The title of the page
7.4
91

Tom and Jerry in New York (2021) Complete S01 Sinhala Subtitles | ටොම් ඇන්ඩ් ජෙරීගේ නිව් යෝර්ක් ආතල් | සිංහල උපසිරැසි සමඟ

(Tom and Jerry in New York (2021) Complete S01 Sinhala Subtitles) ඉතිං කොහොමද? මේක මං පොරොන්දු උනු සීරීස් එකක්. මේකත් ඩවුන්ලෝඩ් කරද්දී නූලටම ගැලපෙන කොපිය තමා Tom.and.Jerry.in.New.York.S01.720p.HMAX.WEBRip.x264-GalaxyTV කියන කොපිය. ඕනේ වෙබ් කොපියකට සෙට්. ආතල් ලෝකයක්, සුපිරියක්. එක හුස්මට හිනාවෙවී බලන්න පුලුවන් සීරීස් එකක්. ඉතිං අරං බලන්න. 

 
මේක දෙන්නේ විශේෂ හේතුවකට. මොකක්ද? මගේ ලෝකය, මගේ සදහම් පුතාට අගෝස්තු 19 වෙනිදට අවුරුදු 2ක් පිරෙනවා. ඒ වෙනුවෙන් තමා මේක දෙන්නේ. ඒ නිසයි ළමයි ගොඩක් ආස කරන ටොම් සහ ජෙරී අලුත්ම සීරීස් එකක් දුන්නේ. හරිනේ, ඉතිං මගේ සදහම් පුතාට සුභම සුභ, නීරෝගීමත් උපන්දිනයක් වේවා! දීර්ඝායුෂ, බුද්ධිමත්කම, ගුණගරුකබව, සොබාදහමට ආදරය කිරීම වගේ හොඳ ගතිගුණ ඇති වේවා!
 
හරි ඔන්න ඊලඟටත් එපිසෝඩ් 3ක සීරීස් එකකුයි, සුපර්මෑන් සහ ලොයිස් ඊලඟ එපියයි ගේනවා. ඊට පස්සේ සාලෙම් එක දිගට එනවා. හරිනේද? ඔයාලාට මං 250වෙනි උපසිරැසිය විදිහට දෙන්නම් 1997 ආව සුපිරි ඒලියන් ෆිලුමක්. සාලෙම් නම් ඉවර කරන්න ඕනේ. ඊලඟ එපියේ ඉඳන් සාලෙම් එකෙන් පොඩි තෑග්ගක් දෙනවා. ප්‍රශ්නෙකට උත්තර දෙන්න ලෑස්තිපිට ඉන්න. සමිත රමේෂ් කියන හිත හොඳ සුපිරි ලොක්කා ඉන්නකන් අපිත් ඉන්නවා මේ සයිට් එකේ. මගේ ආදරණීය ලක්ෂ්මිවත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඊලඟ උපසිරැසි ටිකෙන් හම්බුවෙමු. ගෙදරම ඉන්න. ඩෙල්ටා දෙනවා ඇඹරිලාම යන්න. පරිස්සමින් ඉන්න. ඒ වගේම ඔය කොයි කොයි සයිට්කාරයෝ මොනවා කිව්වත් “සිනෙරූ තමයි හොඳටම කරේ”😁😁😁 හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

5 comments

  1. Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට මම හිතුවේ නෑ මේකට කව්රුත් Subtitles දෙයි කියලා ජයවේවා තෙරැවන් සරණයි

  2. ado thq ahh .tava kauruhari invnm (Monsters at Work)mekatath denna

  3. Thannnxxx Suba Upandinayak wewa puthata !!!!

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ මේක සුපිරි

  5. Sub ekata thanx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login