ඔන්න යාලුවනේ ඔයාලා දන්නවනේ ඉතින්, අද නත්තල්! ලෝකයට සාමයේ පණිවිඩය ගෙනාව අති උතුම් ජේසු තුමාගේ උපත සිදුවුනු දවස. ඒක ලෝකයටම විශේෂ දවසක්. මං බෞද්ධයෙක් හැටියට දෙවියන්ගේ මැවුම්වාදය පිළිගන්න කෙනෙක් නෙවෙයි. හැබැයි මං අපේ කතෝලික, ක්‍රිස්තියානි හෝ කිසිදු ආගමකට ගරහන්නේ හෝ පහත්කොට සලකන්නේ නෑ. ඕනේම ආගමකින් මිනිසා හා තිරිසනා වෙන්කරලා, මනුසතාට මිනිසෙක් වගේ ජීවත්වෙන්න ඉඩ සලසලා දෙන එක තමයි සිද්ධවෙන සරළම දේ. ඉතින් අද වගේ දවසක අපි අපේ තිරිසන් ගති එකක් දෙකක් හෝ අඩුකරගමු කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ කතෝලික හා ක්‍රිස්තියානි ලෝකවාසින්ටම “සුබ නත්තලක් වේවා!” කියලා ප්‍රාර්ථනා කරනවා.
ද ඉතින් ලෝකෙටම නිවාඩුනේ. අපේ සිනෙරූ එකේ විධායක බලතල සහිත ඒකාධිපති ලොක්කා හෙවත් සමිත රමේෂ් ගේ යෝජනාවකට අනූව අද විශේෂ චිත්‍රපට සහ කතා මාලා කීපයක් ලබාදෙන්න තීරණය කරා. ඉතින් එතකොටම මාත් මොකක් හරි දෙන්නම්කෝ කියලා බාරගත්තා පණ්ඩිතකමට. ඒ විදිහට තමයි අද මේ උපසිරැසි අරන් එන්නේ.
ඉතින් මේ කතා මාලාව රිලීස් උනේ දෙසැම්බර් 03 වෙනිදා. මේකේ කලින් සීසන් 01, සීසන් 02, සීසන් 03 ඔක්කොටම සබ් දීලයි තියෙන්නේ. ඉතින් ඒ ඔක්කොගෙම ප්‍රදානී උනේ මං හෙවත් දර්ශන හෙට්ටිවත්ත කියන ඒ මහා යුග පුරුෂයා තමා ඕං. ඒ නිසා ඔන්න සීසන් 04ත් අරන් ආවා. මේක අරන් ආවේ අර හද්ද කම්මැලි, නැනසලේ සහ හෝටලේක ඉන්න කෙල්ලෝ දෙන්නෙක්ට බොරු බලාපොරොත්තු දීලා රවට්ටපු චානක තිලංක එක්ක! මිනිහා කිව්වා මේ පාර මේ සීරීස් එකට නොගත්තොත් මාව විනාෂ කරනවා කියලා. ඉතිං බයටම ඌව ගත්තා! නෑ මෙහෙමයි. මේ පාර සීරීස් එකට මායි, චානකයි මාස ගානක ඉඳන් ලෑස්තිවෙලා හිටියේ. කොටින්ම කිව්වොත් සීරීස් එකේ ලින්ක් එකක් ආවා විතරයි, චානක ඩවුන්ලෝඩ් කරලා උස්සන් ආවා. ඉතින් මීට කලින් සබ දෙනවා.
ඒත් ඉතින් 25 විශේෂ දවසෙම දෙමු කියලා ලොක්කා කීවා. මෙහෙමයි අපි දැක්කනේ සීසන් 03 එකේදී කට්ටිය ඉස්ලා නුබ්ලාර් දූපතෙන් පැනගන්නවා. මේකෙදී ඉතින් එහෙම ටික දුරයි යන්න වෙන්නේ. එයාලගේ බෝට්ටුව ඩාං වෙනවා, ඩූම් වෙනවා. ඊට පස්සේ වෙන දූපතකට එනවා. හත් ඉලව්වට ගහපු කලාබරේ කියලා මෙන්න ඩයිනසෝරයෝ ඉන්නවා ඒකෙත්! හැබැයි අර දූපත වගේ නෙවෙයි. මේකේ ඉන්න මිනිහා අර අහවල් රටේ පාලනය කරන සෙට් එක වගේ සයිකෝ කාරයෙක්. ඌ හදන්නේ ඩයිනෝලව පාලනය කරන්න. මේකේ 10වෙනි එපිසෝඩ් එකේ අවසානේ හරිම දුක හිතෙනවා. මාරම සංවේදී දෙයක් වෙනවා. දැන් ඉන්න බොහෝමයක් මිනිස්සුන්ට වඩා තිරිසනුන් හොඳයි කියලා හිතුනා ඒක බලද්දී නම්. තව කතාව කිව්වොත් ස්පොයිල් වෙනවානේ. ඇති. ඔයාලා මේක අරගෙනම බලන්න. මේකේ ඩයිනසෝර්ලා, ජුරාසික් වර්ල්ඩ් පළවෙනි චිත්‍රපටයට වඩා කොලිටියි වගේ. ලස්සනයි. අනික කොල්ලෝ කෙල්ලොන්ට ලෝකේ වෙනස් කරන්න පුලුවන් කියලා පෙන්නන කතාවක්. ඒ නිසා බලන්න.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම
ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.
April 12, 2019
ammo thanks denkm balan hitiyea
තෑන්ක්ස් හැමෝටම
සබ් එකට ස්තූතියි
තවත් සුපිරි කතාවක් ඉක්මනට ඕනේ
nisa සහෝ බොහෝම ස්තූතියි
Supun Kaushalya බොහෝම ස්තූහ්ටියි සහෝ
thank you oyala okkotama hode
Amila konara සහෝ අනිවාර්යෙන් දෙන්නම්. සාලෙම් සීසන් 01 ඉවර කරලා ඕනේ වෙන එකක් පටන් ගන්න
සාලෙම් එකනම් සීසන් තුනම ඉක්මනට ඕනේ
CHAMATHKA THUSHAN PERERA
thanks comment ekata saho
Amila konara
aniwa saho. season 01 eken passe ikamanin ithuru tikath dennam
Thank you. Goda Dawasak balan hitiye sub denakan. Keep up the good work.
Hit monkey dennako
Season 5 avada aeeye
Thanks Bro!!!
සුපිරි සීරිස් එකක්… හෙට (2022,07,21) සීසන් 5 එනවා එකටත් ඉක්මන්ටම ඕනෙ 🔥.. කැම්ප් ක්‍රිටේසියස් කවද හරි හරියන්න ඕන ජීවිත හැමදාම මොකක් හරි වැටෙනවා 😂… එනිවේ සබ් එකට තැන්ක්ස් බොසා good luck 💗🔥
සීසන් 5හෙත් sub ටික දාන්නකො ඉක්මනට…
අලුත් season එකට sub එක දෙන්න koo plzzzz
Season 5 oniiiii
S05 ekata sub demuko
s05 sub oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
macahn seaon 5 eka
S05 ekata sub denv ned
S05 ekata sub denv ned
season 5 awilla thiyenne eke sub ikmanata oni
ko season 05 ?
S05 ikmanata dennako
Thank you subta
Jurassic world chaos theory ekata sinhala subtitles dennako