The title of the page
5.8
83
86

Nightbooks (2021) Sinhala Subtitles | “මායාකාරියට එරෙහිව” | සිංහල උපසිරැසි සමඟ

(Nightbooks (2021) Sinhala Sub) (Nightbooks Sinhala Subtitle)

කොහොමද යාලුවනේ…මේ පාර මම ඔයාලට ගෙනාවෙ නයිට් බුක්ස් කියන හොල්මන් කතාව.ඇත්තටම ඒකෙ හොල්මන් නෑ.ඒ වගෙ කතා ටිකක් තියෙන්නෙ.හොල්මන් කතා ලියන කොල්ලෙක් එයාගෙ කතා අස්සෙ හිරවෙනවා.එයාට ඒ කතා අස්සෙන් තව යාලුවෙකුත් හම්බෙනවා.කතාවෙ දුෂ්ඨයට ඉන්නෙ මායකාරියක්.ඔන්න ඔය මායකාරිගෙන් බේරිලා ආපහු ගෙදර එන එක තමා මේ ලමයි දෙන්නගෙ අභියෝගෙ.ඉතින් මේ දෙන්න මේක කරන විදිහ කොහොමද කියලා ඔයාලම බලන්නකො.ලස්සන කතාවක්..එහෙනං ඔයාලගෙ අදහස් පල්ලෙහායින් දාගෙන යන්න.ස්තූතියි.

මම ලහිරු උදයංග…ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු උදයංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු උදයංග

December 20, 2020


34
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. thanks sub ekata

  4. Sub ekata thanx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login