The title of the page
Save Me (2017) S01E02 Sinhala Subtitles
Save Me (2017) S01E02 Sinhala Subtitles
9
88

Save Me (2017) S01E02 Sinhala Subtitles | “මගේ යාච්ඤාව නොඇසුනේද?” | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්,
ඔන්න මම අද Save me season 01 කතා මාළාවේ දෙවන කොටසේ උපසිරැසි අරගෙන ආවා.

මේ drama එක,
Country : South Korea
Korean Language : 구해줘 (Guhaejwo)
Genre : Thriller / Mystery

IMDb : 8/10
Origioanal Network: OCN channel, Netflix
Aired : August 05, 2017- September 24, 2017
Episode : 16

ඒ වගේම මේ drama එක,

                               Written by – Jung Shin-Kyoo

                                Directed by – Kim Sung-Soo

මෙහි ප්‍රධාන නළු නිළියන් ලෙස,

  • Ok Taecyeon – Han Sang-hwan ලෙසත්,
  • Seo Yea-ji – Im Sang-mi ලෙසත්,
  • Woo Do-chul – Suk Dong-chul ලෙසත්,
  • Jo Sung-ha – Beak Jung ki නැතහොත් ආත්මික පියාණන් ලෙසත්,
  • Jo Jea yoon – Jo Wan tea ලෙසත්, රංගනයෙන් දායක වෙනවා.
  • Park Ji-young – Kang Eun-shil ලෙසත් රංගනයෙන් දායක වෙනවා.පසුගිය කොටසේ,

    ඔයාලා දකින්න ඇතිනේ Im Sang-mi සහ ඇයගේ පවුලේ සියළු දෙනාම ආත්මික පියාණන් හමුවීමට පල්ලියට යනවා. එහිදී ආත්මික පියාණන් Im Sang-mi සහ Im Sung-jin සුවය පතා යාතිකා කරන අතරතුර Im Sang-miව අතවරයකට ලක්වෙනවා. එමෙන්ම මේ ආත්මික පියාණන් Im Sang-miගේ පවුලේ අයට නිවසක් ලබා දෙන්න පොරොන්දු වෙනවා.

    අද කොටසේදී…

           Im Sang-mi අත්මික පියාණන් ලබා දෙන නිවසට යන්න අකමැති වූවත් තම දෙමව්පියන්ගේ කැමැත්ත නිසා ඔවුන් එහි පදිංචියට යනවා. ඉතිං මේ උදව් උපකාරය නිසා Im Sang-miගේ තාත්තා, පල්ලියේ සමාජ සේවා වැඩසටනහකට Im Sang-mi සහ ඇයගේ නිවුන් සහෝදරයා වන Im Sung-jinට යවනවා. එහිදී Im Sung-jinට ඔහුගේ සම වයසේ පිරිසක්, ඔහුට බලහත්කාරකම් කරනවා.

    ඉතිං මේ පිරිස නැවතත් Im Sung-jinට හමුවේවිද?

    Im Sung-jin බේරා ගැනීමට Han Sang-hwanට සහ Dong-chul පුළුවන් වෙයිද?

              එහෙනම් අපි තුන්වෙනි කොටසෙන් හමුවෙමු….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

4 comments

  1. ඉතුරු ටිකත් ඉක්මණට ඕනේ❤️
    Thank You🔥

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login