භාෂා

Put Your Head On My Shoulder (2019) E21 | Sinhala Subtitles |ඔබට පමණයි ආදරේ|සිංහල උපසිරැසි සමග

put your head

සුපුරුදු විදියටම අද උපසිරැසි අරගෙන එන්නේ කතා මාලාවේ 21 වෙනි කතාංගයට.. දැන් ඉතින් කතාව ටිකෙන් ටික සතුටුදායක අවසානයකට යන ගමන්නේ තියෙන්නේ.. පසුගිය කතා මාලාවෙදි දකින්න ඇතිනේ සිතුමෝ බීලා ඇවිල්ලා කරන පිස්සු වැඩ ටික එහෙම.. ඒවගේම එයාලගෙ උපාධිය ගන්න ලං වෙන නිසා මෝ මෝ ගෙ යාළුවොන්ටත් එක්ක ගු වේයී හොඳට කන්න …

Read More »

Anveshanam (2020) Sinhala Subtitles|විමර්ශනය|සිංහල උපසිරැසි සමඟ

Anveshanam Sinhala Sub

කතාවක් තියෙනවනෙ දරුවෙක් ඉපදුන දවසෙ තමයි අම්මෙකුයි, තාත්තෙකුයි උපදින්නෙ කියලා.. මොකද දරුවන් කියන්නෙ මේ ලෝකෙ තියෙන වටිනාම වස්තුවක්..(Anveshanam Sinhala Sub) ඒ වගේම තමන්ගෙ දරුවට සුලු හරි අනතුරක් වෙන්න නොදී ආදරයෙන් රැක බලාගන්න එක දෙමව්පියන්ට පැවරෙන ලොකු වගකීමක්.. ඉතින් දෙමව්පියන්ට මේ තරම් වටින දරුවෙකුගෙන් එක මොහොතකට ඇස ඉවතට ගත්තොත් ඒ දරුවට …

Read More »

Bad Boys (1995) Sinhala Subtitles |මොනවා කලත් අපි එනවා හොයන් !| සිංහල උපසිරැසි සමඟ (18+)

මේක මන් සැහෙන කාලකට කලින් කරපු ෆිල්ම් එකක් කැමති කට්ටිය ඉන්නවනම් අරගෙන බලන්න මොකද මේක කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් !! Bad Boys 1995 Sinhala Sub ඉස්සෙලම ඉන්න කට්ටිය ගැන කියන්නම්කො.. Will Smith – Mike Lowrey Martin Lawrence – Marus Burneet Tchéky karyo – Fouchet (as Tcheky Karyo) …

Read More »

Nanna Prakara (2019) Sinhala Subtitles|විස්මයාගේ අභිරහස|සිංහල උපසිරැසි සමඟ

nanna prakara sinhala sub

කන්නඩ චිත්‍රපට වලට වගේම Thriller ගනයේ චිත්‍රපට වලට ප්‍රිය කරන ඔයා වෙනුවෙන්ම උපසිරැසියක් අරගෙන මම ආවා…පටන් ගත්තු වෙලේ ඉඳන් කුතුහලයෙන් බලන්න පුලුවන් film එකක් හෙවුවනම් මෙන්න මේක තමයි ඒක…මොකද අවසානය වෙනකන් අපිවත් කරකවලා අත ඇරියා වගේ තමා…(nanna prakara sinhala sub) 2019 අවුරුද්දේ තිරගත වුනු මේ චිත්‍රපටය Vinay balaji ගේ නිර්මාණයක්…imdb …

Read More »

Put Your Head On My Shoulder (2019) E20 | Sinhala Subtitles | උපාධිය | සිංහල උපසිරැසි සමග

put your head on my shoulder

සුභ දවසක් වේව! මුලින්ම සමාවෙන්න ඕන පරක්කු උනාට මට වෙන සබ් එකක් තිබ්බ හදිස්සි එකක් ඉතින් ඒක නිසා පොඩ්ඩක් මේක පරක්කු උනා තරහ වෙන්නෙපා… එහෙනම් ඔන්න ආව අපෙ 20 වෙනි කොටසත් ආරගෙන. පෙර කොටසින්… ඔයාලට මතක ඇතිනෙ කලින් කොටසෙ ගොඩක් දේවල් උනා, අම්මල තාත්තල ඇවිල්ල මේ දෙන්නගෙ ගිවිස ගැනීම ගැන …

Read More »

