The title of the page
8.3
82
86

The Book of Boba Fett (2021) E01 Sinhala Subtitles | “වෙනස් ලෝකයක ආගන්තුකයෙක්..” | සිංහල උපසිරැසි සමඟ

(The Book of Boba Fett 2021 E01 Sinhala Subtitles) (The Book of Boba Fett S01 Sinhala Subtitles)

මේ දෙසැම්බර් 29 නිකුත් වුන කතාංගයක් තමයි The book of boba fett කියන්නෙ action/adventure ශානරයන්ට අයත් මේ කතාමාලාව  George Lucas ගේ Star Wars මූලික කොටගෙන නිර්මාණය වෙලා තියෙනවා.  මෙය Disney+ හරහා එළි දැක්වුන කතාංගයක් වන අතර Jon Favreau ගේ නිර්මාණයක්. රූගතකිරීම සිදුකරලා තියෙන්නෙ Los Angeles, California වලදී. 
මේ වන විට  IMDb මීටරය තුල 8.3/10 ක අගයක්ද , ගූගල් පරිශීලක මනාප 86% ක්ද කුණු තක්කාලි මීටරයේ 82% ක්ද යනුවෙන් ඉතාමත් ඉහල අගයක් මෙම කතා මලාව ලබාගෙන තියෙනවා.
Temuera Morrison සහ Ming-Na Wen දෙදනා  ප්‍රදාන චරිත ලෙසද Matt Berry , David Pasquesi ,Jennifer Beals
සහය රංගන ශිපීන් ලෙසටත් රංගනයෙන් සිය දායකත්වය ලබා දී තියෙනවා. 
එහෙනම් එලඹෙන අලුත් අවුරුද්ද ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්තනා කරමින් අදට මම සමුගන්නවා , දෙවන එපියත් එක්ක ජනවාරි 5 වෙනිදා හමුවෙමු.
හැමෝමටම බුදු සරනයි.
(The Book of Boba Fett (2021) Sinhala Subtitles) (The Book of Boba Fett Sinhala Subtitles)
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

18 comments

  1. Pattaaaaaaaaa

  2. vedio file
    downlode link eka kohenda gaththe bro

  3. Sub ekata thanks.Happy new year.mokadda site ekata une sub dennane dn

    • කට්ටිය බිසී මචං මේ ටිකේ..ඒ අස්සේ තමයි ඔය දෙන ටික හරි දෙන්නේ..

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Thilinda Randeera

    නියමයි මචෝ. වෙන කිසිම Site ඒකක දිලා නැ. වෙන දේවල්වලට නන්ට දීලා තියෙනවා. මේවගේ ඒකකට Subs දෙන්න බැරිනන් වැඩක් නැ. දිගටම දෙන්න.

  6. Deweni episode ekt sub dennko

  7. Thanks Brother❤️

  8. 2nd episode ektath sub denn

  9. Elanga episod eketh sub eka one

  10. Tharushi Hemamali

    ai sub dennatthe mekt

  11. Brother meka epi 2 sub ona…

  12. Thanks , 2weni ekath ona

  13. Episode 3k ඇවිල්ලා සබ් ඕනේ කෝ 🥲😊😊😊

  14. Koo දෙවනි එපිය 🙄

  15. සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login