The title of the page
Tomorrow S01E02 Sinhala Subtitle
97

Tomorrow (2022) S01E02 Sinhala Subtitles | ”මතකයන් තුල….” | සිංහල උපසිරැසි සමඟ

Tomorrow S01E02 Sinhala Sub

ඔන්න මම මෙ පාර උපසිරැසි ගැන්විම විදියට අරං ආවෙ මෙ වසරෙදි MBC TV ඔස්සේ විකාශනය වන කොරියන් කතාමාලාවල එපිසොඩ් 2 හි උපසිරැසියි.. ඉතිං මෙක මගෙ පලවෙනි කොරියන් භාෂාත්මක පරිවර්තනය සහා උපසිරැසි ගැන්විම එම නිසා අඩුපාඩු නම් යම් තරමක් දුරට සමහරක් විට ඇති… ඉතිං මෙක ගැන කිව්වොත් මෙකෙ නම Tomorrow තාමත් මෙ K drama එක MBC TV ඔස්සේ විකාශනය වෙනවා..

Cast

  No description available.
                                                                        නළු  rowoon
            No description available.
                                                                     නිළි Kim Hee – sun
No description available.
                                                                     නළු Yoon Ji-on
මිට අමතරව netfix ඔස්සේ අන්තර්ජාලයට මෙය සතියක් පසා සතියකට Episode 2 ගානේ එළියට දානවා..ඉතිං අරංචි විදියට මෙ K Drama එකෙ තියෙන්නෙ එපිසොඩ් 16 විතරයි…. අපි දැන් අපෙ ලිපිය පැත්තට යමු.. පලවෙනි කථාංගන නැරඹුවා නම් ඔබට සමහරක් විට මතක ඇති Eun bi ගේ අතිත මතකයන් තුලට gu-ryeon හා joon woong මතක යතුර ආධාරයෙන් ඇතුල් වෙනවා…ඒතන අවසානය පටන් එසේ ඇතුල් උ විට සිදුඋන සිදුවිම් නැවත වරක් විස්තර කරමින් මෙහි 2 වන කථාංගය අරම්භවෙනවා… ඉතිං hye – won කියන කේනා Eun bi ට කරදර කිරිමට හේතු වශයෙන් අපට දකින්න පුළුවන් වෙන්නෙ..ඇය ඇයට අපහසයට හිනා උනා යැයි සලකලා එතැන් පටන් පාසල් අවසානය වෙන තෙක් Eun bi ට මෙලෙච්ච අන්දමින් මානසික වද හිංසනත් ශාරීරික වද හින්සනත් කරමින් මෙලෙච්ච සතුටක් ගන්නවා… පලවෙනි එපිසොඩ් එක නැරඹුවා නම් ඔබට සමහරක් විට මතක ඇති gu- ryeon කියනවා joon woong ට කියනවා… ” මතක ඇතුලට ගියාම.. මුකුත් අතපත ගාන්න හදන්න නම් ඒපා..” කියලා…

ඉතිං එහෙම පැවසිමට හේතුවත් මෙ එපිසොඩ් එකේ ලස්සනට විස්තර කරනවා…joon woong කරපු මෝඩ වැඩක් නිසා ඔවුන් දෙදෙනා ලොකු උවදුරකට පත්වෙන්නත් තිබුණා.. ඉතිං ඔය සිදුවිම් දාම සියල්ලටම පස්සෙ woong හා ryeon දෙන්නා Eun-bi ගේ ගැටලුව මොකක්ද කියලා හොයාගෙන ඇයව විශාල උන උවදුරකින් බෙරාගෙන ඇයට සාදාරණයක් ඉටු කරනවා… ඉතිං ඔච්චරයි මෙකෙ කතාව ගැන නම් කියන්න පුළුවන් ඔගොල්ලන්ට spoile කරොත් රසයට බදා වෙන නිසා.. ඉතිං මෙකේ cast එක සහා නිෂ්පාදක කාර්මිකයන් ගැන පොඩ්ඩක් මතක් කරලා මෙ ලිපිය මම අවසන් කරන්නම්.. මෙ k drama එකේ අධ්යක්ෂණ කාර්ය සිද්ධ කරලා තියෙන්නේ Kim Tae-yoon කියන අය විසින් මිට කලින් නම් ඔහුගෙ කිසිම නිර්මාණයක් එළිදක්වලා නැහැ තොරතුරු වලින් දැක්වෙන පරිදි මෙම අධ්යක්ෂක වරයාගේ කුලුදුල් නිර්මාණය තමයි Tomorrow (2022) කියන්නේ….

ප්රධාන නලු නිළියන් වශයෙන් ප්රධාන වශයේන්.. • Rowoon න් Choi Joon-woong චරිතයෙනුත්.. • Kim Hee-sun න් Goo Ryeon කියන චරිතයෙනුත්… • Lee Soo-hyuk න් Park Joong-gil චරිතයේනුත්.. • Yoon Ji-on න් Lim Rung-gu චරිතයේනුත් අපිට දැක බලාගන්න පුළුවන්… ඉතිං මෙම අමුතුම කන්සෙප්ට් එකකට යන කතාවක් අපි අසා ඇති ආපාය දෙව්ලෝව කියන මනංකල්පිත ආයත වල නූතන මුහුණුවර තමා මෙහි කන්සෙප්ට් එක වශයෙන් අපිට බලාගන්න පුළුවන් වෙන්නේ… ඉතිං මෙ කන්සෙප්ට් එක ඔස්සේ වෙනම මානයකට ෆැන්ටසි රසයක් දි මෙ Tomorrow කථාංගය රචනා කරලා තියෙන්නේ • Park Ran-i • Park Ja-kyung කියන අයවරුන් දෙන්නා එකතුවෙලා… ඉතිං ඔච්චරයි අදට දැනට සොයා ගන්න පුළුවන් තොරතුරු ඔස්සේ tomorrow K Drama එක ගැන ඔගොල්ලන්ට කියන්න තියෙන්නේ එහෙනම් අදට මම යනවා..

ළග සතියේ සෙනසුරාදා දිනයට 03 වෙනි එපිසොඩ් එක අරං උචිනි පෙරේරා සොයුරිය ඔයගොල්ලෝ හමුවට පැමිණේවි

 

 

Tomorrow (2022) S01E02 Sinhala Subtitles

….උපසිරැසි කරණයේ නවමු රැල්ල සිනේරූ….
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

10 comments

  1. Sub ekata Godak Thanks Bro

  2. Godak hodata sub eka karala thiyanawa .thanks sub ekata

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Thank you ❤️❤️🔥

  5. sub eka hodai. Video eka denne nedda anee? denne nethnam kohende ganna ooni?

  6. සබ් එක වැඩ කරන්නේ නැ නෙ.. මොකුත් පෙන්නන්නෑ…

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  8. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login