The title of the page
Sky Rojo 2021 Sinhala Subtitles
Sky Rojo 2021 Sinhala Subtitles
6.5
92
86

Sky Rojo (2021) Complete S01 Sinhala Subtitles | නිදහසද? සල්ලිද? | සිංහල උපසිරැසි සමඟ (18+)

( Sky Rojo (2021) Complete S01 Sinhala Subtitles )

ඔන්න ඉතින් වෙනදා වගේම අමුතුම විදිහේ, අමුතුම භාෂාවක සුපිරි කතාවක් අරන් ආවා යාලුවනේ. මතක් කරලා වීඩියෝ ගද්දී  WEBRip x264 ION10[eztv.re] කියන කොපිය ගන්න.අනිත් වෙබ් ඒවටත් සෙට්. ඒත් මේක නම් සුවර් එකටම සෙට් ඈ! අනිත් වැදගත්ම දේ මේක පට්ටෙටම 18+ සීරීස් එකක්. භාෂාව නම් ස්පැනිශ්! ටිකක් අමුතු භාෂාවක්. කුණුහරුප වැහි වැහැලා. ඉතින් පුලුවන් තරම් සංවර වචන යෙදුවා. ඒත් කතාවේ රස තියෙන්නත් ඕනේ නිසා යම් තරමකටයි වචන වෙනස් කරේ. කොහොම උනත් කතාව කල් වේලා අරන් සබ් එක ගෙනාවේ. ඒ නිසා සබත් හොඳට ඇති කියලා හිතෙනවා.

 

මෙහෙමයි, මේ කතාවේ කියවෙන්නේ ගණිකාවෝ තුන් දෙනෙක් ගැන. අමුතු විදිහේ යාලුකමක් තියෙන තුන්දෙනෙක්. කොරල්, වෙන්ඩි සහ ජීනා කියලා. එක්කෙනෙක් ආසාවෙන් ජොබ් එකට එනවා, කෙනෙක් රැවටිලා එනවා, කෙනෙක් ආදරේ නිසා ගණිකාවක් වෙනවා. මෙයාලගේ බොසා රෝමියෝ, අමු තිරිසනෙක්! උගේ ගෝලයෝ දෙන්නෙක් ඉන්නවා හොඳ නරක අතර දෝලනයවෙන දෙන්නෙක්. මේ අය තමා කතාවේ චරිතටික. ඉතින් පටන් ගන්නෙම ජීනාගේ පියයුරුවක් හිල් වෙන්න පෑනකින් ඇනලා, රෝමියෝට මැරෙන තරමට පහරදීලා, ගෑනියෙක්ව හප්පලා මරලා එහෙම තමයි. මේ තුන්දෙනා ක්ලබ් එකෙන් පැනගන්නයි උපරිම උත්සාහය යොදවන්නේ. ඒත් ඒක අතරේ තව ගොඩක් දේවල් සිද්ධ වෙනවා. කෙල්ලෝ තුන්දෙනා පැනගනියිද? බේරෙයිද? රෝමියෝ ට මොනවා වෙයිද? මං කතාව කිව්වොත් වැඩක් නෑ නේ. ඒ නිසා අරන්ම බලන්න. ඔයාලගේ ප්‍රතිචාර අනූව මේකේ සීසන් 02 දෙනවද කියලා තීරණය කරන්නම්. මේකට තියෙන ප්‍රතිචාර කොහොමද කියලා මෙන්න මේ පහළ තියෙන IMDB කමෙන්ට් ටිකෙන්ම හිතා ගන්නකෝ, එක කමෙන්ට් එකක් වත් නෑ මේක නරකයි කියලා! 

දැන් සටස් ගාලා සබ උස්සලා දේවි. මාර සාපයක් උන් නම්. අඩුගානේ හොරකම් කරලා දාද්දී cineru.lk එකට ස්තූතියි කියලවත් දාපියවු. හරි දැන් නම් බැනුම් අහලා ඇතිවෙලා ඉන්නේ, සාලෙම්, ප්‍රයිම් සහ බැට් මෑන් එක දිගට දෙනවා. 250 වෙනකල් විතරයි මේ පොඩ්ඩක් ඇදන් යන්නේ. සමිතේ හෙවත් ලොකු “සර්”😁 ට ස්තූතියි දෙන සපෝර්ට් එකට. අනික තමා සදහම් පුතා සහ ලක්ෂ්මී නෝනටත් ගොඩක්ම පිං වගේම ගොඩක්ම ආදරෙයි ඔයාලට මං. ඉතින් ඩෙල්ටා දෙනවා නේද හක්ක පටස් වෙන්න? ගෙදරම ඉඳපල්ලා බං. අපි දෙන සබක් අරන් බලාගෙන ගෙදර හිටපල්ලා. හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! ඊලඟ කම්ප්ලීට් සීරීස් එක ඇනිමේශන් එකක්, හිනාවෙන්න පුලුවන් ලෝකප්‍රකට සීරීස් එකක් සහ එපිසෝඩ් තුනක; අභ්‍යවකාශය හා සම්බන්ධ ත්‍රාසය පිරුනු සීරීස් එකක්. ලෑස්තිපිට ඉන්නකෝ එහෙමනම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

