The title of the page
Tsuki ga Kirei S01 sinhala subtitle
7.8

Tsuki ga Kirei (2017) S01E01 Sinhala Subtitles | ”ප්‍රථම හමුව!” | සිංහල උපසිරැසි සමඟ

Tsuki ga Kirei S01 Sinhala sub

කොහොමද ඔගොල්ලෝ හැමොටම?

Tsuki ga Kirei 2017 Sinhala sub

ඔන්න ඉතිං කාලේකට පස්සේ නැවත සැරයක් ජපන් ඇනිමෙ එකක උපසිරැසි අරගෙන මම ආවා… මෙ පාර ගෙනාවේ ෆිල්ම් එකක් නම් නෙමෙයි ඇනිමෙ සිරිස් එකක පළමු එපිසොඩ් එකෙ උපසිරැසියක්… ඉතිං මෙකේ නම තමයි  Tsuki ga Kirei ( 月がきれい, )    කියන්නේ… 

ඇනිමෙ සිරිස් එක රිලිස් උනේ 2017 වසරේ අප්රේල් 6 වෙනිදා අප්රේල් 6 වෙනිදා ඉදලා ජුනි 29 දක්වා මෙ සිරිස් එක ඒරට ටිවී චැනල් එකක විකාශය වෙලා තියේනවා…මෙ සිරිස් එකේ එපිසොඩ් 12 වගේ තමයි තියෙන්නෙ තව විනාඩි 15 විතර ස්පේෂල් එපිසොඩ් එකකුත් තියෙනවා… මෙක ආදරණිය කියන ශානරයට වැටෙන ඇනිමේ එකක්….ඒ වගෙම මට දැනුන ඇනිමේ එකක්.. ඉතිං ඔන්න මම අද ගෙනාවෙ මෙකෙ 1 වෙනි එපිසොඩ් එක විතරයි..ඉ
දිරියෙදි ඉක්මනින්ම මෙ සිරිස් එකටම උපසිරැසිය මම ලබා දිමට කටයුතු කරනවා… මෙ එපිසොඩ් එකෙ යන කතාව මොකක්ද කියලා අපි පොඩියට බලමු… Kotaro Azumi සහ Akane Mizuno කියන්නේ කනිෂ්ඨ උසස් ස්කොලෙක තුන්වන අවුරුද්දේ ඉගෙන ගන්න සිසුන් දෙන්නෙක්..
පලමු වෙනි පාරට ඔවුන් පංතියේ මිතුරන් විධියට පත් වෙනවා.. ඔවුන් එම පාසලේ ක්රීඩා උළෙලක් සඳහා උපකරණ භාරව ඉන්නවා එම නිසා එයට උදව් අදහස් ලබා ගැනිමට ඔව්න් LINE කියන සමාජ ජාලය හරහා සෙමින් දැන හදුන ගෙන සමිප වෙනවා…

ඉතිං දෙවැනි තෙවන එපිසොඩ් වල උපසිරැසි වලින් ඉක්මනට හමුවිමෙ බලාපොරොත්තුව ඇතිව මම ඔගොල්ලන්ගෙන් සමුගන්නවා…

එහෙනම් මෙ එපිසොඩ් එක බලලා උපසිරැසියෙ ගුණ අගුණත් කමෙන්ට් කරන්න කෝ!

Tsuki ga Kirei Sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

4 comments

  1. බොහොම ස්තුතියි අනිවාර්යයෙන්ම බලනවා .

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Digatama anime series sub oone.keep it up.

  4. Sub tika nam pissuwak (patta)😊 bn, episode 5 ත් ikmanatama sub one

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login