ක්‍රියාදාම

Whiskey Cavalier (2019) S1 E2 Sinhala Subtitles | ආදරය බිද වැටීම | සිංහල උපසිරැසි සමග |

2019 වර්ෂයේ නිකුත් උන පට්ටම කතාවක් තමයි දැන් අරන් එන්නේ.මේක ටිවිසිරියස් එකක් විල් කියන්නේ  fbi  එකේ නියෝජිතයෙක් ඒවගේ වැඩ්ඩ්ක් පොඩි අවුලකට තියෙන්නේ පෙම්වතිය දාලා ගිහින් ඒ නිසා කපල් එකක්ග දැක්කාත්ම වෙඩින්න් එකක් දැක්කත්  විල්ට පරණ දේවල් මතක වෙනවා ,කවුරු වෙඩි තිබ්බ්බත් එයාට ගානක් නැහැ.ඉතින් ඔහොම යනකොට  විල්ට අලුත් මෙහෙවුමක් හම්බවෙනවා …

Read More »

Whiskey Cavalier (2019) S1 E1 Sinhala Subtitles | ආදරය බිද වැටීම | සිංහල උපසිරැසි සමග |

2019 වර්ෂයේ නිකුත් උන පට්ටම කතාවක් තමයි දැන් අරන් එන්නේ.මේක ටිවිසිරියස් එකක් විල් කියන්නේ  fbi  එකේ නියෝජිතයෙක් ඒවගේ වැඩ්ඩ්ක් පොඩි අවුලකට තියෙන්නේ පෙම්වතිය දාලා ගිහින් ඒ නිසා කපල් එකක්ග දැක්කාත්ම වෙඩින්න් එකක් දැක්කත්  විල්ට පරණ දේවල් මතක වෙනවා ,කවුරු වෙඩි තිබ්බ්බත් එයාට ගානක් නැහැ.ඉතින් ඔහොම යනකොට  විල්ට අලුත් මෙහෙවුමක් හම්බවෙනවා …

Read More »

Operation Cobra (2019) S1 E6 | අවසානයක් කරා | සිංහල උපසිරැසි සමග |

නියෝජිත කරන් වැරදි කාරයෙක් වෙනවා රෝ හි ප්‍රධානියා මාරුවට. ඔහු එකෙන් බේරෙයිද? ඇත්තම වැරදිකරු කවුද ?

Read More »

Operation Cobra (2019) S1 E5 | බෝම්බයක් | සිංහල උපසිරැසි සමග |

නියෝජිත කරන් වැරදි කාරයෙක් වෙනවා රෝ හි ප්‍රධානියා මාරුවට. ඔහු එකෙන් බේරෙයිද? ඇත්තම වැරදිකරු කවුද ?

Read More »

Operation Cobra (2019) S1 E4 | මේ මොකද උනේ | සිංහල උපසිරැසි සමග |

ඩොක්ටර් පටෙල් ව බේරාගන්න හම්බුනා එත් රියාව ඔවුන්ට අහුවුනා.  රැඩිකල් සමූහය ට ස්ථිර තැනක් නැති නිසා ඔවුන් එනුවෙන් වැඩ කරන කෙනෙක්ව හොයා වෙන්න වෙනවා රියාව බේරගන්න නම්. පුළුවන්  වෙයිද කතාව බලමු.

Read More »

Operation Cobra (2019) S1 E3 | කරදර ඉවරක් නැහැ | සිංහල උපසිරැසි සමග |

ඩොක්ටර් පටෙල් තමයි වැදගත් ,ඔහුව හොයා ගන්න එක ගොඩක් ම වැදගත් නැත්නම් ලෝකයටම වෙන්නේ බයෙන් ජිවත් වෙන්න කතාව බලන්න.

Read More »

Operation Cobra (2019) S1 Epi 1 Sinhala Subtitles | යුද්ධයක ඇරඹුම | සිංහල උපසිරැසි සමග |

මම loveyatri 2018 සිංහල  උපසිරැසියේන් පස්සෙ දිගටම කලේ තෙලිගු ෆිල්ම් වල සබ් ටයිටල් .ඒකට හේතුව හින්දි මට සෙට් උනේ නෑ .ඒත් ගොඩ කලෙකට පස්සෙ මට සෙට් උනා සුපිරි හින්දි වෙබ් සීරිස් එකක් මේක පෙරෙදා තමයි අන්තර් ජාලයට මුදාහැර තියෙන්නේ .මේක (රෝ ) ඔත්තු සේවය ගැන යන කතාවක්.බලන්න බලන්න ආස හිතෙන …

Read More »