The title of the page
Prey (2021) Sinhala Subtitles
Prey (2021) Sinhala Subtitles
4.2
17
37

Prey (2021) Sinhala Subtitles | “විනෝද වෙන්න” | සිංහල උපසිරැසි සමඟ

(Prey (2021) Sinhala Subtitles ) (Prey (2021) Sinhala Sub )
හැමෝටම නිදුක් නිරෝගි සුභම සුබ නත්තලක් වේවා කියලා මුලින් ම ප්‍රාර්ථනා කරනවා! ❤️කිතුනු භක්තිකයන් විතරක් නෙමෙයි,දැන් වෙනකොට අන්‍යාගමික හැමෝමත් ආදරයෙන් සමරන උත්සවයක් තමා මේ නත්තල කියන්නේ 😍, ඉතිං ඒ නත්තලෙත් ඔයාලත් එක්ක ඉන්න සිනෙරූ වෙතින් මමත් ඔයාලට සලරුවක් අරගෙන ආවා,තවත් ලස්සන මූවිස්, සීරීස් සිනෙරූ එකෙන් ගෙනේවි නත්තල වෙනුවෙන්ම 😍.
ඉතිං මම අද ගේන්න හදන ෆිල්ම් එක තමා prey 2021 කියන්නේ,මම නත්තල වෙනුවෙන් ගේන්න හිටියේ මේක නෙමෙයි,ඒත් හදිසියේ ම ඇතිවු කාර්‍යබහුලත්වය නිසා කලින් බාගෙට ඉවර කරපු මේ සබ නත්තල වෙනුවෙන් හෝ අරන් එන්න කියලා මට හිතුනා 😊මේ චිත්‍රපටය Netflix   ඔස්සේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මස තමා නිකුත් වුනේ.
ජර්මන් ෆිල්ම් එකක් විදිහට තමා මේක රිලීස් වෙන්නෙ.කතාව ගැන කිව්වොත්,රෝමන් එයාගෙ සහෝදරයයි තව යාළුවො වගයක් එක්ක කැලේකට යනවා විනෝද වෙන්න,ඔහොම එයාල විනෝද වෙවී ඉද්දි එයාලට නාදුනන වෙඩික්කරුවෙක්ගෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා..
ඉතිං ඔච්චරයි කියන්නේ කතාව මොනවාද වෙන්නෙ කියලා ඔයාලම ඩවුන්ලෝඩ් කරන් බලන්න. එහෙනම් මම ගියා,ඔබට ජය!
සුබ නත්තලක් වේවා!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

3 comments

  1. Thanks sub ekata

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login