The title of the page
Inside Job (2021) E08 Sinhala Subtitles
Inside Job (2021) E08 Sinhala Subtitles
7.7
83
95

Inside Job (2021) E08 Sinhala Subtitles | “සමාන්තර ලෝකයක්” | සිංහල උපසිරැසි සමඟ

TV  SERIES  NAME – Inside Job
Created by –   Shion Takeuchi
Country of origin  –  United States
Running time –  26–31 minutes
Original network  –  NETFLIX 
RELEASE YEAR     – 2021
IMDB – 7.7/10

ඔන්න ඉතිං අද අරගෙන ආවේ 2021 ඔක්තොම්බර්වල ආපු අලුත්ම අලුත් කාටුන් සීරියස් එකක් අරගෙන  දැන් හිතයි ආපෝ කාටුන් බලන්නෙ පොඩි එවුන් නේ කියලා 😂  නැ මේක පොඩි අයට නෙවෙයි සම්පුර්ණයෙන්ම වැඩිහිටියන්ට පමණක් සීමාවුන කාටුන් එකක්. 🤨

මොකද මේකේ තනිකරම තියෙන්නේ විද්‍යාවට සම්බන්ධ දේවල් ඒ වගේම තමයි මේ අපි ඉන්නෙ ලෝකේ කොච්චර රහස් වලින් පිරැනු එකක් ද කියලා මේක හරහා අපිට බලාගන්න පුළුවන් මේක තේරුම් ගන්න පරිණත බුද්ධියක් තියෙන කෙනෙක් වෙන්නත් ඕනි අනික තමයි කෙලින්ම කිව්වොත් අනාගතය ගැන කියවෙන කාටුන් සීරියස් එකක් මේ INSIDE JoB කියන්නෙ ඔයාලා දන්නවා ඇති  1989 ආපු The Simpsons

කතා මාලාව මේකේ ගොඩක් භයානක අනාවැකි තමයි කියලා තියෙන්නේ .

ඉතිං ඇත්තටම මේ INSIDE Job කියන්නෙ තතනිකරම කොමඩිවලින් පිරැනු කතා මාලාවක් වගේම හැබැයි ඒ භයානක විහිලු කියලත් අමතක කරන්න එපා මේකේ විහිලුවෙන් වගේ කියලා තියෙන්නේ මේ ලෝකේ තියෙන හොර රහස් දේවල් ගැන අපි නිකං මේක දිහා බලාගෙන හිටියට මේකෙන් මොකක් ද කියන්නෙ කියලා තේරෙන්නෙ නැති වෙයි හැබැයි අපි ටිකක් සීරියස් බැලුවොත් ඇත්තටම මේ දැන් මේකේ කියලා තියෙන දේවල් ඔප්පු වෙලා තියෙනවා අනික අනාගතේ වෙන්න තියෙන භයානක දේවල් පවා මෙිකේ පෙන්නුම් කරලා තියෙනවා 😫

ඉතිං ඔයලා මේක බලද්දී අනිවාර්යයෙන් ⁣වට පිටාව බලන්න කාටුන් එකේ Background එකේ තියෙන සංකේත ලියලා තියෙන ඒවා බලන්න එතකොට අපිට ලේසියෙන් මෙික තේරුම් ගන්න පුළුවන් .

අපි හැමෝම අහලා ඇති ⁣රෙප්ටිලියන්ලා ගැන මිනිස්සු අතරෙම ඉන්න පිටසක්වල සෙට් එකක් බාගයක් මිනිස්සු බාගයක් සත්තු මෙයාලට කියන්නෙ කටුසු මිනිස්සු කියලා මේ හැමදේම පාලනය කරන්නෙ මෙයාලා කියලා කියනවා මේ කාටුන් එකේ ගොඩක් හොඳට හාස්‍යජනක විදියට ඒක ගැන කියවෙනවා

 ඒ වවගේම ඉලුමිනාටි සංවිධානය ගැන ඇමරිකාවේ FBi සංවිධානයේ හොර රහස් ගැනත් හොඳට මේකේ සඳහන් වෙලා තියෙනවා අනික මේකේ එක තැනක රෙප්ටේලියන්ලා ගෙ සමුලුවකදි කියනවා  අපි ඉක්මනටම මිනිස්සු වර්ගයා පාගලා දාලා අපේ ලෝකේ අපි අතට ගන්නවා කියලා 😳

ඒක නම් එච්චර හොඳ විහිලුවක් නෙවෙයි කියලා ඔයාලට හිතෙනවා ඇති අපි දන්න ලෝකේ ගොඩක් ජනප්‍රිය ගායකයො ගායිකාවො නලු නිලියො ප්‍රසිද්ධ ප්‍රබුවරැ රෙප්ටේලියන්ලා කියලා මේකේ කියවෙනවා මොකද ජනප්‍රිය අය⁣ට පුළුවන් ඉක්මනට මිනිස්සු අතරට එයාලගේ අදහස අරන් ගිහින් එයාලගේ

එයාලගේ අරමුණ ඉෂ්ට කරගන්න.

