The title of the page
8.5
82

What If…? (2021) S01E09 [END] Sinhala Subtitles |”අවසානය කෙසේ සිදුවේවිද?”| සිංහල උපසිරැසි සමඟ

(What If 2021 S01E09 Sinhala Subtitles) (What If 2021 Sinhala Subtitles)

ඔන්න අද ගේන්නෙ what if…? ප්‍රථම දිගහැරුමෙ අවසාන කොටසටයි,මේ කොටසට මග පෑදෙන්නෙ පෙර කතාංගයේ අල්ට්‍රෝන්ගේ ජයග්‍රහණය තමයි,ඉතිං වොචර් ට අල්ට්‍රෝන් ඉදිරියේ පරාද වෙන්න වුන නිසා,ඩොක්ට ස්ට්‍රේන්ජ් ගෙන් උදව් ඉල්ලලා එයා එයාගෙ දිවුරුම කඩලා දානව නෙ,දැන් එයා ඒක තවදුරටත් බිද දානවා තව කණ්ඩායමකින් උදව් ඉල්ලලා,කෙටියෙන් කිව්වොත්,පෙර කතාංගවල චරිත ඔක්කොම එකතු වෙනවා අල්ට්‍රෝන් ව පරද්දන්න,

කියන්න තියෙන්නෙ අද කතාංගය ත් හරි ම උණුසුම්,ඔයාලම බලල රසවිඳින්න.

ඔබට ජය!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

16 comments

  1. Thanks noiwasillen hitiye

  2. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  3. මේ සබ්ස්ටයිටල් එක දානකම් තමයි බලන් හිටියේ… Thanx ❤️❤️

  4. Senula
    Cineru_users

    hamadama wage adath mulinma

  5. thanks bro sub ekata e wgma ikmntma dunnta

  6. මෙම ඇනිමේෂන් සිරීස් එකට සබ් ලබාදුන් චතුර සහ සදා සහෝදර වරුන්ට බොහෝම ස්තුතියි.ඉදිරි කටයුතු සාර්ථක වේවා ❤️👍👍👏👌

  7. thanks bro. rspect

  8. Shan Shenow
    Cineru Family Member

    තෑන්ක්ස් මචං 😻

  9. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  10. මේක episode 1 eke ssubtitle eka download වෙන්නේ

    • එහෙම අවුලක්නම් නෑ…හරි සබ් එක ඩවුන්ලෝඩ් වෙන්නේ…

  11. Sub ekata thanks machan

  12. supiri kollo!!!!
    cool

  13. Thank you 💪 ❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login