The title of the page
Tomorrow (2022) E01 Sinhala Subtitles
Tomorrow (2022) E01 Sinhala Subtitles
97

Tomorrow (2022) E01 Sinhala Subtitles | “වැටුන මල..” | සිංහල උපසිරැසි සමඟ

Native Title: 내일
Also Known As: Naeil
Director: Kim Tae Yoon
Genres: Action, Fantasy
Country: South Korea
Type: Drama
Episodes: 16
Aired: Apr 1, 2022 – May 21, 2022
Aired On: Friday, Saturday
Original Network: MBC Netflix
Duration: 60 min.
මේ අවුරුද්දෙ අප්‍රේල් 01 වෙනිදා ඉදන් විකාශනය වෙන්න පටන් ගන්න අලුත්ම ඩ්‍රාමා එක තමයි Tomorrow කියන්නෙ. ඩ්‍රාමා එක ගැන සරල විස්තරයක් මම ඉහලින් සදහන් කරලා තියෙනවා. 
ප්‍රධාන චරිත නිරූපණය කරන රංගන ශිල්පීන් විදිහට,
Kim Hee-sun as Goo-ryeon
Rowoon as Choi Joon-woong
Lee Soo-hyuk as Park Joong-gil
Yoon Ji-on as Lim Rung-gu
Kim Hae-sook as Jade Hwang

                   හඳුන්වා දෙන්න පුලුවන්.

 Angry Mom, Ice Fantasy, The Lady in Dignity, Room No. 9, Alice යන මෑතකාලීන කතාංග වල Kim Hee-sun රංගනයෙන් දායක වුනා.Kim Seok-woo එහෙමත් නැත්නම් Rowoon ගැන අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕන නෑනෙ.. Extraordinary You,The King’s Affection යන ටෙලිකතා වලින් අපි හැමෝම එයාට ගොඩාක් ආදරේ කරන්න් පටන් ගත්තා. Lee Soo-hyuk කියන්නෙ මමත් පෞද්ගලිකව ආස නලුවෙක්.. සමහරක් කලු චරිත වලින් දකින්න ලැබුනත් Born Again, Doom at Your Service කතාංගයන් වල එයාගේ චරිත වලට ඔයාලත් ආස ඇතිනකතාවේ  Jirisan කතාවේ සේ-වුක් ව මතකද.. අන්න එයත් මේකෙ ප්‍රධාන නලුවෙක්..Start-Up කතා මාලාවේ අපි කවුරුත් ආදරේ කරපු ඩල්-මීගෙ ආච්චිත්  ඔයාලට බලාගන්න පුලුවන් වේවි මේ කතාවෙන්..

 

දැනගන්න ලැබුණු  විදිහට මේ ඩ්‍රාමා එක fantasy, Action ගණයන්ට අයත් වෙනවා. ඉතින් ඔයාලත් කතාව බලන්නකෝ..
ඉනූෂ දම්රුවන් ස්තූතියි සහෝදරයා උපසිරැසි ගැන්වීමට මාත් එක්ක එකතු උනාට..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

13 comments

  1. අනේ මේක psarips WEBRIP එකට දෙන්නෝ plzzzz.

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. මරු අක්කේ🔥 දෙනකම් බලාගෙන ඉදියේ❤️
    සබ් එකට ගොඩාක් ගොඩාක් තෑන්ක්ස්❤️❤️❤️

  4. Moonfall ekt sub denndo

  5. Piumali Anjalina

    Thank you ❤️

  6. බොහොම ස්තුතියි නියම වැඩක්

  7. Thank You🔥

  8. Thanks Akke❤️❤️❤️

  9. Sub ekata Godak Thanks

  10. බොහොම ස්තුතියි නියම වැඩක් .

  11. Thank you ❤️❤️❤️🔥

  12. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  13. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login