Fear the Walkin Dead (2018) S04E10 Sinhala Subtitles
Fear the Walkin Dead (2018) S04E10 Sinhala Subtitles
6.9
75
86

Fear the Walking Dead (2018) S04E10 Sinhala Subtitles | “ඇලීශා සහ චාලි” | සිංහල උපසිරැසි සමඟ

(Fear the Walking Dead 2018 S04E10 Sinhala Sub) (Fear the Walking Dead S04 Sinhala Subtitles)

ඔන්න ඉතින් මේ යන්නෙ Fear The Walking Dead කතා මාළාවේ 4 වෙනි කතා සමය.කට්ටියට තුන්වෙනි කතා සමයේ උන දේවල් මතක ඇති කියලා හිතනවා.මේ කතා සමයෙන් තමයි FTWD කතා මාළාව The Walking Dead විශ්වයට සම්බන්ද වෙන්නෙ.මේ කතා සමයේ ඉඳන් කතා මාළාව වෙනස්ම පැත්තකට යනවා කියලා කියන්න පුළුවන්.මේ කතා සමයට මුල් කතා සමයන් වල නලු නිළියන්ට අමතරව Lennie James, Maggie Grace, Garret Dillahunt වගේම  Jenna Elfman යන අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් එකතුවෙලා තියෙනවා.

ඔයාලා මේ කතා සමයත් රසවිඳියි කියලා හිතනවා.මේ කතා සමයටත් ඉක්මනින් උපසිරැසි ටික ගේන්න බලාපොරොත්තු වෙනවා.එහෙනං මීළඟ උපසිරැසියෙන් හමුවෙමු.ජය වේවා..!!

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |101|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


88
Total Subtitles

4 comments

  1. ගොඩාක් ස්තූතියි ඉක්මනින් subtitle එක දුන්නාට 🙏
    ඊළඟ episodes ටිකටත් ඉක්මනින් subtitle ටික දාන්න
    Subtitle download කරන අයත් ස්තූති කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න අපිට මහන්සි වෙලා subtitle එක හදන කෙනාව දිරිගැන් වීමක් විදිහට

  2. tnx sub ekata shoo

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. thanks for sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *