සම්පුර්ණ වූ කතාමාලා

Chakravyuh (2021) Complete Season Sinhala Subtitles | කවුද මේ මිණීමරුවා ? | සිංහල උපසිරැසි සමඟ (18+)

Chakravyuh (2021) Complete Season Sinhala Subtitles

(Chakravyuh (2021) Complete Season Sinhala Subtitles) සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං මෙ සති අන්තේ ගෙදර ඉන්න හැමෝටම කම්මැලි නැතුව බලන්න පුලුවන් සුපිරි හින්දි වෙබ් කතාමාලාවක සිංහල උපසිරැසි අරගෙන අපි ආවා… 2021 මාර්තු මස 21 වනදා MX Player හරහා විකාශනය ආරම්භ වූ මෙම කතාමාලාව විනාඩි 30 ක කතාංග 8 කින් …

Read More »

Dark Hole (2021) E11-E12 END Sinhala Subtitle | රාක්ෂයාට එරෙහි අවසන් සටන..! | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන්යාලුවො හැමෝටම ! ඔන්න පුරා මාසෙකට අධික කාලයක් තිස්සෙ ඔයාලට අරගෙන ආව සුපිරිම කතා මාලාවක අවසානය කරායි මේ එලැඹිලා තියෙන්නෙ.අද අරන් එන්නේ අපේ කතාමාලාවේ අවසාන කොටස් දෙක. මෙතෙක් කතාව සාරාංශ කලොත් අලුතින් බලන අයට අව්ලක් නිසා ගිය සතියෙ අවසානෙ ගැනම අපි කතා කරමු.හ්වාසන් පරීක්ෂකතුමිය එක්ක ඉන්න සෙට් එකට රෝහලේ යකදුරුවරියට …

Read More »

Jurassic World Camp Cretaceous (2021) Complete S03 Sinhala Subtitles | ජුරාසික් ලෝකයේ පොදු සතුරාට එරෙහිව | සිංහල උපසිරැසි සමඟ

Jurassic World Camp Cretaceous 2021 Complete S03 Sinhala Sub

(Jurassic World Camp Cretaceous 2021 Complete S03 Sinhala Sub) මට මතක විදිහට මමයි චානකයි එකතුවෙලා කරන දෙවනි සීරීස් එක තමා මේ. පළවෙනි එකට හොඳ ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් තිබ්බා වගේම කමෙන්ට් නම් කීපයයි තිබ්බේ. ඒකේ තිබ්බේ අර ග්‍රීක දෙවිවරු සම්බන්ධ කතාවක්. මේ පාර ගෙනාවේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. මේකේ මුල් එපිසෝඩ් 05 මම …

Read More »

Rasbhari (2020) SO1 Complete Sinhala Subtitles | ” මීරට් ගමෙහි ඉරණම වෙනස්කල ගුරුතුමිය ” | සිංහල උපසිරැසි සමඟ (18+)

(Rasbhari (2020) SO1 Complete Sinhala Subtitles) ඔන්න එහෙනම් ආයෙත් මට ටිකක් විශේෂ දවසක ආයෙත් උපසිරසියකින් ඔයාලව හමුවෙන්න ආවේ. මේපාරනම් ආවේ ටීවි සිරිස් එකක් අරන් . මේක පොඩ්ඩක් 18+ ගතියක්  තියෙන සීරිස් එකක්. එහෙනම් මුලින්ම මේකට උපසිරසි කරන්න අවස්ථාව සලසා දීපු සිනෙරු උපසිරසි කණ්ඩායමට මුලින් ස්තූතිය පුද කරනවා.  2020 වර්ෂයේ ජුනි මස 25 වෙනි දින Amazon …

Read More »

The Nevers (2021) E06 END Sinhala Subtitles | ” ටෘගෙ කතාව …! ” | සිංහල උපසිරැසි සමඟ

(the nevers-ep 06 Sinhala Subtitles) ඕන එහෙනං අද හයවෙනි කොටස වගේම පළමු කතා සමයේ මැද භාගයේ අවසාන කොටස අරගෙනයි එන්නෙ.පහුගිය කොටසේ ලොකු කලබගෑනියක් සිද්ද උනානේ.මැළඩිට මරණ දණ්ඩනය නියම උනාට පස්සෙ.ප්‍රසිද්ධියේ මැළඩිව එල්ලන්න සුදානම් කරනවා.පෙනන්ස් වගේම අනිත් පහස ලද්දො කීපදෙනා මැලඩිව බේරගන්න උත්සාහ කලත් මැළඩි හිතලම එල්ලෙනවා.ඒත් ඒ මැළඩිම නෙවෙයි කියලා …

Read More »

November Story (2021) Complete Season Sinhala Subtitles | නොවැම්බර් 16 වෙනිදා අභිරහසේ සුල මුල ..!! | සිංහල උපසිරැසි සමඟ

(November Story 2021 Sinhala Subtitles) අපේ ජීවිතය මේ ලෝකයට කුමක් නිසා අවශ්‍යද ? ජීවිත කාලේ පුරාවටම හෙව්වත් මේ ප්‍රශ්නයට අවශ්‍ය පිලිතුර අපිට ලැබෙන්නෙම නෑ මොකද … ඒක හොයන එක තමා මේ ලෝකය තුල අපේ ජීවිතයේ අරමුන… සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං සුපුරුදු පරිදි අදත් මම ආවේ දමිළ වෙබ් කතා …

Read More »

Mouse (2021) E20 END Sinhala Subtitle | ජන්ග් බරම්ගෙ අවසන් මෙහෙයුම | සිංහල උපසිරැසි සමඟ

ඉතින් එපිසෝඩ් 20කින් සමන්විත මවුස් කතා මාලාවේ අවසාන එපිසෝඩ් එක තමා අද ගෙනාවේ. මනෝ ව්‍යාධික ඝාතකයන් වටා ගෙතුනු කතාවක් තමා මවුස් කියන්නෙ. මිනිසුන් ඝාතනය කර තම පරීක්ෂණ කර දරුණූ දාම ඝාතකයෙක් වෙන හෙඩ් හන්ටර්. තමා හදාගත් මවගෙ ස්වාමිපුරුෂයා දාම ඝාතකයෙක් නිසා මුළු ජීවිත කාලය පුරාවටම මිනිසුන්ගෙ හිරිහැර වින්ද සන්ග් යො …

Read More »

Vincenzo (2021) E20 END Sinhala Subtitles | වින්සෙන්සෝ | සිංහල උපසිරැසි සමඟ

“Vincenzo වින්සෙන්සෝ [2021]” ෴ Evil Will Sweep With Evil ෴ කතාව ගැන කෙටියෙන්  ඔන්න මගේ 100 වෙනි උපසිරැසියත් අරන් මම ආවා, කොහමද ලමයිනේ, ඔන්න ඉතින් අපි මාස දෙකකටත් වැඩි කාලයක් තිස්සෙ බලපු කතාවේ අවසන් කොටසත් ආවා… ඉතින් මේ වෙනකන් කතාව ගැන කෙටියෙන් කියන්නම්කො…  කොරියානු නම පාර්ක් ජු හයොං එහෙමත් නැත්නම් …

Read More »

Falcon and the Winter Soldier (2021) E06 END Sinhala Subtitles | “අවසානයේදී සිදු වූ නිවැරදි තේරීම” | සිංහල උපසිරැසි සමඟ

(The Falcon and the Winter Soldier 2021 Sinhala Subtitles) ඉතිං යාලුවනේ හරිම ආඩම්බරෙන් මේ උපසිරැසිය අරන් එන්නේ. මාර්වල් අයගේ අලුත් විශ්වයේ මුල්ම සීරීස් එකත් එක්කත් මම හිටියා. ඒකේ අවසානය කරෙත් මම මයි. දැන් ඔන්න දෙවනි සීරීස් එකෙත් අවසාන එපිය කිරීමේ වාසනාව මට ලැබිලා. මොකෝ හිතන්නෙ ඉතින්? මම කලින් කරපු එපියකදී …

Read More »

River Where The Moon Rises (2021) E20 END Sinhala Subtitle | ” සඳ නැගෙන නදිය : අවසන් දිගහැරුම ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම.ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ අපේ කතා මාලාවේ අවසාන කතාංගය. රජතුමා කුමරිය සැක කිරීමත් එක්ක ඇයට මරණ දඬුවම දෙන්න හදනකොට ඒක ඩල්ට ආරංචි වෙලා මාලිගයට ආවා.රජතුමා ඒ වගේම කුමරියට කිව්ව පක්ශපාතීත්වය ඔප්පු කරන්න අදාන් බලකොටුව නැවත දිනල දෙන්න කියලා.ඩල් සටනට යනවට කුමරිය කැමති උනේ නෑ.ඒ වගේම ඩල් කැමති …

Read More »