. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  11. sada kollo hamadama wage onna mn oyage sub eka bawa.O/L iwara wela film eka balanawa

  12. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request:
    Escape from Mogadishu (2021) – IMDb
    The Trip (I onde dager) (2021)

  13. Thank you very much

  14. sasanka sathyajith

    Thanks for the sub

  15. Shan Shenow
    Cineru Family Member

    සබට තෑන්ක්ස් සහෝ

  16. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  17. Thanks for the sub!!!!!!!!!!!

  18. Halloween Ends (2022) ekatath sub dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login