The title of the page
Tsuki ga Kirei E03 Sinhala sub
7.8

Tsuki ga Kirei (2017) S01E03 Sinhala Subtitles | ”සද ලස්සනයි!” | සිංහල උපසිරැසි සමඟ

Tsuki ga Kirei (2017) S01E02 Sinhala Subtitles

කොහොමද ඔගොල්ලෝ හැමොටම?

Tsuki ga Kirei  Sinhala sub

ඔන්න මම මෙ පාර ආවේ මා විසින් උපසිරැසි නිර්මාණය කරමින් සිටි Tsuki ga Kirei ජපන් ඇනිමෙ සිරිස් එකේ 3 වෙනි එපිසොඩ් එක අරගෙන… ඉතිං ඔගොල්ලන්ට මතක ඇති මෙ ඇනිමෙ එක ගැන මා පෙර එපිසොඩ් වල ලිපිවලින් ඔබට පැහැදිලි කරා… දෙවැනි එපිසොඩ් එකේ කතාව ඉවරයක් උනේ කොටාරු ගෙයි මිසිනෝ ගෙයි පාසලේ ක්රිඩා උත්සවය අවසානයත් ඒක්ක.. ඉතිං ඔගොල්ලන්ට මතක ඇති කොටාරුයි මිසිනොයි LINE chat එක හරහා හොද යාලුවෝ වෙනවා…දෙන්නට දෙන්නා නොදැන ආදරයකුත් හිතයට කිචි කැවමින්…

ඉතිං මෙ 3 වෙනි එපිසොඩ් එකෙන් වෙන්නේ මිසිනෝ හා කොටාරු තව ටිකක් සමිප විම හා කොටාරු තම ආදරය මිසිනෝට පවසන්නේ කොහොමද කියලා ලතවෙන එක…ඉතිං මෙ අවසානේ අපේ හදවත් තුලත් යම් සතුටක් තියලා මෙ එපිසොඩ් එක ඉවරයක් වෙන්නෙ 4 වෙනි එපිසොඩ් එකේ මොකක්ද වෙන්නේ කියලා නොවැසිමක්ද ඉතුරු කරලා… ” මම ඔයාට ආදරෙයි…කියන ඒක… අද සද ලස්සනයි කියලා පරිවර්තනය කරේ කවුද? “

සතර වෙනි එපිසොඩ් එකෙන් හමුවෙමු ඉක්මනට හමුවිමෙ බලාපොරොත්තුව ඇතිව මම ඔගොල්ලන්ගෙන් සමුගන්නවා…

එහෙනම් මෙ එපිසොඩ් එක බලලා උපසිරැසියෙ ගුණ අගුණත් කමෙන්ට් කරන්න කෝ!

Tsuki ga Kirei S01E03 Sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

One comment

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login