රුපවාහිනී කතාමාලා

Ultraman (2019) S01 E10 Sinhala Subtitles|තුන් වෙනි අල්ට්‍රාමෑන් ගේ කතාව| සිංහල උපසිරැසි සමග

හොදයි යාලුවනෙ ඔන්න ඉකමනටම මේ එපිසෝඩ් එකත් ගෙනාව.අපි කලින්එපිය මතක් කරොත් අන්තිමට මං කියපු තුන් වෙනි අල්ට්‍රාමෑන් ෂින්ජිරෝ එක්ක එකතු වෙලා සටන් කරනව බලාගන්න පුලුවන්.එකතු වෙලා කිවුවට ෂින්ජිරෝට මොකුත් කරගන්න බැරි වෙනව එතනදි වැඩි පුරම කැපී පෙනුනෙ seiji hokuto කියන ලමයා.මෙයා තමයි ඇත්තටම මං කියපු තුන් වෙනි අල්ට්‍රාමෑන්..ඔහු හැබැයි සමාජ …

Read More »

Hostages (2019) S01E04 Sinhala Subtitles|වෙඩිල්ල|සිංහල උපසිරැසි සමඟ|

” ඔයා ලොකු වැරැද්දක් කරන්නෙ…” ” තුවක්කුව පහත දාන්න..” ” උබලගෙ තුවක්කු බිම දානවා…” ” නැත්නම් මම උණ්ඩ ඔක්කොම මුගෙ ඇගට බස්සනවා..” ” තුවක්කු බිම දානවා..” ඔන්න එහෙනම් අද Hostages කතාමාලාවෙ 4 වෙනි එපිසෝඩ් එක තමා ගෙනාවෙ.. කලින් එපිසෝඩ් තුන හැමෝම බලන්න ඇති කියලා හිතනවා.. ඒත් අපි පොඩ්ඩක් බලලා ඉමු …

Read More »

Ultraman (2019) S01 E09 Sinhala Subtitles|අල්ට්‍රාමෑන් තුන් වෙනියා| සිංහල උපසිරැසි සමග

හොදයි ඔන්න එහෙනම් යාලුවනෙ නව වෙනි එපියත් අරන් ආව….මං මුලින්ම සමාව ඉල්ලනව සබ් එක ගොඩක් පරක්කු කරපු එකට..මං හිතන්නෙ කවුරුත් සබ් එකක් මෙච්චර පරක්කු කරල නැතුව ඇති…මොනා කරන්නද ඉතින් තියෙන වැඩත් කරන ගමන් සබ කරන නිසා ටිකක් සබ් එක දෙන්න පරක්කු වෙනව.හැබැයි මේ එපියෙ ඉදන්නම් ආය බලන් ඉන්න වෙන එකක් …

Read More »

The Mandalorian (2019) S01 E02 Sinhala Subtitles|ගනුදෙනුවක්!| සිංහල උපසිරැසි සමග

ඉතින් හැකි ඉක්මනින් දෙවෙනි කොටසත් ඔන්න අරගෙන ආවා .කතාව ගැන අලුතෙන් කියන්න ඕනේ නැහැ .පලවෙනි එපිය බලන්න ඇති කියලා හිතනවා.පට්ටම කතාවා නේද? කම්මැලි කමක් එහෙම දැනුනේ නැහැ නේ. පලවෙනි එපිය ගැන පොඩ්ඩක් ලාවට මතක් කර ගම්මු.මැන්ඩලෝරියානු ජාතිකයෙක් ඉන්නවා මතක ඇතිනේ එයා සල්ලි වලට වැරදි කාරයෝ හරි ඕනෙම කෙනෙක් අල්ලන අයෙක් …

Read More »

The Mandalorian (2019) S01 E01 Sinhala Subtitles|සල්ලිද? ජිවිතයක්ද?| සිංහල උපසිරැසි සමග

Jon Favreau විසින් නිර්මාණය කරපු The Mandalorian කතා මාලාවේ සිද්දවෙන්නෙ Jedi නැවත පැමිණීමෙන් වසර පහකට පස්සෙ සිදුවීම් තමයි, ඒත් මේක නව ජනරජයේ සීමාවෙන් ඔබ්බට ගිහින්, දඩයම්කරුවෙකු ගැන අවධානය යොමු කරලා තියෙනවා. නිදහස් තුවක්කු දඩයක් කරුවෙක් කිව්වොත් හරි.Jedi නිදහසේ දඩයම් කරනවා කිව්වොත් හරි.හැබැයි නිකම්ම නෙවෙයි සල්ලි වලට. මේක අයිති වෙන්නෙ Action, …

Read More »

Vagabond (2019) S01 E01 Sinhala Subtitles | ගුවන් යානය | සිංහල උපසිරැසි සමග

ගොඩක් කාලෙකට පස්සේ උපසිරසියක් අරන් එන්න හිතුණා ,අද නම් හැබැයි ගෙනාවේ සුපිරිම සුපිරි NETFILIX ළගෙ කොරියානු කතා මාලාවක්ACTION , Thriller. Romance ගණයට අයත් IMDB අගය 8.7/10 ක් ගන්න පුළුවන් වෙච්ච සුපිරි ගණයේ කතා මාලාවක් කියන්න පුළුවන් .පළමු කතා මාලාව කොටස් 16 ක් තියෙනවා ඉතින් ,දැනට කොටස් 13 රිලීස් වෙලා තියෙනවා.තව …

Read More »

Hostages (2019) S01E03 Sinhala Subtitles|මේ වෑයම පලා යන්නද?.|සිංහල උපසිරැසි සමග|

ඉස්සර වෙලාම කියන්න ඕනි Hostage කියල කියන්නෙ කුතුහලය කියන දේ උපරිමෙන්ම තියෙන ඉන්දියන් සීරියස් එකක් කිව්විත් මං හරි. දැන් ඉතින් මේ වෙනකොට ඔයාලා කොටත් දෙකක්ම නරඹලනෙ ඉන්නෙ.. අද ඔන්න තුවෙනි කොටස අරගෙන තමයි ඇවිත් ඉන්නෙ.. මුලින්ම කලින් කතාවත් ටිකක් මතක් කරගෙන ඉමු… “කඩාකප්පල් කිරීම” කියන Topic එකෙන්ම හැමෝටම තේරෙන්න ඇති …

Read More »

Ultraman (2019) S01 E08 Sinhala Subtitles|මොරුබොෂිගෙ සුපිරි වැඩ කෑලි| සිංහල උපසිරැසි සමග

ඔන්න යාලුවනෙ කිවුව වගේම අට වෙනි එපිසෝඩ් එකත් පුලුවන් ඉකමනටම අරන් ආව..අපි වැඩි කතා නැතුව කලින් එපිය ටිකක් මතක් කරන් ඉමු….මං කලින් එපියෙදි කීවා පටන්ගද්දි හොද ෆයිග්ට් එකක් තියෙනව කියල ඒ වගේම ෂින්ජිරෝගෙ තවත් හැංගිලා තිබුනු හැකියාවක් එලියට එනව කියල ..ඉතින් ඔයාලා දකින්න ඇති එයාගෙ හැකියාව මොකක්ද කියල..ඒ තමයි ෂින්ජිරෝට …

Read More »

Hostages(2019) S01 E02 Sinhala Subtitles | කඩාකප්පල් කිරීම | සිංහල උපසිරැසි සමග |

පළවෙනි එපිසෝඩ් එක බැලුවා නම් Hostages කියන්නෙ කොහොම කතාමාලාවක් ද කියලා හිතාගන්න පුළුවන් නේ..කුතුහලය , ත්‍රාසය ඔක්කොම තියන සුපිරි සීරීස් එකක්..ඉතින් කලින් එපිසෝඩ් එකේ මොකක්ද වුනේ කියලා අපි කෙටියෙන් බලලා ඉමු.. කලින් එපිසෝඩ් එකේ දකින්න ඇති අර කෙල්ලෙක්ව ප්‍රාණ ඇපයට අරගෙන බෙල්ලට පිහියක් තියලා තර්ජනය කරගෙන හිටපු අර කොල්ලව ප්‍රිතිවි …

Read More »

Hostages (2019) S01E01 Sinhala Subtitles|තර්ජනය|සිංහල උපසිරැසි සමඟ|

කුතුහලය උපරිම සීරීස් එකක් බලන්න කැමති ද ?  පටන් ගැන්මෙ ඉදන් අවසානය වෙනකන් එක දිගට බලන්න පුළුවන් සීරීස් එකකට කැමති ද ?  Thriller ගතිය උපරිම සීරීස් එකක් බලන්න කැමති ද ?  එහෙනම් මෙන්න ඒකට හරියනම එක.. පළවෙනි එපිසෝඩ් එකෙන් ම අනිවාර්යයෙන් ඇබ්බැහි වෙනවා ශුවර්.. මේ එපිසෝඩ් එක ඉවර වෙනකන් බලන්න… …

Read More »