The title of the page
5.2
68

S.O.Z. Soldiers or Zombies (2021) S01E08 [END] Sinhala Subtitles | “ආරම්භයද? අවසානයද?” | සිංහල උපසිරැසි සමඟ

(S.O.Z. Soldiers or Zombies (2021) S01E08 Sinhala Sub)

S.O.Z කතා මාලාවේ අටවෙනි එහෙම නැත්තන් අවසාන එපියට උපසිරසි අරන් ආ⁣වා. මමයි සංදීප මල්ශාන් ⁣සහෝදරයයි තමා මේ කතා මාලාවට උපසිරසි කරේ, ඉතින් මේ සීරිස් එක මෙක්සිකෝවේ හා ඇමසෝන් ප්‍රයිම් එකේ පළවෙනි සොම්බි කතාමාලව කියලා ඔයාලා දන්නවානේ, කුතුහලය පිරිනු කතා මාලාවක අවසානයට අපි ආවා. හොද ප්‍රතිචාර ගොඩක් හම්බුණ කතා මාලාවක් මේක. ඒ වගේම සීසන් දෙකක් එයි කියලා බොහෝ ⁣දුරට එයි කියලා අපිට හිතන්න පුළුවන්. ඔයාලාට අවසාන කොටස බලද්දි තේරෙනවා ඒක. දෙවෙනි සීසන් එකක් ආවොත් ආපු ගමන් අපි උපසිරසි මේ විදිහටම අරන් එනවා, cineru අපිත් එක්ක ඉදලා අවුරුදු දෙකක් ඇතුලත අපි ආපු ගමන ලොකු ගමනක් දිගටම cineru ටීම් එකත් එක්ක රැදෙන්න, මේ වගේ ලස්සන කවුරුත් නොකරන සීරිස් වලට සබ් ඉතින් cineru අපෙන්ම තමයි. අපි වැඩිය කතා නොකර අවසාන කොටස බලමු එහෙනම්!

දැන් ඔයාලා කතාවේ වෙච්ච දේවල් හොදට දන්නවානේ. මං පහු ගිය කොටස් වල විස්තර කියන්න යන්නේ නෑ, අපි පොඩ්ඩක් බලමු මේ කොටස ගැන

සොම්බි පැරඩයිස් එකට එනවා, එතකොට එක්සත් ජනපද හමුදාවත් එන ගමන්.

සොම්බි හමුදාවට මැරොකීන් හොයා ගන්න පුළුවන් වේවිද?
එක්සත් ජනපද හමුදාව මොකක් කරයිද?
අර විද්‍යාඥයාගේ පරීක්ෂණයට මොකක් වෙයිද?
මැරොකීන් සොම්බි හමුදාව පරද්දයිද?
ලිලියාට සම්මුඛ පරීක්ෂණය කරන්න පුළුවන් වෙයිද?

මෙතන තියෙන්නේ ප්‍රශ්න කීපයක් විතරයි ඔයාලා ගාවත් ප්‍රශ්න ගොඩක් ඇති. ඒ ටිකටයි මේ ටිකටයි ඔක්කොටම උත්තර හෙයා ගන්න නම් මේ කොටසත් බලන්නම වෙනවා. මං මෙතනින් එහාට කතා කරන්න යන්නේ නෑ, තවත් උපසිරියකින් හමුවන බලාපොරොත්තුවෙන් සමු ගන්නම්.

මම ෂෙහාන් සචින්ත.

බුදු සරණයි!!
පරිස්සමට ඉන්න!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Thanx for sub ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login