Catwoman Hunted 2022 Sinhala subtitle
5.5

Catwoman: Hunted (2022) Sinhala Subtitles | “බළල් ඇස් මාණික්‍ය ” | සිංහල උපසිරැසි සමඟ

catwoman Sinhala sub

 

 

 

 

 

 

 

 

 

ඔන්න මෙ පාර මම ආවේ DCAU ඇනිමේෂන් ෆිල්ම් එකකට උපසිරැසි අරගේන… ඉතිං මෙක තමයි මගේ පලවෙනි ඉංග්රිසි උපසිරැසි ගැන්විම එම නිසා අඩුපාඩු හොදටම ඇති..එවන් අඩුපාඩු ඇත්නම් දන්වන ලෙස කියමින් මෙ චිත්රපට හදුන්වා දිමේ වගන්ති වලට අපි අවතිර්ණ වෙමු…
DCAU එක පිළිබඳව ඔබ සමහරක් විට ආසා ඇති… DCAU යනු DC Animeted Universe යන දිගු යෙදුමේ කෙටි යෙදුමයි…
ඉතිං මෙ DC පරිගණක සජිවි කරන විශ්වයේ 2022 වසර වෙනුවෙන් අලුතෙන්ම නිර්මාණය උන කොමික් චිත්රපටයක් ලෙස Catwoman: Hunted 2022 චිත්රපටය මා හට අදුන්වා දිමට පුළුවන්… සුපුරුදු පරිදි විනොදජනක ත්රාසය සපිරි DC ඇනිමේෂන් නිර්මාණයක් විදියට කැට් වුමන් හන්ටර්ත් නිර්මාණය වෙලා තියෙනවා….

 

 

No description available.

 

ප්රේක්ෂක ප්රාසාදයද ඉතාමත් ඉහල විදියට මෙ චිත්රපටයට ලැබුණා…. ඉතිං මෙහි කතාව අරම්භ වෙන්නෙ.. කැට් වුමන් විසින් Cat eye james ( බළල් ඇස් මාණික්ය ) හොරකම් කරන තැන ඉදලා…ඉතිං ඉදිරියේ මොකක්ද වෙන්නෙ කියලා ඔයාලම බලන්න කෝ! එහේනම් මම අදට යනවා… උපසිරැසි යේ අඩුපාඩු ඇත්නම් දන්වන්න කියලා අයිත් කියන ගමන් මම ඔබ සැමගෙන් සමුගන්නවා…

 

 

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |245|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


79
Total Subtitles

One comment

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *