The title of the page
Tsuki ga Kirei E02 Sinhala sub
7.8

Tsuki ga Kirei (2017) S01E02 Sinhala Subtitles | ”ක්‍රිඩා උලේල!” | සිංහල උපසිරැසි සමඟ

Tsuki ga Kirei (2017) S01E02 Sinhala Subtitles

කොහොමද ඔගොල්ලෝ හැමොටම?

Tsuki ga Kirei S01E02 Sinhala Subtitles

ඔන්න ඉතිං කාලේකට පස්සේ නැවත සැරයක් ජපන් ඇනිමෙ එකක උපසිරැසි අරගෙන මම ආවා… මෙ පාර ගෙනාවේ ෆිල්ම් එකක් නම් නෙමෙයි ඇනිමෙ සිරිස් එකක පළමු එපිසොඩ් එකෙ උපසිරැසියක්… ඉතිං මෙකේ නම තමයි  Tsuki ga Kirei ( 月がきれい, )    කියන්නේ… 

ඔන්න අයිත් මම ආවෙ Tsuki ga kirei (2017) ඇනිමෙ සිරිස් එකේ 2 එපිසොඩ් එක අරගෙන… ඉතිං මෙකේ නම තමයි Tsuki ga Kirei ( 月がきれい, ) කියන්නේ… මෙ ඇනිමෙ සිරිස් එක රිලිස් උනේ 2017 වසරේ අප්රේල් 6 වෙනිදා අප්රේල් 6 වෙනිදා ඉදලා ජුනි 29 දක්වා මෙ සිරිස් එක ඒරට ටිවී චැනල් එකක විකාශය වෙලා තියේනවා…මෙ සිරිස් එකේ එපිසොඩ් 12 වගේ තමයි තියෙන්නෙ තව විනාඩි 15 විතර ස්පේෂල් එපිසොඩ් එකකුත් තියෙනවා…

මෙක ආදරණිය කියන ශානරයට වැටෙන ඇනිමේ එකක්….ඒ වගෙම මට දැනුන ඇනිමේ එකක්.. ඉතිං ඔන්න මම අද ගෙනාවෙ මෙකෙ 2 වෙනි එපිසොඩ් එක ..ඉදිරියෙදි ඉක්මනින්ම මෙ සිරිස් එකටම උපසිරැසිය මම ලබා දිමට කටයුතු කරනවා…

ඉතිං තෙවන සතර එපිසොඩ් වල උපසිරැසි වලින් ඉක්මනට හමුවිමෙ බලාපොරොත්තුව ඇතිව මම ඔගොල්ලන්ගෙන් සමුගන්නවා…

එහෙනම් මෙ එපිසොඩ් එක බලලා උපසිරැසියෙ ගුණ අගුණත් කමෙන්ට් කරන්න කෝ!

Tsuki ga Kirei Sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. බොහොම ස්තුතියි නියම වැඩක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login