අලුත්ම උපසිරැසි

Warrior Nun (2022) S02E03 Sinhala Subtitles | “රණශූර කන්‍යා සහොයුරියන්ගේ කතාව” | සිංහල උපසිරැසි සමඟ

Warrior Nun (2022) S02E03 Sinhala Subtitles

Warrior nun පලවෙනි කතාමාලාව 2020 ජුලි 2 වෙනිදා නිකුත් කලාට පස්සෙ මේකෙ අවසානෙ කුතුහලයක් තියලා අවසන් කලා. ඒ දෙවනි කතාමාලාවකට පාර කපලා. කෙටියෙන් මේ කතාමාලාව ගැන කිව්වොත් මේකට පාදක වෙලා තියෙන්නෙ Warrior Nun Areala කියන බෙන් ඩන් විසින් රචනා කරන ලද කොමික් පොත. සයිමන් බැරී තමා මේක Tv series එකක් …

Read More »

1899 (2022) S01E01 Sinhala Subtitles | “අතුරුදන් වූ නෞකාව” | සිංහල උපසිරැසි සමඟ

1899 (2022) S01E01 Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම,හැමෝම ඇඟිලි ගැන ගැන හිටපු අලුත්ම සීරිස් එකේ උපසිරැසි අද ඉදන් ඔයාලට අපි ලබාදෙන්න බලාපොරොත්තුවෙනවා… ඉතිං සබ් එක ඉක්මනින්ම දෙන්න ඕන නිසා දුලාන් රන්දික සහෝදරයට අපි වෙනුවෙන් සවිස්තරාත්මක  ලිපියක් ලියන්න ආරාධනා කළා… ඒක තමා පහළ තියෙන්නෙ.. දුලාන් රන්දික සහෝදරයගෙ ලිපිය. 1899 Action/History/Horror  Imdb 9.1/10 මේ කතාමාලාව ලියල තියෙන්නෙ සුප්‍රසිද්ධ …

Read More »

La Brea (2022) S02E07 Sinhala Subtitles | “1988” | සිංහල උපසිරැසි සමඟ

La Brea Sinhala Subtitles

(La Brea (2022) S02E07 Sinhala Subtitles) (La Brea S02 Sinhala Subtitles) (La Brea Season 2 Sinhala Subtitles) (La Brea Sinhala Subtitles) සුබ දවසක් හැමෝටම..ඔන්න අද අපි අරගෙන එන්න යන්නේ..ගිය අවුරුද්දේ ඔයාලා ආසාවෙන් නරඹපු කතා මාලාවක දෙවනි කතාසමය..La Brea කියන්නෙ 2021 සැප්තැම්බර් 28 වෙනිදායින් NBC නාළිකාව ඔස්සෙ පළමු කතා සමයේ විකාශය …

Read More »

Iravin Nizhal (2022) Sinhala Subtitles | “ අදුරු සෙවනැලි ” | සිංහල උපසිරැසි සමඟ

Iravin Nizhal (2022) Sinhala Sub දමිළ සිනමාවේ අත් හදා බලන නලුවෙක් අධ්‍යක්ෂකවරයෙන් හා නිෂ්පාදකයෙක්නම් ඒ R. Parthiban තමයි. එදා ඉදල අද වෙනකම් පාර්තිබන්ගේ චිත්‍රපටයක මොකක් හරි පණිවිඩයක් දැක ගන්න පුලුවන්.. මෑතක පාර්තිබන්ගේ චිත්‍රපට සියල්ලම කතාබහට ලක්වුන ඒවා වුනා, ඉතින් ඔන්න ඒ වගෙම කතා බහට විතරක්ම නෙවෙයි ඉන්දිය වාර්තාපොතටත් ඇතුල්වුන චිත්‍රපටයක් …

Read More »

Warrior Nun (2022) S02E02 Sinhala Subtitles | “රණශූර කන්‍යා සහොයුරියන්ගේ කතාව” | සිංහල උපසිරැසි සමඟ

Warrior Nun (2022) S02E02 Sinhala Subtitles

ඉතින් යාලුවනේ, කොහොමද? ඔන්න කාලෙකින් සුපිරිම සිංහල උපසිරැසියක් එක්ක ආවා එහෙනම් මම. ඉතින් ඔයාලා හොඳින් නේද? ගොඩ කාලයක් සයිට් එක පැත්තෙ එන්න බැරි උනා. සයිට් එක අලුත් වෙලා,අපේ ඇප් එක ඇවිල්ලා, අලුත් පුතාලා දුවලා ගොඩක් එකතුවෙලා සයිට් එක ගොඩක් දියුණුවෙලා. ඒගැන සතුටෙන් වගෙම මෙන්න බොලේ අපේ සෙට් එකේ අය 250 …