Kingdom (2020) S02 E06 Sinhala Subtitles |දරුවා රැගෙන!| සිංහල උපසිරැසි සමග

Kingdom s2 e6 sinhala sub

මේ මේ කතාවේ අන්තිම කොටස. ඉතින් මේ කතාවේ පලවෙනි එපියේ ඉදන් හයවෙනි එපිය වෙනකන් සබ් එනකන් ඇගිලි ගැන හිටපු අපිට මැසේජ් කර කර සබ් එක කීයටද එන්නේ කියලා අහපු ඔක්කොටම ස්තුතියි ! ඒවගේම දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න කියන ගමන්  අවසාන කොටස ගැන කෙටියෙන් කියන්නම් හැම දෙකටම අවසනක් තියෙනවා එත් …

Read More »

Kingdom (2020) S02 E05 Sinhala Subtitles | අවසානයට පෙර | සිංහල උපසිරැසි සමග

kingdom s02 e05 sinhala sub

  ඔන්න එහෙනම් ඊයෙ දවසෙදි නිකුත් වුණ කතා මාලාවට අද දවසෙදිම උපසිරසි දීලා ඉවර කරන්න පුළුවන් වෙනවා.මේ කොටසටත් උපසිරසිය දුන්නම ආයෙ ඉතින් එක කොටසයි තියෙන්නෙ.හැමෝම මග බලාගෙන හිටපු සීරීස් එකක් හින්දාම උපසිරසි අදම දීලා ඉවර කරන්න හැදුවෙ. ඉතින් ඒ උත්සහය සාර්ථක වෙනවා.අනිත් කොටස දුන්නම ඔයාලට එක හුස්මට බලාගෙන යන්න පුළුවන්.(kingdom …

Read More »

Kingdom (2020) S02 E04 Sinhala Subtitles |කලබල ගොඩයි| සිංහල උපසිරැසි සමග

kingdom S2 e2 sinhala sub

ඔන්න පුළුවන් ඉක්මනට 4 වෙනි කතාවක් අරගෙන ආවා.කලින් කොටස් ටික බලන්න ඇති කියලා හිතනවා ,මේ සොම්බින් හැදෙන්නේ කොහොමද ?මොනවා කලොත්ම මේ සොම්බින් හැදෙන්නේ ,මොකක්ද ඒ ශාකට .මොනවද එකට වෙන කරන්න පුළුවන්,කොහොමද මේකට බෙහෙත් හොයා ගන්නේ.ප්‍රශ්න කෝටියයි නේද? මේ එපිය්න නම් ඕවාට උත්තර හම්බෙනවද නැත්ද කියලා ඔයාලාම බලාගන්න පොඩියට මේ එපිය …

Read More »

Kingdom (2020) S02 E03 Sinhala Subtitles |උපත| සිංහල උපසිරැසි සමග

kingdom S2 sinhala sub

හැමෝම බලාන ඉන්නවනෙ Kingdom එකේ උපසිරසි එන්න තව වෙලා යයිද කියලා . ඔන්න එහෙනම් ඉක්මන්ටම ඊළඟ කොටසටත් උපසිරසිය අරගෙන එනවා.මීට කලින් කොටස පැයකට කලින් දුන්නනෙ. හැමෝටම ගොඩක් ඉක්මන්ට ඔක්කොම කොටස් ටික සිංහල උපසිරසි එක්කම බලන්න පුළුවන්. අනිත් කොටස් ටිකත් ඉක්මන්ටම ගේන්න තමයි අපි හිතාන ඉන්නෙ.කලින් කොටස් දෙකත් ඉක්මන්ටම අරගෙන ආවා …

Read More »

Jaanu (2020) Sinhala Subtitles | පාසල් ප්‍රේමය | සිංහල උපසිරැසි සමග |

jaanu 2020 sinhala sub

Jaanu 2020 Sinhala Sub   සුභ දවසක් වේවා!. ඔන්න අද උපසිරැසි අරගෙන ආවෙ අලුතෙන්ම ආපු තෙලිඟු සලරුවකට. ලස්සන ප්‍රතිනිර්මාණයක් කියල කියන්න පුලුවන් මේකට. මොකද මේක 96 (2018) දමිළ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය. මම හිතන විදියටනම් ඒකට උපරිම සාධාරණයක් ප්‍රධාන නලු නිලියන් විසින් කරල තිබුන. ඒ වගේම ලස්සන සිංදු ටිකකුත් තියෙනව ඒවටත් උපසිරැසි …

Read More »