The title of the page
Bheemla Nayak (2022) Sinhala Subtitles
Bheemla Nayak (2022) Sinhala Subtitles
7.5
85

Bheemla Nayak (2022) Sinhala Subtitles | “නායක් සහ ඩැනී” | සිංහල උපසිරැසි සමඟ

(Bheemla Nayak (2022) Sinhala Subtitles) (Bheemla Nayak (2022) Sinhala Sub)

ඔන්න ඉතින් මම අරගෙන ආවෙ අද ලස්ස තෙලිගු සලරුවක් ඉතින් මේක රිලීස් උනේ 2022 පෙබරවාරි 25 මේක ඩිජිටල් වලට රිලීස් උනේ 2022 මාර්තු 24 වෙනිද තමයි ඉතින් මේක Action/Drama/Thriller කියන ගනයට තමයි ඉතින් අයිති වෙන්නෙ.මේක IMDB අගය 7.6ක් ලබා ගන්න සමත් වෙලා තියනව වගේම ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්ත 85%ක් ලබා ගන්න පුලුවන් වෙලා තියනව.ඉතින් මේකට රංගනයෙන් දායක වෙන නළු නිළියො ගැන කියනවනම් ඉතින් මේකෙ ප්‍රදාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නෙ Pawan Kalyan/ Rana Daggubati/Nithya Menen/Murali Sharma වගේ ප්‍රසිද්ද නළු නිලියො ගොඩක් මේකට රංගනයෙන් දායක වෙනව.මේක අද්‍යක්ෂණය කරල තියෙන්නෙ Saagar K Chandra ඒ වගේම නිශ්පාදක Suryadevara Naga Vamsi.

කතාව ගැන කියනවනම් ඉතින් නායක් කියන්නෙ පොලීසියෙ කොඨ්ටාස උප පොලිස් කොමසාරිස් කෙනෙක් දවසක් රෑ සෝදිසි මෙහෙයුමකදි පොලිසියෙ අයට අහු වෙනව මත්පැන් බෝතල් එකකට වැඩිය අරන් යන්නහොද නැති ප්‍රදේශයක මත්පැන් බෝතල් ගොඩක් අරන් යන වාහනයක් පොලීසියෙ අය වාහනය නවත්තලඑයාලගෙන් ප්‍රශ්ණ කරනකොට එතන ප්‍රශ්නයක් ඇති වෙනව ඒක එයාලට පාලනය කරගන්න බැරි වෙනව ඊටපස්සෙ එක්කෙනෙක් බීම්ලා නයක්ට කතා කරනව නායක් එතෙන්ට ඇවිත් එයාට ප්‍රශ්නෙ ඇති කරපු කෙනාට කනට ගහනව එතකොට එයා සන්සුන් වෙලා නවතිනව ඒ කලබලේ ඇති කරපු කෙනාගෙ නම ඩැනී ඊටපස්සෙ එයාල ඩැනීව පොලිස් ස්තානයට අරගෙන යනව ඔන්න ඔතනින් තමයි ඉතින් කතාව පටන් ගන්නෙ ඉතින් ඔතනින් පස්සෙ නායක් ගෙයි ඩැනී අතර සිද්ද වෙන්නෙ මොකක්ද කියල බලන්න කියල මම ඔයාලට ආරාදනා කරනව.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
වෝෂද මඩිහහේවා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
වෝෂද මඩිහහේවා

March 8, 2022


5
Total Subtitles

6 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  3. Malayalm eke copy ekakda

  4. Upasirasi ganna bahane

    • පේජ් එක ලෝඩ් වෙලා ඉවරවෙනකන් ඉදලා ඩවුන්ලෝඩ් බට්න් එක ටච් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login