The title of the page
6.1
67
56

Unknown Origins (2020) Sinhala Subtitles | “හඳුනා නොගත් අයෙකුගේ මුලාරම්භය” | සිංහල උපසිරැසි සමඟ

(Unknown Origins (2020) Sinhala Subtitles) (Unknown Origins 2020 Sinhala Subtitle)

Unknown Origins කියන්නෙ 2020 ස්පාඤ්ඤයේ නිෂ්පාදිත චිත්‍රපටියක්. මේක අධ්‍යක්ෂණය කරේ David Galán Galindo විසින්. මේකේ තිර රචනය David Galán Galindo ගේ සහ Fernando Navarro ගේ. මේ නමම තියෙන Galindo ගේ නවකාතාවක් පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙ. Javier Rey, Verónica Echegui, Brays Efe සහ Antonio Resines යන නළු නිළියන් මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන අය අතර ප්‍රධාන තැනක් ගන්නවා. චිත්‍රපටය විකාශය වෙන්නෙ 2020 අගෝස්තු 28 දි Netflix නාලිකාව හරහායි. 2020 ‘Málaga සිනමා උත්සවය’ හරහා මෙය විකාශය වීමට නියමිතව තිබුණත්, එහි දවස් මාර්තුවල සිට අගෝස්තු දක්වා වෙනස් වීම නිසා නිෂ්පාදකයින් මෙය උත්සවයේ විකාශය කිරීම වැළක්වුවා.

කතා සාරංශය​

සමූළ ඝාතකයෙක් භීතිය පැතිරවීමට පටන් ගන්නවා. හඳුනා ගැනීමට නොහැකි, කිසිඳු සම්බන්ධයක් නොමැති මිනිස්සුන්ව තමයි මේ විදිහට ඝාතනයට ලක්වෙන්නෙ. ඒ හැමෝගේම මරණයට හේතු වෙලා තියෙන්නෙ කෝමික්වල එන සුප්‍රසිද්ධ සුපිරි වීරයන්ගේ මූලාරම්භ කතාවන් ය​..

(Unknown Origins Sinhala Sub) (Unknown Origins 2020 Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. The silent sea එවකටත් සබ් දෙන්න පුළුවන්ද

  4. Thanks for the sub!!!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login