The title of the page
6.1

Mahaan (2022) Sinhala Subtitles | “පිය පුතු ගැටුම” | සිංහල උපසිරැසි සමඟ

(Mahaan (2022) Sinhala Subtitles) (Mahaan (2022) Sinhala Sub)

Vikram කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ නේ..  සැහෙන ජනප්‍රිය නළුවෙක්.. ඒ අතර I චිත්‍රපටය එහෙම ඔයාලා ඔක්කොම බලලා ඇතිනේ.. Kadaram Kondan චිත්‍රපටයෙන් වසර 3 කට පස්සේ තමයි Vikram Mahaan චිත්‍රපයෙන් අපිව හම්බෙන්න එන්නේ. හොදම දේ ඒක නෙමෙයි.. එයා එන්නේ එයාගේ පුතා  Dhruv Vikram එක්ක , ධාවන කාලය විනාඩි 162 වෙනවා වගේ මේක OTT ප්ලැට්ෆෝම් එක ඔස්සේ තමයි අද නිකුත් විදියට නිකුත් වෙන්නේ.. මත්පැන් විකුණන එක හොද දෙයක් නෙවෙයිනේ.. ඉතින් Vikram කියන්නේ මේ කතාවේ තාත්තා.. එයා හොද තැනක ඉන්නවා මේ අරක්කු විකුණන ව්‍යාපාරයෙන්.. හැබැයි පුතාට අරක්කු කියන කොටත් යකා ඇවිස්සෙනවාා..එකට හේතුව මේ ෆිල්ම් එකේ තියෙනවා.. එහෙනම් ලොකු කතාවක් නම් ගහන්න උනේ නැහැ , මේ ඇති නේ නේ.. එහෙනම් තව උපසිරැසියකින් හම්බෙමු..

(Mahaan (2022) Sinhala Subtitles) (Mahaan (2022) Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

15 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    අපි තමයි හොඳටම කරේ 🤣🤣🤣

  3. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  4. samitha
    Cineru Family Member

    කලින් දාලා තිබ්බ සබ් එකේ තිබ්බේ පොඩි කොටසයි.. එක හදලා හරි සබ් එක අප්ලෝඩ් කළා

    සිදිවුණු අපහසුතාවය ගැන සමාවෙන්න..

  5. Sub ekata thanks
    Reacher tv series ekath sub denawada

  6. සබ් එකට thanx 😊❤

  7. thanks ikmanin dunnata

  8. Thanks Subtitle Ekata….jayawewaa………

  9. Sub ekata thanx

  10. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  11. thank s’ sineru sinhala sube ekata [Hero (2022) Telugu] [Badava Rascal (2022) Kannada] [Muni (2007) Tamil] [Anandham Vilayadum Veedu (2022) Tamil] me hilm valatath sube eni jayawewa.

  12. chamod28
    Cineru_users

    thanks for sub

  13. Thanks Brothers ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login