35 comments

  1. thank you saho..the expanse series ekat sub dena amtak karana epa..😀

  2. Netflix පිස්සා

    අම්මෝ සහෝදරයා බොහොම ස්තුතියි, කොච්චර කාලයක් ගියාද අම්මෝ පින් ආ

  3. Season 2 nees

  4. Thanks for sub

  5. Season 2 ekath one

  6. Ado season 2 one ban

  7. subtitle ekata thanks.. season 2 ekth one ikamantama..

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. සීසන් 2 ලින්ක් නෙ බං තියෙන්නෙ 🙄
    සීසන් 1 ලින්ක් නැද්ද???

    • පොඩි වැරදීමක් වෙලා තිබ්බා..දැන් හරි මචං..සීසන් 1 වල ලින්ක් අප්ඩේට් කරලා තියෙන්නේ

  10. Season 2 one aniwa

  11. Sub ekata thanks season 2 denna aniwaryen denna . salem amathaka kale nathi eka hodai

  12. සබට thanks machan. season 2th denna❤️👊

  13. Sulakshana Thilakarathna

    එක දවසින් season එකම බලල, වැරදිලා බාපු season 2 එකත් බැලුව 🤣 බොහොම ස්තුතියි ජය වේවා ඔබට!! හොඳ කතාවක් එක හුස්මට බලන්න අරන් ආවට, (STAY SAFE ALL)

  14. ගොඩක් ස්තූතියි සබ් එකට.ඔයාල නැත්තන් මේ වගේ පට්ට සීරියස් බලලත් හමාරයි.අනේ 02ත් ඉක්මනින් දෙන්නකෝ.

  15. Lakmal chathuranga

    2 weni akath denna jayawewa sub akata thank sho

  16. Link eka kotanada tiyenne

    • වීඩියෝ පිටපත් කියන තැන..VPN off කරලා සයිට් එකට ආවොත් විතරයි ඒ බට්න් එක පෙන්වන්නේ..

  17. Ade mata love and other drugs 2010 movie eke sub eka ona plz

  18. superb bro season 2 denna

  19. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    හරි සහෝ කවුරුත් සබක්දීලා නැත්නම් අනිවා දෙන්නම්. ටික දවසක් දෙන්න 🙂

  20. season aka iwara kala bor season 2 kawadda denna please ikmanata denna..

  21. PAtta season 2 oni

  22. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    අනිවාර්‍යෙන්ම සීසන් 02 දෙනවා. ඒත් මේ දවස්වල 250වෙනි සබ් එකට සහ සුපර් මෑන් ඇන්ඩ් ලොයිස් 14වෙනි එපිය සූදානම් කරන ගමන් ඉන්නේ. ඊට පස්සේ සාලෙන් සීසන් 01 ඉවරකරන අතරේ සීසන් 02 කම්ප්ලීට් දෙන්නම් සහෝලා. සමාවෙන්න ඕනේඈ

    • ඉකම්නින් සීසන් 2 සබ් එක දෙන්න . ගොඩාක් ස්තූති. බලන්න ආසාවෙන් ඉන්නෙ

  23. බොහොම ස්තූතියි සබ් එකට බන් ❤ season 02 එකත් ලගදිම දෙමු නේද සහෝ 💪

  24. Devindu Randeepa Gamage

    Thanz Bn !!

  25. Season 2 nadda

  26. සබ් එකට තැන්ක්ස් සහෝ season 2එකටත් ඉක්මනට සබ් ඕනේ

  27. ela machn sub eka
    story ekath supiri
    s2 aniwa one

  28. Thanks bro…

  29. Saho season 2 sub diyan machan

  30. seasone 2 oooneeeeee

  31. thanks for the sub machn….. season 2 sub denne nadda machn

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login