භාෂා

365: Repeat the Year (2020) E01-E02 Sinhala Subtitles | නැවත පිහිටුවීම | සිංහල උපසිරැසි සමග |

365 repeat the year e01 e02 sinhala subtitles

  ඔන්න ඉතින් අළුතෙන්ම රිලීස් වුණ Kdrama එකකට තමයි අද උපසිරසි අරන් එන්නෙ. 2020 අවුරුද්දේ ආපු තවත් සුපිරි ගණයේ Kdrama එකක් තමා 365 Repeat of the year කියන්නෙ.. තාම Ongoing Drama එකක්..මේ වෙද්දි එපිසෝඩ් 4 ක් ඇවිල්ලා තියනවා..තව එපිසෝඩ් 20 ක් එන්න තියනවා..පළවෙනි එපිසෝඩ් එකේ ඉදන් ම කුතුහලය නියමෙට තියනවා..පට්ටම …

Read More »

Vagabond 2019 S01 E16 Sinhala Subtitles |අවසානය ඇරඹුමක් විය|සිංහල උපසිරැසි සමග

vagabond කතාමාලාවේ අවසාන කොටසට උපසිරස අරගෙන ආවා,සුපුරුදු පරිදි පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු, ගෝ හේරි සුවය ලබල NIS එකට නැවත පැමිණීම සිද්ධ වුනා, ඒ වගේම ජෝන් සහ මාර්ක් සමාගම සහ ජනාධිපතිතුමා අතර සිදුවුන ගණුදෙනුව හෙලිවුන නිසා  ඔහුට ඉල්ලා අස්වීමට සිදුවන තත්වයකට ඇවිල්ලා තියනවා, ඒ වගේම ඕ සැන්ග් මී අවසාන …

Read More »

Enter the Fat Dragon (2020) Sinhala Subtitles |අසාමාන්‍ය පුරුද්දක්| සිංහල උපසිරැසි සමග |

Enter the Fat Dragon Sinhala Sub

ආයුබෝවන් කියලා පිලිගන්නවා හැමෝවම වයිරස් එකක් ඇවිල්ලා ගෙදරට වෙලා ඉන්න වෙලාවේ ඔන්න අරන් ආවා සුපිරියක් මේක කරන්න පටන් ගත්තේනම් ගොඩ දවසකට කලින්.. නමුත් තිබුන වැඩ රාජකාරි එක්ක මේ වැඩේ පස්සට ගියා. ආපහු පටන් ගත්තේ.. මමත් ගෙදරට වෙලා ඉන්න අවස්තාවේ(Enter the Fat Dragon Sinhala Sub) එහෙනම් අද අරගෙන ආවේ 2020 / …

Read More »

Bad Boys for Life (2019) Sinhala Subtitles |ඔයා මගේ පුතා| සිංහල උපසිරැසි සමග |

bad boys

Bad Boys for Life 2019 Sinhala Sub මේක මගේ 50 සිංහල උපසිරැසිය.මන් සාමාන්යේ වතගොත ගහන්නේ නැහැ එත් අද මන් ටිකක් මේ ගැන කතා කරනවා අමනාප වෙන එකක් නැහැ කියලා හිතනවා.. ඉතින් පලවෙනි සිංහල උපසිරැසිය මන් කලේ අප්‍රේල් 2 වෙනිදා එදා ඉදන් පටන් ගැනිල්ල තමයි අද වෙනකොට උපසිරැසි 50 දක්වා යන්නේ.ඉතින් …

Read More »

Babru (2019) Sinhala Subtitles |වැන්කුවර් බලා…|සිංහල උපසිරැසි සමග|

Babru (2019) Sinhala Subtitles

ත්‍රිලර් චිත්‍රපට වලට ප්‍රිය කරන ඔබ වෙනුවෙන් ඔන්න මම තවත් ත්‍රිලර් චිත්‍රපටයක් අරන් ආවා.. Babru sinhala sub ත්‍රිලර් කීවම දන්නවනේ අන්තිමට අපිව කරකවලා අත අරිනවා කියලා. මේකත් ඒ විදියම තමා.. හොඳ නිර්මාණයක්… මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 7.2/10 අගයක් ලැබුණු චිත්‍රපටයක්.. මේ කනන්ඩ චිත්‍රපටය සෑම ජවනිකාවක්ම ඇමරිකා වලදී තමා රූගත කරලා …

Read More »

