The title of the page
Carbon (2022) Sinhala Subtitles
Carbon (2022) Sinhala Subtitles
7.3
89

Carbon (2022) Sinhala Subtitles | “හීන” | සිංහල උපසිරැසි සමඟ

(Carbon (2022) Sinhala Sub) (Carbon (2022) Sinhala Subtitles)

හරි ඔන්න තව අලුත් ෆිලුමක සබක් අරගෙන ආවේ මේකත් ඉතින් කලින් වගේමයි.. හෝල් කොපි එකට සබ් එක කරලා ඔරිජිනල් ආවම සින්ක් කරලා අරගෙන ආවේ.. මේ ෆිල්ම් එක අපේ විදාර්ත්ගේ අලුතෙන්ම ආපු ෆිල්ම් එක.. ආයේ ඉතින් විදාර්ත් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.. දන්නවනේ කොල්ලා සුපිරිම නළුවා කියලා.. එතකොට මේකේ ප්‍රධාන නිළිය දන්‍යා බාලක්‍රිෂ්නන්.. එතකොට මේ සුපිරි ෆිල්ම් එකේ රචනය හා අධ්‍යක්ෂණය R. ස්රිනුවාසන්.. ( කලින් වගේ කවර් ෆොටෝ එකත් මන්ම තමයි හැදුවේ )

හරි වැඩි කතා නැතුව යමු ෆිල්ම් එකේ කතාව පැත්තට..

මේ ෆිල්ම් එකේ විදාර්ත් කියන්නේ පොලිස් රස්සාවක් කරන්න ආසාවෙන් ගෙදරට වෙලා ඉන්න කොල්ලෙක්ට.. එයාගේ තාත්තා ඉතින් අවුල් ඒකට.. තරහකට නෙවෙයි මැරෙන්න කලින් ඕන තාත්තා කෙනෙක් කැමතියිනේ තමන්ගේ පුතා සාර්ථක වෙලා ඉන්නවා දකින්න.. අඩුම ස්ථාවර ජොබ් එකක්වත් ලැබිලා.. ඉතින් එයාගේ අම්මා නැති උන දවසේ එයා තාත්තට කියනවා දෙන්නා රණ්ඩුවක් වෙලා මම ජොබ් එකක් කරනකන් ඔයා එක්ක කතා කරන්නේ නැහැයි කියලා.. ඒ නිසා දෙන්නා වැඩි කතාවක් නැහැ.. එයාගේ තාත්තා කුණු ලොරි රියදුරෙක්.. ඉතින් කතාව ඔහොම යද්දී එයාගේ තාත්තට අනතුරක් වෙනවා.. 

එතනින් පස්සේ මොනවද වෙන්නේ කියලා මම කියන්නේ නැහැ.. එතනින් පස්සේ තමයි මේකේ හොඳම සීන් පටන් ගන්නේ.. මේකේ පොඩි ටයිම්ලූප් සීන් එකක් තියෙනවා.. ඒත් එහෙම ෆිල්ම් එකක් නෙවෙයි.. අනිවා මලාට නොහිතන අවසානයක් තියෙන්නේ මේ ෆිල්ම් එකේ.. අනිවා අරගෙන බලන්න කියලා කියනවා හැමෝටම.. එහෙනම් මම ගියා ආ දන්‍යා බාලක්‍රිෂ්නන්ව එයාට කොහොමද සෙට් වෙන්නේ ඒවත් බලන්නකෝ… එහෙනම් මම ගියා.. ආයේ එන්නම් ඉක්මනටම බායි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

11 comments

  1. Badva Rascal sub plz

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. තෑන්ක්ස් සහෝ සබ් එකට
    Love you rachchu kannada movie එකට සබ් දෙමු
    Romance,thriller category යේ සුපිරියක් වගේ

  4. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Tikka මම නම් ටැමිල් විතරයි මචෝව් ❤

  7. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Kantha_DLA ❤

  8. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    maari මම දෙමල විතරයි කොල්ලෝ 😊

  9. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    එල ජයවේවා Kavi ❤

  10. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Supun Kaushalya ❤

  11. සබට තෑන්ක්ස් සහෝ
    Writer tamil movie එකටත් සබ් දෙන්න බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login