The title of the page
6.6
54
95

Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles | “වෙස් පෙරලුණු රාක්ෂයෝ” | සිංහල උපසිරැසි සමඟ

(Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles) (Hotel Transylvania: Transformania 2022 Sinhala Subtitle)

කොහොමද යාළුවනේ ඔන්න අද මං මගේ මේ අවුරුද්දේ දෙවෙනි සබ් එක අරගෙනයි මේ ආවේ.. මුල්ම එක විදිහට දුන්නේ හැරි පොටර් එකනේ.. ඒකත් ඔයාලා බලන්න ඇති කියලා හිතනවා..

හොඳයි, අද මං අරගෙන ආවේ ඔයාලා හැමෝම ආසා කරන ඇනිමේෂන් චිත්‍රපටියක්.. මේ ෆිල්ම් ටික නොබලපු කිසිම කෙනෙක් නැතුව ඇති, මොකද සිංහලෙන් හඬකවලා පවා මුල් චිත්‍රපටි 3 විකාශනය වුණා.. සිරස එකේ ඉදලා හිටලා යනවා දැනුත්..හොඳයි මේ තමා Hotel Transylvania චිත්‍රපට සීරිස් එකේ 4 වෙනි සහ අවසාන චිත්‍රපටය විදිහට ඊයේ රිලීස් වුණ Hotel Transylvania: Transformania (2022) චිත්‍රපටය.. Comedy/Adventure ගණයට අයත්වෙන මේකට පැයයි මිනිත්තු 38ක ධාවන කාලයක් තියෙනවා..මේකත් මුල් චිත්‍රපට 3 වගේම ආතල් එකේ හිනාවෙලා බලන්න පුළුවන්..

මේකේ ට්‍රේලර් එක බලපු කෙනෙක් නම් දන්නවා මොකක්ද ප්‍රධාන වශයෙන් සිද්ධවෙන සීන් එක කියලා.. ඔව් ජොනී රාක්ෂයෙක් වෙලා ඩ්‍රැක් එහෙම නැත්නම් ඩ්‍රැකියුලා මනුස්සයෙක් වෙනවා.. ඩ්‍රැක් විතරක් නෙවෙයි ඩ්‍රැක්ගේ යාළුවෝ ටිකටත් ඒකම වෙනවා.. ලොකුවට කතාව කියන්නේ නැ ඔයාලාම අරගෙන බලන්නකෝ.. පහළින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා..

ආයෙත් මේ වගේ සුපිරි ෆිල්ම් එකකින් හමුවෙමු..


…උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ…

(Hotel Transylvania: Transformania Sinhala Sub) (Hotel Transylvania Transformania Sinhala Subtitle) (Hotel Transylvania 4 Sinhala Subtitle)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


81
Total Subtitles

25 comments

  1. Tnxxx brooo 😍

  2. Thilinda Randeera

    Thank you මචෝ 😍😍😍😍

  3. හිරාන්

    මේක එනකම් බලාගෙනමයි හිටියෙ.
    ස්තුතියි…෴

  4. Nimantha Madusanka

    Thankx bro

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:

    The Addams Family 2 (2021)
    Sing 2 (2021)

  6. අඩෝහ්…සුපිරි අහ්…ස්තූති සහෝදරයා..keep it up..💟
    බුදු සරනයි ! දෙවි පිහිටයි !

  7. Secret N
    Cineru Family Member

    ආ… සබ දාලා…

  8. thanks …………

  9. Sub ekata thanxx macho😘, puluwannam sing 2 ekatath sub denno

  10. Thanks ❤️❤️❤️❤

  11. බොහොම ස්තූතියි
    ජය වේවා!

  12. thnkz කොල්ලො 😘😘

  13. Asitha Deshan
    Cineru Family Member

    Ammoooooo……….Thanks sahoooooooooo

  14. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  15. DANUKA MADHUSANKA

    සබට බොහෝම ස්තුතී….

  16. Sub ekata thanx

  17. තෑන්ක්ස් මලේ

  18. the man in the moon 1991 සබ් එක දෙනවදෝ

  19. බොහෝම ස්තූතියි උපසිරැසියටn

  20. Thanaks bro maru aa 🔥

  21. දිගටම කරගෙන යන්න

  22. Thanks SUB Ekata, Video ekata

  23. excellent work…

  24. Thanks Brother ….😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login