The title of the page
So I Married the Anti-fan (2021) E14 Sinhala Subtitles
So I Married the Anti-fan (2021) E14 Sinhala Subtitles
8.5
98

So I Married the Anti-fan (2021) E14 Sinhala Subtitles | ඒ නිසා මම විවාහ වූයේ ප්‍රති-රසිකයෙක්..! | සිංහල උපසිරැසි සමඟ

හූ ජූන්ගෙ තරහ කාරයානෙ ජේ ජේ. ජේ ජේ හූ ජූන් එක්ක තරහවක් තිබ්බත් හූ ජූන්ගෙ හිතේ එහෙම නෑ. ඉන් හියුන්ග් නිසා හූ ජූන් එයාගෙන් ඈත් වෙලයි ඉන්නේ. ඉතිං ලී ගියුන්-යංග් හූ ජුන් එක්ක යාළුයි කියලා එයා දැනගන්නවනේ. ඉතිං ජේ ජේට තවත් අවුල්. හූ ජූන් එක්ක තවත් තරහා යන්නේ ගියුන්-යංග් ජේ ජේට දොස් කියපු නිසයි.

ඉතිං මේකට ජේ ජේ පලිය ගන්න හූ ජුන්ගෙ ඒජන්සියෙ ලොක්කට කේලාම් කියනවා. පස්සේ ලොක්කා මිස්ටර් බේ ගියුන්-යංග් ඉන්න හූ ජුන්ගෙ එපාට්මන්ට් එකට එනවා. ඇවිල්ලා එයාට දොස් කියනවා. එයා කැමති නෑ හූ ජූන් ආදර පටැලවිලි තියා ගන්නවට. ඉතිං ඔය කතාව දුර දිග යනවා. කොහෙත්ම නොහිතපු විදියට ලී ගියුන්-යංග් අතින් ලොකූ වැරැද්දක් සිද්ධවෙනවා හූ ජූන්ට. ඒක එයාගේ සංගිත ජිවිතයට තරුවක් වගේ බැබළුන හූජූන්ට මාරෙට බලපානවා. අපි බලමු කොහොමද ඒකට හූ ජූන් මූණදෙන්නෙ කියලා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

2 comments

  1. Sub ekata Godak Thanks🔥
    Anthima epi dekath ikmanin demu❤️

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login