The title of the page

Tag Archives: Bard Of Blood Sinhala Subtitles

Bard Of Blood (2019) S01E07 Sinhala Subtitles|අවසානය තවත් ආරම්භයක්ද?|සිංහල උපසිරැසි සමග|

ඔන්න යාළුවනේ කතාමාලාවේ අවසාන කතාංගයත් අරගෙන ආවා… පසුගිය කොටසින්, ඔයාලා දකින්න ඇතිනේ, ජන්නත්ගේ මරණෙන් පස්සෙ ජන්නත්ගේ මල්ලි නුස්රත් වගේම කබීර් ගොඩක් දුකෙන් ඉන්නේ. නුස්රත්ට ශෙෂාඩ්ගෙන් පළිගන්න දැඩි ලෙස උවමනාවෙනවා. ඒ නිසා වීර් එක්ක එකතුවෙලා ශෙෂාඩ්ව හොයාගෙන යනවා. අනිත් පැත්තෙන් කබීර්, ඉෂා දෙන්නත් මුල්ලාව හොයාගෙන යනවා. මොකද මෙහෙයුම ඉවර වුණ ගමන්ම …

Read More »

Bard Of Blood (2019) S01E05 Sinhala Subtitles |ඔබ වෙනුවෙන් ජීවිතය පුදන්නම්|සිංහල උපසිරැසි සමග|

පහුගිය කොටසෙදි ඔයාලා දකින්න ඇතිනේ වීර්ට තුවාල වුණ වෙලාවේ කෙනෙක් ඇවිල්ලා වීර්ව බේරගෙන යනවා… එතනින් කතාවට තව චරිතයක් එකතු වෙනවා. ඒ තමයි ජන්නත්, වීර්ගේ කලින් පෙම්වතිය. එයා කබීර්ට උදව් කරන්න එකතු වෙනවා. ඒ වගේම වීර්ට ඒජන්සියෙන් නිතරම කියනවා එයාගේ තාත්තා අසනීපයි කියලා. මොකද, වීර්ව නොමග යවලා මෙයාලා ඉන්න තැන හොයාගන්න. …

Read More »

Bard Of Blood (2019) S01E04 Sinhala Subtitles | අතීතාවර්ජනය | සිංහල උපසිරැසි සමග |

පසුගිය කොටසින් ඔයාලා දකින්න ඇතිනේ වීර් , කබීර්වයි ඉෂාවයි රට ඇතුලට ගෙනියනකොට පොලීසියත් එක්ක ප්‍රශ්නයක් ඇති වෙනවා. එතනදි පොලිස් නිළධාරීන්ට වෙඩි තියලා මේගොල්ලො බේරුනත් වීර් ඊට කලින් ඝානිව මරපු නිසා පොලීසිය දිගින් දිගටම වීර් පස්සේ පන්නනවා. අතිමට මේගොල්ලො ආරක්ෂිත තැනක් හොයාගෙන ඒකේ ඉඳන් වැඩ පටන් ගන්නවා. ඒත් ඉන්දියාවේ ඉන්න රහස් …

Read More »

Bard Of Blood (2019) S01E03 Sinhala Subtitles |කරදර පිට කරදර|සිංහල උපසිරැසි සමග|[18+]

පසුගිය කොටසින්, ඔයාලා දෙවනි කොටසෙදි දකින්න ඇතිනේ සාදික් සර්ගේ මරණයට සැක පිට කබීර්ව පොලීසියට ගෙනිහිල්ලා ප්‍රශ්න කරනවා. හැබැයි එයාව ටිකකින් නිදහස් කරනවා. ඊටපස්සේ සාදික් සර්ගේ භූමදාන කටයුතු කරන වෙලාවේ කබීර් ෆෝන් එකකින් පින්තූර ගන්න සැක කටයුතු කෙනෙක්ව දකිනවා. ඒ වගේම සාදික් සර්ගේ අවසන් කටයුතු වලට සහභාගී වෙලා ඉඳපු ඉෂා එක්ක …

Read More »

Bard Of Blood (2019) S01E02 Sinhala Subtitles | මෙහෙයුම් අරඹයි | සිංහල උපසිරැසි සමග |

පසුගිය කොටසින්, ඔයාලා දකින්න ඇති ඉන්දියාවට ඔත්තු සපයමින් ඉඳපු රහස් ඔත්තු නියෝජිතයින් හතර දෙනෙක් තලේබාන් කැරලිකරුවන්ගේ ග්‍රහනයට නතු වෙනවා. ඒ වගේම එයාලා අහුවෙන්න පොඩි වෙලාවකට කලින් ලොකු ඉන්පුට් එකක් ඉන්දියාවට යවන ගමන් ඉන්නේ. එයාලට ඒ වැඩේ සම්පූර්ණ කර ගන්නත් බැරි වෙනවා. ඉතින් මේ ඔත්තු නිළධාරීන්ව පාවිච්චි කරලා කැරලිකරුවන් ඉන්දියාවේ සිරගත …

Read More »

Bard Of Blood (2019) S01E01 Sinhala Subtitles | ත්‍රස්ත ග්‍රහනයට නතු වූ ප්‍රාණ ඇපකරුවෝ |සිංහල උපසිරැසි සමග|

යාළුවනේ අද මම ආවේ Netflix එකෙන් නිකුත් කරපු සුපිරිම හින්දි කතාමාලවකට සිංහල උපසිරැසි අරගෙන… Bard of Blood 2019 කතා මාලාව නිර්මාණය වෙන්නේ දී යොවුන් නවකතා රචකයෙක් වුණ Bilal Siddiqi විසින් 2015 රචනා කරපු The Bard of Blood නවකතාව ඇසුරෙන්. වයස අවුරුදු 20 දී Siddiqi රචනා කරපු ඔහුගේ කුළුඳුල් නවකතාව තමයි …

Read More »

Login