Read More »

Zootopia (Spin-off) (2022) Sinhala Subtitles | ”සූටොපියා” | සිංහල උපසිරැසි සමඟ

Zootopia (Spin-off) (2022) Sinhala Subtitles

ඔන්න එහෙනම් අද මම අරගෙන ආවේ Zootopia චිත්‍රපටයේ spin-off එකක් විදියට මේ අවුරුද්දේ ආපු Zootopia+ කතා මාලාවට සිංහල උපසිරැසි අරගෙන. Walt Disney Animation Studios විසින් මේ කතා මාලාව 2022 නොවැම්බර් 9 වන දින Disney+ එකට නිකුත් කරනවා. Zootopia+ කතා මාලාවේ කතාංග හයක් ඇතුළත් වන අතර එක් කතාංගයක ධාවන කාලය (RUN TIME) විනාඩි 6-8 …

Read More »

Warrior Nun (2022) S02E01 Sinhala Subtitles | “රණශූර කන්‍යා සහොයුරියන්ගේ කතාව” | සිංහල උපසිරැසි සමඟ

Warrior Nun (2022) S02E01 Sinhala Subtitles

Warrior nun පලවෙනි කතාමාලාව 2020 ජුලි 2 වෙනිදා නිකුත් කලාට පස්සෙ මේකෙ අවසානෙ කුතුහලයක් තියලා අවසන් කලා. ඒ දෙවනි කතාමාලාවකට පාර කපලා. කෙටියෙන් මේ කතාමාලාව ගැන කිව්වොත් මේකට පාදක වෙලා තියෙන්නෙ Warrior Nun Areala කියන බෙන් ඩන් විසින් රචනා කරන ලද කොමික් පොත. සයිමන් බැරී තමා මේක Tv series එකක් …

Read More »

Chucky (2022) S02E06 Sinhala Subtitles | “කර්නල් චකී” | සිංහල උපසිරැසි සමඟ

Chucky Sinhala Subtitles

(Chucky (2022) S02E05 Sinhala Subtitles) (Chucky S02 Sinhala Subtitles) ආයුබෝවන් හැමෝටම… මිනීමරු බෝනික්කාගෙ ත්‍රාසය පිරුණු තවත් කතාංගයකට උපසිරැසි අරගෙන මම ආවා ඔයාලව හමුවෙන්න..ඉතිං මේ කතා සමයෙත් අවසානය ළං වෙමිනුයි තියෙන්නෙ.කොහොම අවසානයක් මේ සමයේ ලැබෙයිද කියල අපි බලමුකෝ.. ඉතිං අපිට ගිය කතාංගෙන් දකින්න පුලුවන් වුනා,චකීලගෙ ලොක්කෙක්ව ඒ කර්නල් චකී…ඒ වගේම ඩෙවනුයි …

Read More »

Mismatched (2020) S01E06 [END] Sinhala Subtitles | “අන්තිම සෙල්ලම….” | සිංහල උපසිරැසි සමඟ

Mismatched Sinhala Subtitles

(Mismatched Sinhala Subtitles) (Mismatched (2020) S01E06 Sinhala Subtitles) පසුගිය කොටසින්… කොච්චර ආබාධිත උනත් කාගෙන්වත් යැපෙන්නෙ නැතුව තමන්ගෙ වැඩ තනියම කර ගන්න තරම් පුදුම හිත හයිය කොල්ලෙක් තමයි අන්මෝල් කියන්නෙ. පණ නැති කකුල් දෙකටත් හරියන්න උඩු කය ශක්තිමත් කරගන්නව වගේම හිතත් ගලක් වගේ හයිය කරගෙන ඉන්න අන්මෝල්, ජීවිතේ කියන ගේම් එක …

Read More »

Mismatched (2020) S01E05 Sinhala Subtitles | “ඒක එහෙම දෙයක් නෙවෙයි….” | සිංහල උපසිරැසි සමඟ

Mismatched Sinhala Subtitles

(Mismatched Sinhala Subtitles) (Mismatched (2020) S01E05 Sinhala Subtitles) පසුගිය කොටසින්… සමාජයේ ඉදිරියේ හිරකාරියෙක් වගේ ජීවත් වෙන නම්‍රතාට පුංචි බලාපොරොත්තුවක් දැන් තියෙනවා. ඒත් එයා හිතන විදියට එයාගෙ රහස රහසක් ‍නොවී තියේවිද? තමන්ගෙ අලුත් බලාපොරොත්තුව ගැන හැමදාම වගේ නම්‍රතා කියන්නෙ රිෂීට. රිෂී නම් එකෙන්ම සපෝට් එයාගෙ යාළුවට. ඔන්න ඉතින් ඩිම්පල් රිෂී ජෝඩුව …

Read More »

Login