අලුත්ම උපසිරැසි

Fear the Walking Dead (2017) S03E12 Sinhala Subtitles | සහෝදරයාගේ ආරක්ෂකයා | සිංහල උපසිරැසි සමඟ

Fear the Walking Dead 2017 S03E12 Sinhala Sub

(Fear the Walking Dead 2017 S03E12 Sinhala Sub) ඔන්න එහෙනං ඔයාලාට තවත් කතා මාළාවකට උපසිරැසි අරගෙන එන්නයි මේ හදන්නේ.ගොඩක් දෙනෙක් ඉල්ලුවා පුළුවං නම් මේකට කරන්න කියලා.මගෙත් ආසම කතාවක් නිසායි මම මේක කරන්න පටන් ගත්තේ.ඒත් පළමු සහ දෙවෙනි කතා සමයන් වලට නං උපසිරැසි ගේන්න අවශ්‍ය නෑනේ.ඒ කතා සම දෙක බලලා නැත්තං …

Read More »

Dom (2021) S01E03 Sinhala Subtitles | මතට ඇබ්බැහි වූවෝ! | සිංහල උපසිරැසි සමඟ (18+)

Dom (2021) S01E03 Sinhala Subtitles

(Dom 2021 S01E03 Sinhala Sub) මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණු පුතෙක්! මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණු තමන්ගෙ පුතාව එයින් මුදවගන්න වෙහෙසෙන පියෙක් සහ මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කරන්න වෙහෙසෙන පොලිස් නිලධාරියෙක්! පෙද්‍රෝ ඩොම් කියන්නෙ අධික ලෙස කොකේන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණ කෙනෙක්. මෙයා තරුණ කෙනෙක්. මෙයාගෙ තාත්තා පොලිස් නිලධාරියෙක්. එයාගෙ නම තමයි වික්ටර්. එහෙම වෙලත් මෙයාට …

Read More »

Ragnarok (2021) S02E01 Sinhala Subtitle | යුධ වදින සහෝදරයෝ | සිංහල උපසිරැසි සමඟ

Ragnarok 2021 S02E01 Sinhala Subtitle

(Ragnarok 2021 S02E01 Sinhala Sub) Ragnarok Season 02 නිකුත් වෙන්නෙ 2021 මැයි මාසයේදීයි. Season 02 කතාව කෙටියෙන් ගත්තොත්, දැන් මැන්යා පිළිගන්නවා, ඔහු යෝධයින් සමඟ සටන් කරන්න, සූදානම් කියලා. ඔහුගේ හතුරන් ප්‍රමාණය වැඩි වෙලා, ශක්තිමත් වෙලා. මැන්යටත් තව කාගේ හරි උදව් ඕන වෙනවා. ඔහුට වගේ අස්වාභාවික බලයක් තියෙන තවත් කවුරු හරි …

Read More »

Fear the Walking Dead (2017) S03E11 Sinhala Subtitles | සර්පයා | සිංහල උපසිරැසි සමඟ

Fear the Walking Dead 2017 S03E11 Sinhala Sub

(Fear the Walking Dead 2017 S03E11 Sinhala Sub) ඔන්න එහෙනං ඔයාලාට තවත් කතා මාළාවකට උපසිරැසි අරගෙන එන්නයි මේ හදන්නේ.ගොඩක් දෙනෙක් ඉල්ලුවා පුළුවං නම් මේකට කරන්න කියලා.මගෙත් ආසම කතාවක් නිසායි මම මේක කරන්න පටන් ගත්තේ.ඒත් පළමු සහ දෙවෙනි කතා සමයන් වලට නං උපසිරැසි ගේන්න අවශ්‍ය නෑනේ.ඒ කතා සම දෙක බලලා නැත්තං …

Read More »

Tallulah (2016) Sinhala Subtitles | “ටලූලා” | සිංහල උපසිරැසි සමඟ

Tallulah (2016) Sinhala Sub

(Tallulah (2016) Sinhala Subtitles ) මව් පදවිය යනු කාන්තවක් ලබන උතුම්ම පදවියයි.. නමුත් හැම කාන්තාවක්ම මවක් වෙන්නෙත් නෑ,දරුවෙක් ලැබුණු පලියට මවක් උතුම් වෙන්නෙත් නෑ…ලේ බැදීමකින් විතරක්‌ ස්නේහය හට ගන්නෙත් නෑ…සෙනෙහස, ආදරේ හටගන්න එකම ලේ ඇගේ දුවන්න ඕනේද??  *️*️Overview*️*️ • IMDb –  6.7/10 • Rotten Tomatoes – 85% • Language – …

