The title of the page
8.5
98

So I Married the Anti-fan (2021) E15 Sinhala Subtitles | ඒ නිසා මම විවාහ වූයේ ප්‍රති-රසිකයෙක්..! | සිංහල උපසිරැසි සමඟ

මිස්ටර් බේ කියන්නේ හූ ජුන්ගේ ඒජන්සියෙ ලොක්කා. හරිම පුංචි තැනක ඉඳලා ඉහලට එන්නේ හූ ජූන්ගෙත් අපකාරය ඇතුව. හූ ජූන්, ජේ ජූන්  වගේම ඉන්-හ්යොන්ග් තුන්දෙනාම එකම ඒජන්සියෙ හිටියට හූ ජුන්  සුපර්සටා වුනාට පස්සේ අනිත් දෙන්නට අවස්ථාව දෙන්නෙ නෑ. මුලින්ම හූ ජූන්ට දීලා තියෙන්නෙත් ජේ ජුන්ගේ ගීතයක් තමයි. ඉතිං එයාලට තැන නොදෙන නිසා තමයි ජේ ජුන් වෙනම ඒජන්සියක් ආරම්භ කරන්නේ. ජේ ජුන්ට හූ ජුන් එක්ක තරහා තියෙන්නේ එයාගෙ එකට නාව එකට.

අදටත් එයාට කියනවා එන්න කියලා. ඒත් මිස්ටර් බේ සමග සිද්ධ වුන සිද්ධීන් එක්ක බැළුවම හූ ජූන් මිස්ටර් බේව අත් හරින්නෙ නෑ. ඒත් මිස්ටර් බේ මුදල ගැන පමණක් හිතමින් හූ ජූන්ගෙ පෞද්ගලිකත්වයටදැඩි ලෙස හානි කරනවා. එයාගේ සතුට සම්පූර්ණයෙන්ම අහුරනවා. අවසානේ හූ ජූන් ගැන බොරු ලෝකයට කියලා හූ ජූන්ගේ උපන් දිනය පවා වෙනස් කල මිස්ටර් බේ හෙළිදරවි කිරීම් කළනිසා හිත රිදුන හූ ජුන් මෙතෙක් එයා කළ හැම වැරැද්දක්්‍ගැනම මහජනතාව ඉදිරියේ පාපොච්චාරණය කරනවා. ඉන් පසු හැම දෙයක්ම සහ මුලින්ම වෙනස් වෙනවා. මාධ්‍ය සාකඡ්චාව අවසානයේ ගොඩක් දුක හිතෙන ආරංචියක් ලැබෙනවා හූ ජූන්ට.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Thank You ❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login