භාෂා

The Call of The Wild (2020) Sinhala Subtitles | මිනිසාගේ හොඳම මිතුරා | සිංහල උපසිරැසි සමඟ

The Call of The Wild (2020) Sinhala Subtitles

The Call of The Wild Sinhala Sub ඔන්න ඉතින් කාලෙකට පස්සෙ තමා වෙබ් එකට ගොඩවුණේ. නිකම්ම එන්නෙ නෑ කියලා දන්නවනෙ ඉතින්. අදත් හැමෝම බලාගෙන හිටපු ගොඩක්ම ලස්සන චිත්‍රපටියකට තමයි උපසිරසිය අරගෙන එන්නෙ. The Call of The Wild Sinhala Sub හැමෝම දන්නවා ඇතිනෙ මොකක්ද චිත්‍රපටිය කියලා. ඊයෙ දවසෙ තමයි හොඳ පිටපතක් …

Read More »

Velvet Nagaram (2020) Sinhala Subtitles |යුක්තිය සොයා| සිංහල උපසිරැසි සමඟ

Velvet Nagaram Sinhala Sub

ඔන්න එහෙනම් ආයෙත් මේ වසරේම නිකුත් උන ලස්සන දමිල සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන ආව මම ඔයාල හැමෝම දන්න අශේන් මදුරංග (චූටි හිතුවක්කාරයා ) මේ ටිකේ නිමාඩු නිසා ඉතිං මෙහෙම උපසිරැසි හදනවා ,ආයෙ වැඩ පටං ගත්තම තමා (Velvet Nagaram Sinhala Sub) එහෙනම් ෆිලුම ගැන විස්තර ටිකක් බලමු………. 2020 මාර්තු මස 6 …

Read More »

You (2019) S01 E08 Sinhala Subtitles |ජෝගේ ජීවිතය|සිංහල උපසිරැසි සමග|

YOU කතාමාලාවේ අටවෙනි කතාංගයට උපසිරස අරගෙන ආවා, පසුගිය කොටසෙදි ගොඩක් දේවල් සිද්ධ වුනා, ඒක ගැන මතක් කරගෙන ඉමු, පීච්ගේ ඝාතනය සියදිවි නසාගැනීමක් විදිහට පෙන්වන්න ජෝ සමත් වුනා, පොලිස් නිලධාරිතුමාට ඒ ගැන සැකයක් ඇතුවුනත් එයින් ගැලවෙන්නත් කොහොමහරි ජෝ සමත් වෙනවා, ඒ අතරේ පීච්ගේ මරණය බෙක්ගෙ ජීවිතයට ටිකක් දරුණු විදිහට බලපානවා, නමුත් …

Read More »

Special Ops (2020) E08 Sinhala Subtitles |අවසානය| සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් යාලුවනේ මේ අවුරුද්දෙ නිකුත් උන ලස්සන ටීවී කතාමාලාවක පලවෙනි පරිච්ඡේදයේ අවසාන කතා මාලාවට උපසිරැසි අරගෙන එන මම සිනෙරූ උපසිරැසි අංශයේ පීටර් බාත්ලට් වැඩි විස්තර කියන්න ඕනෙත් නෑ මොකද මීට කලිං ගෙනාපු හැම එපිසෝඩ් එකකම මේ විස්තරම තිබ්බා,කමක් නෑ මාත් කියන්නම්කෝ …2020 මාර්තු 17 වෙනිදා හින්දි භාශාවෙන් නිකුත් උන …

Read More »

Disco Raja (2020) Sinhala Subtitle | වෛද්‍යවිද්‍යාවේ ආශ්චර්යය ඩිස්කො රාජා | සිංහල උපසිරැසි සමඟ

disco raja sinhala sub

ආයුබෝවන් හැමෝටම.. ඔන්න තවත් අලුත්ම තෙලිඟු සලරුවක සිංහල උපසිරැසි අරගෙන මම ආවෙ. මේ දවස්වල රටේ උද්ගත වෙලා තියෙන තත්වෙ එක්ක ගෙදරට වෙලා ඉන්න හැමෝටම චිත්‍රපටයක් කියන්නෙ ලොකු අස්වැසිල්ලක්. ඉතින් තමන්ගෙ පරිස්සම ගැන බලාගන්න ගමන් සිනමා සලරුවක් බලාගෙන ඉන්න ඔයාලට උපසිරැසි දෙන එකයි අපේ වගකීම.(Disco Raja Sinhala Sub) 2020 ජනවාරි මාසයේ …

