The title of the page
Pen Vilai Verum 999 Rubai Mattume (2022) Sinhala Subtitles
Pen Vilai Verum 999 Rubai Mattume (2022) Sinhala Subtitles
8.7

Pen Vilai Verum 999 Rubai Mattume (2022) Sinhala Subtitles | “කෙල්ලෙක්ගේ වටිනාකම නිකන්ම රුපියල් 999යි” | සිංහල උපසිරැසි සමඟ

(Pen Vilai Verum 999 Rubai Mattume (2022) Sinhala Subtitles) (Pen Vilai Verum 999 Rubai Mattume (2022) Sinhala Sub)

ඔන්න තව අලුතින්ම ආපු දෙමල ෆිල්ම් එකක් අපේ කස්ටියට බලන්න අරගෙන ආවා.. මේකේ රඟපාන අය එහෙමත් අලුත් ඈ.. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා සහ නිළිය  ” Rajkamal ” සහ ”  Swetha Pandit ” එතකොට මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය ”  Varada Raj “

කතාව පැත්තට යමු නේද ?
මේකේ තියෙන්නේ කෙල්ලොන්ව රවට්ටගෙන කෙල්ලොන්ගේ ජිවිත එක්ක සෙල්ලන් කරන සෙල්ලක්කාර චරිත ගැන කතාවක්, ආදරේ කරනවා කියලා රවට්ටගෙන පස්සේ එයාලගේ වීඩියෝ අරගෙන ඒවා තියාගෙන එයාලව බ්ලැක් මේල් කරන ඒ වගේ කතාවක් තමයි මේකේ තියෙන්නේ, ඇත්තටම මේක සත්‍ය සිදුවීම් ඇතුලත් ෆිල්ම් එකක් කිව්වොත් හරි.. මේ ෆිල්ම් එක ඇතුලේ අමුතු දෙයක් තියෙනවා අපි හිතලාවත් බලන්නේ නැති සමහර දේවල් මේ ෆිල්ම් එකේ පෙන්නලා දෙනවා.. මම කියනවා ටැමිල් ෆිල්ම් බලන්න කැමති කට්ටියට මේක අරගෙන බලන්න කියලා.. බජට් ෆිල්ම් එකක් තමයි.. ඒත් බලන්නකෝ අමුතු අපි නොහිතන දෙයක් මේකේ ඇතුලේ තියෙනවා..
 
මෙහෙම කිව්වට නම් තේරුම් කරන්න අමාරුයි බලන්නම වෙනවා ඈ ෆිල්ම් එක
 
එහෙනම් මම ගියා ආයේ සබ් එකක් එක්ක එනකල් බායි කිව්වා
ආ කියන්න බැරි උනා මේක මගේ 40* වෙනි සිංහල උපසිරැසි ගැන්වීම..
එන්නම් ඈ
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

7 comments

  1. Asitha Deshan
    Cineru Family Member

    Ftta hode ayye, gammc thamai 🙂

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  4. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  5. බොහොම ස්තුතියි………

  6. umesh maduranga

    සබ් එකට thank you සික්රට් N සහො

  7. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login