The title of the page
7.1
67
91

Hit & Run (2021) S01E09 [END] Sinhala Subtitles | “පරීක්ෂාව සහ විනාශ කිරීම” | සිංහල උපසිරැසි සමඟ

(Hit & Run (2021) S01E09 Sinhala Subtitles)

Hit & Run – රිය අනතුර

Hit & Run කියන්නෙ ඊශ්‍රායල සහ ඇමෙරිකානු කතා මාලාවක්. මේක නිර්මාණය සහ රචනය කරලා තියෙන්නෙ Avi Issacharoff, Lior Raz, Dawn Prestwich සහ Nicole Yorkin යන අයයි. මේ කතා මාලාව Netflix ලගේ Thriller ගනයට අයත් කතා මාලාවක්. මේකෙ කොටස් 09 ම 2021 අගෝස්තු 06 දින විකාශයට පත් වුණා.

කතා සාරාංශය:

Hit & Run කතා මාලාව ගෙතී තිබෙන්නෙ, විවාහ වී සතුටෙන් දිවිය් ගෙවූ සර්ගෙව් අසුලායි නම් මිනිසෙකු වටායි. ඒත්, එක දවසක් Tel Aviv වලදි ඔහුගේ බිරිඳ අබිරහස් ලෙස මිය යාමෙන් පසු ඔහුගේ ලෝකය උඩු යටිකුරු වෙනවා.. එයින් කම්පාවටත්, සිත් තැවුලටත් පත් වෙන ඔහු, ඇමෙරිකාවට පළා ගියපු බිරිඳගේ මිනීමරුවන්ව සොයන්න පටන් ගන්නවා. එහිදි ඔහුගේ හිටපු පෙම්වතිය නයෝමි හික්ස්ගේත් උදව් ඇතුව ඔහුට හොයාගන්න ලැබෙනවා ඔහුගේ ආදරණීය බිරිඳ ඔහුගෙන් මොනතරම් දේවල් හංගගෙන හිටියද කියන එක ගැන…මීට වඩා කතාව ගැන මුකුත් කියන්න බලාපොරොත්තු වෙන්නෑ…එහෙනම් හැමෝම අද ඉදන් මේ කතාමාලවෙ රසවිඳිමු..

(Hit & Run (2021) Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

5 comments

  1. ගොඩක් ස්තූතියි එකම දවසේ අවසාන කොටස් දෙකටම සබ් එක දුන්නට..ෆට්ට ටීවී සීරීස් එකක් මේක..ඇක්ෂන්,ත්‍රිලර් කැටගරියේ ඒවා බලන අයට මරු..සබ් එකත් සීරීස් එක පුරාවටම 100% කොලිටි තිබ්බා..ජයෙන් ජයම වේවා සිනෙරු….

  2. තැන්කිව් මචන්

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Sub akata Thans Macho

  5. බොහොම ස්තුතියි සහෝ සබ් එකට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login