The title of the page
9
88

Save Me (2017) S01E03 Sinhala Subtitles | “ඩොං චුල් නැවතත් හිරේට?” | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්,
ඔන්න මම අද Save me season 01 කතා මාළාවේ දෙවන කොටසේ උපසිරැසි අරගෙන ආවා.

මේ drama එක,
Country : South Korea
Korean Language : 구해줘 (Guhaejwo)
Genre : Thriller / Mystery

IMDb : 8/10
Origioanal Network: OCN channel, Netflix
Aired : August 05, 2017- September 24, 2017
Episode : 16

ඒ වගේම මේ drama එක,

                               Written by – Jung Shin-Kyoo

                                Directed by – Kim Sung-Soo

මෙහි ප්‍රධාන නළු නිළියන් ලෙස,

  • Ok Taecyeon – Han Sang-hwan ලෙසත්,
  • Seo Yea-ji – Im Sang-mi ලෙසත්,
  • Woo Do-chul – Suk Dong-chul ලෙසත්,
  • Jo Sung-ha – Beak Jung ki නැතහොත් ආත්මික පියාණන් ලෙසත්,
  • Jo Jea yoon – Jo Wan tea ලෙසත්, රංගනයෙන් දායක වෙනවා.

Park Ji-young – Kang Eun-shil ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

පසුගිය කොටසේ,

Im Sang-mi ගේ සහෝදරයාට නැවතත් ඔහු ට අඩන්තේට්ටම් කරපු පිරිස ඉස්කෝලෙ දී මුණගැහෙනවා. ඉතිං මේ නිසා  Im Sang-ji ට ඔවුන් නැවතත් කරදර කරන්න පැමිණි අවස්ථාවේ ඔහුගේ සහෝදරිය, Han Sang-hwan සහ Suk Dong-chul බේර ගන්නවා. නමුත් ඔහුට මේ කරදර විඳදරා ගන්න බැරුව ඉස්කෝලෙ ගොඩනැගිල්ලෙ උඩින් පැන මිය යනවා.

        අද කොටසෙ දී,

Im Sang-ji ට කරදර කරපු හැමෝම සහ ඔහුට උදව් කරන්න ගිය Suk Dong-chul පොලිසිය විසින් අත්ඩංගුවට ගන්නවා. නමුත් Im Sang-jiට කරදර කරපු ළමයිගේ මව්පියන් පොහොසත් අය නිසා ඔවුන්ව එවෙලෙම නිදහස් කරනවා. එහෙත් Suk Dong-chul ව නිදහස් කරාට ඔහුව ඉස්කෝලෙන් අස් කරනු ලබනවා.

ඉතිං Suk Dong-chul, Im Sang-jiට කරදර කරපු ළමයව දැක කුමක් කරයිද?

Im Sang-ji ගේ තාත්තා තමන්ගෙ දරුවට කරපු දෙයට පළිගනීවිද?

           එහෙනම් අපි හතරවෙනි කොටසෙන් හමුවෙමු….

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

8 comments

  1. Thank You❤️
    Ithuru epi tikath ikamanata one🔥

  2. බොහොම ස්තුතියි නියම වැඩක්

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. ai meke 1 weni eka click karama 3 weni ekata yanne?? poddak eka balala hadanna. sub eka ganna widiyaak ne palaweni eke.

  5. Cineru kiyanne best web site eka. Eeth after 4 episodes, anith eewaaye sinhala subtitles nedda?

  6. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login