Read More »

Yeh Saali Aashiqui (2019) Sinhala Subtitles |කර්මය|සිංහල උපසිරැසි සමඟ

Yeh Saali Aashiqui Sinhala Sub

Yeh Saali Aashiqui 2019 Sinhala Sub ඔන්න එහෙනම් යාලුවනේ මුලින්ම හැමෝටම සුබ දවසක් කියන ගමං අදත් සිනෙරූ උපසිරැසි කණ්ඩායමේ අපි 2019 වසරේ තිරගත උන සුපිරිම හින්දි සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන ආවා.. එහෙනම් දැන් බලමු අපි මේකෙ විස්තර ටිකක්………. 2019 වසරේ නොවැම්බර් මස 22 වන දින ඉන්දියාවේදී තිරගතවීම් ආරම්බවූ මෙම සිනමා …

Read More »

Ormayil Oru Shishiram (2019) Sinhala Subtitles |මතකයේ සරත් සෘතුව |සිංහල උපසිරැසි සමඟ

Ormayil Oru Shishiram Sinhala Sub

Ormayil Oru Shishiram Sinhala Sub  කාලේකට පස්සේ රහ හොයන මලයාලම් රසිකයෙක් වෙච්චි මට මලයාලම් සිනාමා සයුරේ කි⁣මිදෙන්න ඒ රස තැන් වල තනි වෙන්න පුළුවන් විදියේ රහක් තියන චිත්‍රපටයක් හම්බුනා , කම්මැලි කමේ ඉන්න අතරේ මලයාලම් කියන දේ හොය හොයා බලන පුරුද්දක් මට තියනවා අහම්බෙන් වගේ එත්තුසන් එකේ චිත්‍රපටයේ හොඳ පිටපතක් …

Read More »

Bloodshot (2020) Sinhala Subtitles |වෛරය|සිංහල උපසිරැසි සමඟ

bloodshot sinhala sub

හැමෝටම සුබ දවසක් කියලම කතාව පටන් ගන්නම්.අද දවසේ HD පිටපත් නිකුත් වුණ හොලිවුඩයේ දැවැන්තම චිත්‍රපටි චරිතයක් වෙන Vin Diesel ගේ Bloodshot 2020 චිත්‍රපටිය තමටි අද උපසිරසිය අරගෙන එන්නෙ. ඒ වගේම Eiza González, Sam Heughan, Toby Kebbell, Toby Kebbell කියන හොලිවුඩයේ තවත් දැවැන්තම චරිත කිහිපයක්ම මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා. කොහොම …

Read More »

Odeya (2019) Sinhala Subtitles |පාලකයා| සිංහල උපසිරැසි සමඟ

Odeya 2019 Sinhala Sub

Odeya 2019 Sinhala Sub සුබ දවසක් යාලුවො ඔක්කොටම… මේක තමයි මගෙ 4 වන උපසිරසිය..අද මං ගෙනාවේ Drama/Action ගණයේ චිත්‍රපටයක්… ඒක තමයි Odeya – 2019  මේකෙ ඉන්න අය තමයි.. Darshan(Yajamana-2019,Mr. Airavata-2015,Kurukshetra-2019) Sanah Thimmayyah,Sharath Lohitashwa,P. Ravi Shankar,Sadhu Kokila,Devaraj,Chikkanna මේ චිත්‍රපටිය IMDb 4.7/10 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා..Google users 87% මේකට කැමති…මේක අධ්‍යක්ශක …

Read More »

The Fatal Raid (2019) Sinhala Subtitles |අවුරුදු විස්සකට කලින්| සිංහල උපසිරැසි සමඟ

The Fatal Raid 2019 Sinhala Sub

The Fatal Raid 2019 Sinhala Sub මම මේ පාර උපසිරැසියක් අරගෙන ආවේ 2019 සැප්තැම්බර් 26 තිරගත උන චීන ෆිල්ම් එකකට. මේක 5.3/10 ක imdb අගයක් තමා අරගෙන තියෙන්නේ.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ jacky lee විසින් තමයි.මේකට රංගන දායකත්වයෙන් jade leung,min chen ling, patrick tam,michael tong, දායක වෙනවා.මේක action ගණයට තමා අයත් …

Read More »