The title of the page
Save Me (2017) S01E01 Sinhala Subtitles
Save Me (2017) S01E01 Sinhala Subtitles
9
88

Save Me (2017) S01E01 Sinhala Subtitles | “මූජි නගරය” | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්,

ඔන්න ඉතිං අද මම මගේ දෙවැනි කොරියන් කතා මාලාවේ සිංහල උපසිරැස අරගෙන ආවා.

කළින් පාර මම කිව්වා ඔයාලට horror ගණයට අයත් කොරියන් කතා මාලාවක සිංහල උපසිරැස අරගෙන එන්නම් කියලා. නමුත් අද මම තෝර ගත්තේ Thriller, Mystery ගණයට අයත් වන drama එකක්. ඉතිං ඊළඟ පාර horror ගණයට අයත් කොරියන් කතා මාලාවක සිංහල උපසිරැස අරගෙන එන්නම් කියන පොරොන්දුව සමඟින්, මම මේ drama එක පැහැදිලි කිරීමක් කරන්නම්.

ඔයාලා දන්නවානේ OCN channel එක කියන්නේ ත්‍රාසය, භීතිය, කුතුහලය පිරිනු කොරියානු කතා මාලාවන් තමයි විකාශන වෙන්නේ කියලා. ඉතිං OCN නාලිකාවේ විකාශනය වූ ජනප්‍රිය drama වලින් එකක් තමයි Save me season 1 කියන්නේ. ඉතිං මේ drama එක ටිකක් පරණ වුනත් ගොඩක් අය හොයලා බලන්න ඇති. මේ drama එක,

 

Country : South Korea
Korean Language : 구해줘 (Guhaejwo)
Genre : Thriller / Mystery

IMDb : 8/10
Origioanal Network: OCN channel, Netflix
Aired : August 05, 2017- September 24, 2017
Episode : 16

ඒ වගේම මේ drama එක,

                               Written by – Jung Shin-Kyoo

                                Directed by – Kim Sung-Soo

මෙහි ප්‍රධාන නළු නිළියන් ලෙස,

  • Ok Taecyeon – Han Sang- hwan ලෙසත්,
  • Seo Yea-ji – Im Sang-mi ලෙසත්,
  • Jo Sung-ha – Beak Jung ki නැතහොත් ආත්මික පියාණන් ලෙසත්,
  • Jo Jea yoon – Jo Wan tea ලෙසත්, රංගනයෙන් දායක වෙනවා.

අපි කතාව පැත්තට යමු,

Im Sang-mi තමන්ගේ නිවුන් සහෝදරයා සහ ඇයගේ පවුලේ අය සෝල් නගරයේ ඉඳන් මූජි නම් නගරයේ පදිංචියට යනවා. එහිදී ඔවුන් එක වංචාවකට හසු වෙනවා. මේ නිසා Im Sang-mi සහ ඇයගේ පවුලේ අයට මූජි නගරයෙන් මුදලට ගත්ත ගෙදර අහිමි වෙනවා. මේ නිසා ඇයගේ තාත්තා රැකියාවක් ගැනීම සඳහා නගරයේ වෙළඳ පොළට යනවා. එහිදී ඔහුට එක් මහළෙක්ගේ මාර්ගයෙන් රැකියාවක් හමු වෙනවා. ඉතිං මේ මහල්ලා ඒ පවුල එක් දේව ගැතිවරයෙකුට හදුන්වා දෙනවා.

ඉතිං මේ දේවගැතිවරයා කවුද?

ඔහු ඇත්තටම දේවගැතිවරයෙක්ද?

මේ දේවගැතිවරයා Im Sang-miගේ පවුලේ අයට කරන්න හදන උපකාරය කුමක්ද?

එහෙනම් දෙවන කොටසින් අපි හමුවෙමු….

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

13 comments

  1. Ane.. prison playbook, tunnel kiyna Korean dramawlta sub dennko…

  2. අනේ අක්කේ ඔබට ගොඩක් ස්තූතියි. මේකෙ සිංහල සබ් දිගටම දෙයි කියල මම බලාපොරොත්තු වෙනව.

  3. අනේ අක්කේ ඔබට ගොඩක් ස්තූතියි. මේකෙ සිංහල සබ් දිගටම දෙයි කියල මම බලාපොරොත්තු වෙනව .

  4. WOW🔥WOW🔥WOW🔥…. මාර සතුටුයි❤️❤️❤️
    සබ් දෙනකම්ම බලන් ඉදිය ඩ්‍රාමා එකක්❤️❤️❤️
    ඔයාටනම් ගොඩාක් ගොඩාක් පින්❤️❤️❤️
    Thank You So Much🔥🔥🔥

  5. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    මහන්සියට තෑන්ක්ස් ❤

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  7. බොහොම ස්තුතියි නියම වැඩක්

  8. අනේ ගොඩක් ස්තුතියි Sub එකට

  9. එකේ ඉතුරු sub tilath dannako ගොඩක් ලස්සන kathawak

  10. Chanika
    Cineru_users

    අනේ ඉතුරු ටිකත් දෙන්නකෝ❤ Thank you👍🙏🖤

  11. Ithuru tikath dannako

  12. සබ් දෙනකන් බලන් හිටියේ මේ ඩ්‍රාමා එක බලන්න🔥
    අනේ ඉතුරු සබ් ටිකත් දෙන්නකෝ❤️

  13. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login