The title of the page
Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles
Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles
8.4
93

Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles | “ස්ත්‍රී වාදය” | සිංහල උපසිරැසි සමඟ

(Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles) (Etharkkum Thunindhavan (2022) Sinhala Sub)

ඔන්න අද අප පැමිණියේ මිට මාසයකය පමණ පෙර සිනමාශාලා තුල ප්රදර්ශනය කරන්න යේදි පසුව අද උදැසන san next හරහා ott නිකුත් උන චිත්රපටයක් වන Etharkkum Thunindhavan (2022) චිත්රපටයේ උපසිරැසිය රැගෙනයි…

ඉතිං මම පලමු කොට පවසන්න ඔනි මා විසින් (ඉනුෂ) මෙ අවුරුද්ද සදහා කරන අවසාන චිත්රපට උපසිරැසි ගැන්විම තමා මෙ චිත්රපටය…අවසාන යැයි පැවසුවද මිට පෙර කරන ලද උපසිරැසි කිහිපයක් ඉදිරියේදි cineru web අඩවියේ පලවිමට තිබෙනවා… ඉතිං මෙ අවුරුද්ද සදහා මා කරන අවසාන චිත්රපටි උපසිරැසි ගැන්විම විධියට මෙය තොරාගෙන කරන්න යෙදුනේ මා හිතවත් ශේන් කෙවින් (shen kevin) සහෝදරයාගේ සහය සමගයි…

ඉතිං මෙක අපි කරේ කැම් කොපි පිටපත් සදහා අසාලිවිමක් විදියට..පසුව සිදූඋ දුර්වල කම් කරණ කොට Secret EN ( නරා) සහොදරයා සහා සමිත රමේෂ් සොයුරන්ගේ සහයෙන් උපසිරැසිය නිර්මාණය කර අවසාන කර ඔබ හමුවට මා හට ගෙන එමට පුළුවන් උනා..එම නිසා මාගේ සහා ශේන් කෙවින් ගේ විශේෂ තුතිය ඔවුන් දෙපළට පිරිනමනවා…

ඉතිං අපි මෙ උපසිරැසිය ඔබ හමුවට ගෙන ආවේ සියලු ගීත වල ද උපසිරැසි සමගයි…

• Vada thambi ගීතයේන්

♪ නගින්න…නගින්න ඉහලටම නගින්න… හැමොම අවසානයක් නැතුවම…♪
♪ වරෙන් බං මල්ලී… ඉහලට වරෙන් බං මල්ලී….♪
♪ වෙනස් වෙමු අපි හැම වෙනස් වෙමු… ආදරයේන් අපි හැම එකතු වෙමු…♪
♪ වරෙන් බං මල්ලී… ඉහලට වරෙන් බං මල්ලී…♪

• Ullam Urugudhaiya ගීතයේන්..

♪ සොදුරේ…♪
♪ මගේ හදවත උණු වෙනවා නුඹ මා දෙස සමීපව බලන කොට…♪
♪ මගේ හදවත උණු වෙනවා නුඹ එවැනි චමත්කාරයෙන් අමන්ත්රණය කරන කොට…♪
♪ නුඹයි මගේ ජීවය… නුඹ මගේ ආත්මය….♪
♪ මා ලෝකය අත්හරින්නෙමි නුඹ සමඟ සිටීමට…♪

ඉතිං මෙ චිත්රපටයෙ cast එක හා නිෂ්පාදන අංශය ගැන අවධානය යොමු කරෝත්…

Etharkkum Thunindhavan යනු Pandiraj විසින් රචනා කර අධ්යක්ෂණය කරන ලද සහ Sun Pictures විසින් නිෂ්පාදනය කරන ලද 2022 ඉන්දියානු දෙමළ භාෂා ක්රියාදාම ත්රාසජනක චිත්රපටයක් වෙනවා…

චිත්රපටයේ ප්රධාන නලුවන් වශයේන්
Suriya Sivakumar

Priyanka Mohan

• Vinay Ray රංගනයෙන් දායක වෙනවා…


මෙහි සංගීත අධ්යක්ෂණය D. Imman විසින් සිදුකරනවා…

කැමරාකරණය සහ සංස්කරණය පිළිවෙලින් R. Rathnavelu සහ Ruben සිදුකරලා තියෙනවා… චිත්රපටයේ කතාව ගෙතෙන්නේ ඉන්දියාවේ කාන්තා හිංසනයට එරෙහිව සටන් කරනා පුද්ගලයේකු වාටායි..

” අපේ ස්ත්රින් අපි අරක්ෂා කරගන්න ඔනි”

එහෙනම් අදට අපි යනවා…උපසිරැසිය සමග චිත්රපට රස විදලා ඔගොල්ලන්ගෙ දල අදහස කමෙන්ට් කරන් යන්නකෝ…. උපසිරැසි කරණයේ නවමු රැල්ල සිනේරු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

10 comments

  1. Thanks sub ekata

  2. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Thanks, Cineru

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  6. thank bro sinhala sube ekata [Ek Love Ya (2022) Kannada] film ekatath sube oni jayawewa.

  7. RRR movie eka dhenna kochchara kal yaida

  8. Thasitha Nilanka
    Cineru_users

    උපසිරැසියට බොහෝම ස්තූතියි Old Monk Kannada film එකටත් සබ් ඕනේ

  9. Taanakkaran එකෙ සින්හල සබ්ටයිටල් එක ඔනෙ

  10. Old monk 2022 එකටත් සබ් දෙන්ඩකෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login