Googly (2013) Sinhala Subtitles |ජීවිතය කර ගත් ආදරය| සිංහල උපසිරැසි සමග|

Googly 2013 Sinhala Sub Googly (ජීවිතය කර ගත් ආදරය) “ආදරය” කියන්නේ මහ අමුතුම දෙයක්..!! පඩිවරු, නිර්මාණකාරයෝ, විචාරකයෝ මොනවා ආදරේ ගැන කිව්වත්, ඒක මොකද්ද කියලා හරියටම දැනෙන්න නම් ආදරේ කරලම බලන්න ඕනේ. තමන්ගේ හදවත ආදරේ දැනෙන්න ඕනේ.. එහෙම නොවනතාක් ආදරේ කියන්නේ හුදෙක් තවත් එක් වචනයකට සීමා වෙනවා. ආදරය ගැන කියන්න ගියොත් …

Read More »

Bhayanakam (2018) Sinhala Subtitles | “පෝස්මානේ…!” | සිංහල උපසිරැසි සමඟ

දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට ආසන්න කාලවකවානුවකදී කුට්ටනාද් ප්‍රදේශයේ තැපැල්කරු ලෙස පත්වී පැමිණෙන්නේ පළමු ලෝක යුද්ධය නිසා ආබාධිත තත්වයට පත්වුනු විශ්‍රාමික සොල්දාදුවෙකි. ගෞරි කුන්ජම්මාගේ නිවසේ නවාතැන් ගන්නා ඔහු රාජකාරි කටයුතු අරඹයි. දෙවන මහා ලෝක යුද්ධය ඇරඹීමට පෙරදී සුභ නිමිත්තක් ලෙස ගම්වැසියන් දුටු ඔවුන්ගේ ‘පෝස්මාන්’, යුද්ධයේ විකාශනයත් සමග මුහුණ දෙන පෙරළිය කෙලෙසක …

Read More »

Dharala Prabhu (2020) Sinhala Subtitle | උදාර දායකයා ප්‍රබූ | සිංහල උපසිරැසි සමඟ

dharala prabhu sinhala sub

ආයුබෝවන් සිනමලෝලී රසික හැමෝටම.ඔන්න මම ආයෙත් ඉක්මනින්ම තවත් අපූරු දමිළ චිත්‍රපටියක සිංහල උපසිරැසි අරගෙන ආව ඔයාල හම්බවෙන්න.(dharala prabhu sinhala sub) Drama/Romance/Comedy කියන කාණ්ඩ හරහා වර්ග කරන්න පුළුවන් මේ චිත්‍රපටිය තිරගත 2020 මාර්තු 13 වෙනිදා.ඉතින් මේ කාණඩයෙන් ආපු තවත් අපූරු දමිළ චිත්‍රපටියක් කියන්න පුළුවන් විනෝදාත්මක සහ හැගුම්බර කතාවක් මේකේ අන්තර්ගතවෙලා තියෙන්නෙ.IMDB …

Read More »

Psycho (2020) Sinhala Subtitles |මනෝ ඝාතක| සිංහල උපසිරැසි සමග|

psycho sinhala sub

“We are simultaneously god and worms” ඔන්න මම මේ පාර ගෙනාවේ මිස්කින්ගේ අධ්‍යක්ෂණයෙන් හා උදයනිදි ස්ටාර්ලින් හා නිත්‍යා මෙනන් ප්‍රධාන රංගනයෙන් දායකවන. කවුරුත් ආශාවෙන් බලන් හිටපු ” සයිකෝ” ෆිලුම. IMDb 7.1/10 ක් වැනි ඉහළ අගයක් ලබා ගැනීමට සමත්වී ඇත. මෙය 24 ජනවාරි 2020 තිරයට පැමිණ පැයයි විනාඩි 26ක් පුරා කිසිම …

Read More »

Day Knight (2020) Sinhala Subtitles |මිනී මරුවා| සිංහල උපසිරැසි සමඟ

Day Knight Sinhala Sub

Day Knight 2020 Sinhala Sub සුබ දවසක් යාලුවො ඔක්කොටම… මේක තමයි මගෙ 5 වන උපසිරසිය..අද මං ගෙනාවේ Mystery/Thriller ගණයේ 2020/02/14 දින රිලීස් වුන චිත්‍රපටයක්…  ඒක තමයි Day Knight-2020,… මේකෙ ඉන්න අය තමයි.. Aadarsh Pullanikat (ජෝසෆ් ලෙස) Annam Shajan(ඇනම් ලෙස) මේකෙ අධ්‍යක්ශක තමයි,N. K. Kandi(මේක තමයි පළවෙනි N. K. KandiFilm එක.)මේ …

Read More »