Vadhandhi The Fable of Velonie S01 Sinhala Subtitles
Vadhandhi The Fable of Velonie S01 Sinhala Subtitles
8.2
97

Vadhandhi: The Fable of Velonie (2022) Complete S01 Sinhala Subtitles | “වෙලෝනිගේ ඝාතකයා සොයා” | සිංහල උපසිරැසි සමඟ

(Vadhandhi: The Fable of Velonie (2022) Complete S01 Sinhala Subtitles) (Vadhandhi The Fable of Velonie Sinhala Subtitles) Vadhandhi Sinhala Subtitles)

සුබ දවසක් යාලුවෝ ඔක්කොටම..

ඔන්න මම මේ ඔයාලා හමුවට අරන් එන දෙවනි ඉන්දියන් වෙබ් සීරිස් එක..

මේ පාර මන් අරන් එන්නේ සුපිරි ගනයේ දමිල වෙබ් සීරිස් එකක්..ත්‍රිලර් ගනයට අයත් වෙන මෙම වෙබ් සීරිස් එක SJ SURYA රංගනයෙන් දායක වෙන පලමු වෙබ් සීරිස් එකද වෙනවා..AMAZON PRIME ලා ඉන්දියානු වෙබ් සීරිස් වලට උපරිම සාදාරනයක් කරපු  STREAMING SERVICE එකක්..මෙවරත් ඔබට පෙරසෙම එක ගොන්නට බැලිය හැකි සුපිරිම THRILLER එකක් දීලා තියෙන්නේ.

කතාව කෙටියෙන් කිව්වොත්…

පාලු ප්‍රදේශයක හමුවන මලසිරුරකින් කතාව පටන් ගන්නවා..හැබයි මරපු ආයුදයක්වත්,කාවද මරලා තියෙන්නේ කියලවත්,ඇසින් දුටු සාක්ශිකරුවන්වත්,cctv එකක්වත් අහලකවත් නැතිව තමා කතාවේ වීරයට මේ මිනීමැරුම හොයන්න බාරවෙන්නේ..(සාමාන්‍ය දමිල චිත්‍රපට වල වගේ දවස් දෙකෙන් හොයලා මිනීමරුවට එල්ලලා ගහලා පන්ච් ඩයලොග් එකක් කියලා සින්දුවකට නටලා කෙල්ල එක්ක ලව් කර කර ඉන්න නම් මේ පොලිසියේ අයට හම්බෙන්නේ නෑ..මේකෙන් ඇත්ත පොලිසියේ කාර්‍යබාර්‍ය බලාගන්න පුලුවන් කියලා මට හිතෙනවා)

සමාවෙන්න ඕනේ බාරඅරන් ගොඩ දවසක් ගියා මේක බාරදෙන්න පෞද්ගලික හේතුවක් නිසා..ආයෙත් අලුත් වෙබ් සීරිස් එකකින් හම්බෙමු..එතනක් 👋

–ඉශාන් මදුශංක–

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |2521|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් මධුශංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉෂාන් මධුශංක

December 31, 2022


6
Total Subtitles

8 comments

  1. සුපිරි thank u subtitles akata ❤🔥❤🔥 brother

  2. tnx sahoo sub ekata

  3. Anjula Umesh
    Cineru Family Member

    සබ් වලට තෑන්ක්ස් අයියේ..🧡

  4. Episoid 8 ma sub thiyanawada

  5. Hardcode dhenna saho..
    TV eke balana apita watinawa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *