The title of the page
Thirteen Terrors 2014 Sinhala Subtitles
Thirteen Terrors 2014 Sinhala Subtitles
6.9
88

ThirTEEN Terrors (2014) Complete S01 Sinhala Subtitles | “අඳුරු සෙවනැලි වලින් වැසී ගිය බියකරු පාසල” | සිංහල උපසිරැසි සමඟ

(ThirTEEN Terrors (2014) Complete S01 Sinhala Subtitles) (ThirTEEN Terrors S01 Sinhala Subtitles)

සුබ දවසක් හැමෝටම අද මගේ හැපි බර්ත් ඩේ එක නිසා නවත්තල තිබ්බ කතාව ඉවර කරන්න හිතුවා තායි හොරර් ගනයට වැටෙන කාටත් මඟ ඇරුණු සුපිරි සීරිස් එකක් මේ. ඒ තමයි 2014 අවුරුද්දේ ආව ThirTEEN Terrors කියන තායි කතාමාලාව.. මේක කොටස් 13 කින් සමන්විත වෙනවා ඒ වගේම මේක විකාශය උනේ Netflix එකෙන්,ආයේ කියන්න දෙයක් නෑනේ.. තායි හොල්මන් ෆිල්ම් බලපු අය දන්නවා ඒවායේ හැටි.කුතුහලෙනම් උපරිමයි.. ආ.. තව දෙයක් මේකේ කොටස් 13 වෙනම වෙනම යන කතා 13ක්.ඒ වගේම තමයි මේකේ තියෙන සංගීතය හරියන තැනට හරියන සංගීතය යොදලා හොල්මන් ගතිය වැඩි කරන්න සමත් වෙලා තියෙනවා.මේකට ලැබුණු අඟයන් උනත් මේක ඉතා හොඳ මට්ටමේ කතාවක් කියලා ඔප්පු කරනවා..

7.4/10 – MyDramaList

6.9/10 – IMDb

88% liked Google users

එකකට එකක් වෙනස් හොල්මන් අවතාර සාප පළිගැනිම් ගැන තියෙන් කතා මාලා 13කින් සමන්විත කතා මාලාවක් මේ ..

(ThirTEEN Terrors 2014 Sinhala Subtitles) (Thirteen Terrors 2014 Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල පැතුම් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල පැතුම්

February 22, 2020


57
Total Subtitles

4 comments

  1. Hithuwe na dei kiyala maga nawathuwa kiyala hituee any way sub ekata thanks

  2. බොහොම ස්තුතියි නියම වැඩක්

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. සුපිරියක් මේක,,,,සීසන් 2 එන එකක් නැද්ද බොසා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login