Read More »

The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | “කුලී ඝාතකයාගේ ආරක්ෂකයා” | සිංහල උපසිරැසි සමඟ (18+)

The Hitman's Wife’s Bodyguard 2021 Sinhala Sub

(The Hitman’s Wife’s Bodyguard 2021 Sinhala Sub) Hitman කියන නම ඇහෙනකොට කාටත් මතක් වෙන්නෙ Hitman වීඩියෝ ගේම් සීරීස් එක. ඒ වගේම තමයි මීට කලින් ආව Hitman සිනමාපට අමතක කරන්නත් බෑ. මොකද Hitman කියන්නෙ දැනට බිහිවෙලා තියෙන සුපිරිම Fictional Character එකක්. ඒ චරිතය පාදක කරගෙන චිත්‍රපටි කීපයක්ම මේ වෙනකොට නිර්මාණය වෙලා …

Read More »

Space Jam: A New Legacy (2021) Sinhala Subtitles | පිය පුතු සටන | සිංහල උපසිරැසි සමඟ

Space Jam: A New Legacy (2021) Sinhala Subtitles

(Space Jam: A New Legacy (2021) Sinhala Subtitles) තවත් අලුත් ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ එහෙනම් පොඩියට විස්තරයක් කියන්නම් IMDB අගය 4.1 ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ චිත්‍රපටයට… ඒවගේම කියන්න ඕනේ අපි දන්නා කාටුන් චරිත ගොඩක් මේකේ ඉන්නවා..   මෙයලාව ඉතින් කොහොමද නේද අමතක වෙන්නේ… ඉතින් මේ ෆිල්ම් එකේදි මේ …

Read More »

The Forever Purge (2021) Sinhala Subtitles | සදාකාලික පිරිසිදු කිරීම | සිංහල උපසිරැසි සමඟ

The Forever Purge (2021) Sinhala Sub

(The Forever Purge (2021) Sinhala Subtitles) කට්ටියට ආයුබෝවන් කියන ගමන් තවත් ක්‍රියාදාම වලින් පිරුණු කතාවක් අරගෙන තමයි ආවේ.. ගොඩක් අය නම් බලලා ඇති මේ චිත්‍රපටය එක්ක ආව අනෙක් චිත්‍රපටි සෙට් එකම… ඉතින් කතාව ගැන කියනවා නම් IMDB අගය 5.7 ගන්න පුළුවන් වුනු කතාවක් මේක , ඇමරිකාවේ දවසක් තියෙනවා පිරිසිදු කිරීමේ …

Read More »

Toofaan (2021) Sinhala Subtitles | කුණාටුව | සිංහල උපසිරැසි සමඟ

Toofaan (2021) Sinhala Subtitles

(Toofaan (2021) Sinhala Subtitles) කට්ටියටම කුණාටුවක් අරගෙන තමයි ආවේ, ඉතින් කොහොමද? ඒවගෙම අද මට විශේෂ දවසක් වෙනවා.. මේක මගේ 150 වෙනි සිංහල උපසිරැසි ගැන්වීම. ඉතින් මේ පිම්ම පනින්න සිනෙරු පවුලේ ඔක්කොම අය මට උදවු කළා..ඒවගේම ඔයාලත්.. ඒ නිසා මේක මම අවස්ථාවක් කරගන්නවා ඔයාලා හැමෝටම ස්තුතියි කියන්න.. එහෙනම් ස්තුතියි කියන ගමන් …

Read More »

Ragnarok (2020) S01E06 [END] Sinhala Subtitles | “ඔව්, අපි මේ රටට ආදරෙයි” | සිංහල උපසිරැසි සමඟ

Ragnarok 2020 S01E06 Sinhala Sub

(Ragnarok 2020 S01E06 sinhala sub) Ragnarok කිව්වාම මතක් වෙන්නෙ තෝර්ව. එතකොට Marvel Studios ලාගේ Thor: Ragnarok (2017) Film එක නේද? ඔව්, මේ කතාමාලාවත් තෝර්ට සම්බන්ධයි. මේකෙ ඉන්නෙත් (Norse Mythology) නෝර්සෙ මිත්‍යාවල ඉන්න තෝර් ඕඩින්සන්ම තමයි. හැබැයි, තෝර් මේකෙදි ඉන්නෙ දෙවි කෙනෙක් විදිහට නෙවෙයි, නූතන ලෝකයේ උපත ලබපු මනුෂ්‍යයෙක් විදිහටයි. මේ …

Read More »

Login