The title of the page
Vilangu (2022) S01E07 (END) Sinhala Subtitles
Vilangu (2022) S01E07 (END) Sinhala Subtitles
8.2

Vilangu (2022) S01E07 (END) Sinhala Subtitles | ”මාංචු” | සිංහල උපසිරැසි සමඟ

හරි ඔන්න එහෙනම් මේ සැරේ අරගෙන ආවේ තව අලුතින් ආපු දෙමල වෙබ් සීරියස් එකක්.. මේ වෙබ් සීරියස් එකේ ප්‍රධාන නළුවා විමල්.. විමල් කියන්නේ පට්ට දක්ෂ නළුවෙක් තමයි ඉතින්.. එයාගේ කාලෙකට පස්සේ ආපු සුපිරියක් තමයි මේක.. මේ වෙබ් සීරියස් එක ” ක්‍රයීම් ත්‍රිලර් ” ඝනයට තමයි වැටෙන්නේ.. ආයේ ඉතින් පට්ට කුතුහලයකින් බලන්න පුළුවන් සුපිරියක් තමයි.. මේ වෙබ් සීරියස් එකේ කොටස් 7යි තියෙන්නේ.. තව මේකේ රඟපානවා ඉනෙයා, රෙෂ්මා පසුපුලෙටි, බාලා සරවනන්, රවී, මුනිශ්කාන්ත්, R.N.R මනොහර්, S.S චක්‍රවර්තී, සායි සුමේෂ්.. මේ වගේ දන්න කියන අය ගොඩක් ඉන්නවා ඉතින්.. එතකොට මේ වෙබ් සීරියස් එකේ අධ්‍යක්ෂණය ප්‍රසාන්ත් පන්ඩියරාජ්..

කතාව ගැන නොකියා හිටියා නම් හොඳයි කියලා මට හිතෙනවා.. එතකොට ඔයාලටම ඒක විඳින්න පුළුවන් කුතුහලයක් එක්කම.. ඒ නිසා මම කතාව ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ..
හරි ඔන්න එහෙනම් මේ තමයි අවසාන කොටස, එහෙනම් කොටස් 7ම දැන් ඔයාලට බලන්න පුළුවන්
එහෙනම් මම ගියා කොටස් සේරම අරගෙන බලන්න ” ක්‍රයීම් ත්‍රිලර් ” වලට කැමති කස්ටිය මේක
බායි! බායි! මම ගියා!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මේකට සබ් කරාට

  2. Asitha Deshan
    Cineru Family Member

    Sub gahana wege yako 🙂 ftt ayye

  3. මුලින් පටන් ගද්දි හිතුන තවත් එක දෙමල පොලිස් කතාවක්ද දන්නෑ කියලා,ඒත්් මගක් යද්දි තමයා කුතුහලය පටන් ගත්තේ ඇත්තටම සුපිරියක් මේක නම්. ගොඩක් මහන්සි වෙලා සබ කරල තියෙනවා ගොඩක් ස්තූතියි සහෝ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login