The title of the page
8.5
98

So I Married the Anti-fan (2021) (END) E16 Sinhala Subtitles | ඒ නිසා මම විවාහ වූයේ ප්‍රති-රසිකයෙක්..! | සිංහල උපසිරැසි සමඟ

කලින් කොටසෙ නම් අවසානය හරිම දරුණුයි. හූ ජුන් කියන සුපිරි තරුව එයා තරුවක් වෙන්න බොරු කරපු තරම හෙළි කරනවා. හැමෝම පුදුම කරවනවා වගේම දැඩි අප්‍රසාධයක් තමයි හූ ජුන්ට එල්ල වෙන්නේ. ඒ වගේම ඕ ඉන්-හ්යුන්ග් ආයෙත් වතාවක් සිය දිවි හානි කර ගන්න යනවා. ඒ වෙලාවේ එයා ලඟ ඉන්නේ ජේ-ජූන්, එයා ඉන් -හ්යුන්ග්ව බේරගන්න පනිනවා. අන්තිමටම දරුණු රිය අනතුරක්
සිදු වෙනවා.

ඒ අනතුරින් ඉන්-හ්යුන්ග් ඉක්මනට සිහිය ආවත් ජේ-ජූන්ගෙ තත්වෙ බරපතලයි. ජේ-ජුන්ට කතා කර ගන්න බැරි වෙනවා. ඉතිං හූ ජූන් වැඩි කාලයක් ගත කරන්නේ රෝහලේ. ඒ වගේම එයා නිසා අගතියට පත් වුන හැම කෙනෙක්ටම වන්දි ගෙවන්න සූදානම් වෙනවා. එයා යන්නේ අවසානෙ ජේ-ජුන් කිව්ව ලෝයර් ගාවට. ඒ තාත්තා කියලා හිතන් තමයි යන්නේ, තාත්තව හම්බෙනවා… යමා කියන අකුරු 4රේ තේරුමත් දැනගන්නවා. ඒත් තාත්තා දකින්න ලැබෙන්නේ නෑ කවදාවත්ම.. අවසාන කොටස තමයි මේ.. කතාව බලන්න. දිගටම සිනෙරූ අපිත් එක්ක රැඳී ඉන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මේ කතාවට සබ් කරාට

  2. Me Kathawa Iwara wenakam sub dunnata Oyata Godak Thanks❤️❤️❤️
    Thawath Kathawalata Digatama Sub Demu🔥🔥🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login