ඇමරිකාවේ ජනාධිපති මනුස්සයෙක් ද කියලාවත් ඇමරිකාවේ මිනිස්සු දන්නෙ නැ කියලා මේකේ සඳහන් වෙනවා ඒ කියන්නෙ ට්‍රම්ප් කියන්නෙ තනිකරම රොබෝ කෙනෙක් ඒක පහුගිය කාලෙ ගොඩක් දුරට ඇත්ත වුනා මොකද කෝරෝනා වලින් මිනිස්සු දහස් ගානක් ඇමරිකාවේ මැරැනම ට්‍රම් කිව්වා ඒක ඇමරිකාවට ලොකු අභිමානයක් කියලා එයාට ඒක ගානක්වත් තිබුනේ නැ මනුස්සයෙක් නම් ඇත්තටම එහෙම වෙන්න පුළුවන් ද.

ක්ලොන තාක්ෂණය

අපි වගේ හත් දෙනෙක් ඉන්නවා කියලා අපි අහලා තියෙනවා සමහරවිට අපි වගේ අය දැකලත් තියෙනවා හැබැයි ඒක ස්වභාවිකම වුන දෙයක් අපි වගේ තවත් කෙනෙක් ගෙ ප්‍රතිනිර්මානයක් අනාගතේදි හදන්න පුළුවන් කියලා අපි හිතාගෙන හිටියට මේ වෙද්දීත් ඒක වෙනවා කියලා ඔයා දන්නවද ඒකට කෙලින්ම සම්බන්ධ ඉලුමිනාටිවරැ කියලා අපි අහලා තියෙනවා

හැබැයි මේ Inside Job කාටුන් එකේ එපියක් වෙනම ඒකට තියෙනවා ඒකෙදි සදහන් වෙන්නෙ දැන් ඉන්න ගොඩක් ජනප්‍රිය අය ඇත්ත අය නෙවෙයි.

උදාහරණයක් ⁣ගත්තොත්

            මේ ඉන්නෙ ඇත්ත එමිනම්

හැබැයි මෙයාට 2005  අවුරැද්දෙ දි පොඩි අනතුරක් වෙලා රෝහල් ගත කරනවා ඉතිං එමිනම්ගෙ රසිකයො මෙයා ආයෙ ගෙදර එනකම් බලාගෙන හිටියා හැබැයි පස්සේ ආපු එමිනම් ඇත්තටම ගොඩක් ලස්සන වෙලා තරැන වෙලා තිබුනා ඒ වගේම හැකියාවත් ගොඩක් හොඳයි ඉතිං මෙහෙම වෙන්නෙ ⁣කාටුන් එකේ පෙන්වන විදියට මෙයාලා මේ ඇත්ත චරිතෙ මරලා දාලා එයාගේ ජාන වලින් අලුත් කෙනෙක් හදනවා එතකොට මෙයාලගෙ විදියට එයාව හැඩගස්වන්න පුළුවන්

වෙනස බලන්න

                  අලුත් එමිනම්

ඉතිං මේ වගේ ගොඩක් අය මෙහෙම කරලා තියෙනවා කියලා මේ කාටුන් එකේ පෙන්වනවා..

හරි අපි දැන් පොඩ්ඩක් කතාව ගැන බලමු

මේකේ ප්‍රධාන චරිතය තමයි රේගන් විදාඥවරියක් එයා තමයි මේ හැහැමදේම පිටි පස්සේ ඉන්නෙ හැමදේම ලෝකෙන් වහලා මේ රහස් සංවිධාන එක්ක වැඩ කරන කෙනෙක් ඉතිං අනාගතේ දි මිනිස්සු පිටසක්වල

ජිවින් එඑක්ක ගොඩක් හොඳට වැඩ කරනවා බලාගන්න අපිට මේ හරහා පුළුවන් ඒ වගේම තමයි මෙයාලා කාල තරනය හරහා අතිතයට අනාගතයට ගිහින් කරන රහස් දේවල් පවා අපිට බලාගන්න පුළුවන් අපි සමාන්තර ලෝක ගැන අහල තියෙනවා හැබැයි අපිට දැන් 2022 වුනාට සමහරවිට සමාන්තර ලෝකෙකට 80 දශකය වෙන්න පුළුවන් කියලා මේ කාටුන් එකේ පෙන්වනවා.

ඉතිං එහෙනම් ඔය විස්තර ටික ඇති කියලා හිතනවා මේ ටිකක් විතරයි සේරම කිව්වොත් කතාව වැඩක් නැති වෙනවා නේ් මේ කාටුන් එකක් නෙ කියලා අතාරින්න එපා  මොකද මේක ඩිජිටල් අයිතිය අරන් තියෙන්නේ Netflix ලා ඒ කියන්නෙ ඉතිං ආයෙ අහන්න දෙයක් නැනේ 😍 හැමෝටම ආරාධනා කරනවා මේක බලන්න ලෝකේ ගැන දැනගන්න කියලා

 

එහෙනම් හැමෝටම ජය වේවා !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර මදුසංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර මදුසංක

June 30, 2021


23
Total Subtitles

6 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. 10 episodes right?

  3. Thanks for the sub

  4. eelaga episode tikat dennko…

  5. Sasindu Sathsara Thennakoon

    Season 2 එකත් ඔන්න දාලා. ඒකත් ඕනේ. අන්තිම epi දෙකේම sub එකත් ඕනි. ❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login